ජොසී;19153561 said:එතකොට, මේ ආත්මයෙන් ඊලඟ ආත්මයට යන්නෙ පව් පිං විතරද? ඒ ඇරුනම වෙන කිසිම දෙයක් අරන් යන්නෙ නැද්ද?
පව් පිං වලට වඩා මම නං කියන්නෙ තමන්ගෙ ගති ලක්ෂණ ගෙනියනව කියල..
ජොසී;19153561 said:එතකොට, මේ ආත්මයෙන් ඊලඟ ආත්මයට යන්නෙ පව් පිං විතරද? ඒ ඇරුනම වෙන කිසිම දෙයක් අරන් යන්නෙ නැද්ද?
maru kathaawa habai

විකාර නොහිතා බුදුහාමුදුරුවන්ගේ සූත්‍රයක් අහපන්. දැනගන්න ඕනේ හැම දේම තියනවා..

ඔන්න ප්‍රශ්නෙ විසඳුව..
අන්තර් භවයක් කියල දෙයක් නෑ..
අපි හිතමු 1975 කෙනෙක් මැරුණ කියල.. ආයෙ 1975 දිම ඉපදෙන්ඩ ඕනෙ නෑ..
2000 දි වුණත් ඉපදෙන්ඩ පුලුවං.. ඒත් අන්තර් භවයක් නැතුව..
මම කියන්නෙ මේකයි වෙන්නෙ
අපි මැරුණම අපේ සිත හරි මොකක් හරි, අපේ ශරීරයෙන් වෙන් වෙනව. ඒ සිතට ඊට පස්සෙ කාලය ගතවෙන්නෙ නෑ.. මොකද භෞතික ශරීරයකට සම්බන්ධ නැති නිසා, ඒ කියන්නෙ ඔය කියන ප්‍රතිසන්ධි සිත (හරිද මංද) කාල අවකාශ රාමුවෙ නෙමේ තියෙන්නෙ..
තමන්ගෙ ආත්මයට සුදුසුම dna එක හම්බවෙනකං ඉන්නව.. ඉන්නව කිව්වට දැං තේරෙනවනෙ බලා ඉඳීමක් නෑ කියල.. ප්‍රතිසන්දි හිතට කාලය ගතවෙන්නෙ නෑ.. මේ භෞතික ලෝකෙ කාලය ගත වෙනව..
දැං හරිනෙ කතාව![]()
ශ්‍රී;19464696 said:aathmayata sudusu dna eka hoyaganna issella pruthiwiya vinasha wunoth monawada wenne ? pitsakwala jeewiyo naha kiyala hithaagena uththarayak denna balamu
මං කිව්වනෙ ශරීරයෙන් නිදහස් වෙච්ච හිතට, කාල අවකාශ රාමුව වලංඟු නෑ...
ඒ හින්ද කොච්චර කාලයක් ගත වුණත් අවුරුදු බිලියන ගාණක් ගියත් ඒකෙ වැදගත්කමක් නෑ.. ආයෙත් පෘතුවිය වගේ ග්‍රහලෝකයක් බිහිවෙනකං හරි කමක් නෑ... ඒ වගේම තමා දුර කියන එකත්.. මීටරයක් කිව්වත්, ආලෝක වර්ෂ ලක්ෂයක් කිව්වත් එ්ක වැදගත් නෑ...
අනික අපිට කෙලින්ම කියන්ඩ බෑ නේ, අපේ පෘතුවිය වගේම ග්‍රහලෝක වෙන නෑ කියල.. අපිට ඒවට යන්ඩ කොච්චර දුරක් ගෙවන්ඩ ඕනද, යනව තියා ඒව නිරීක්ෂණය කරන්ඩවත් අපිට අද තාක්ෂණයක් නෑ...
මොනාහරි කියපල්ලකො බං...![]()

එහෙම වෙන්න නෑ බුං, මොකද එහෙම උනොත් දුකක් කියල එකක් දැනෙන්නෙ නෑ, මැරිච්ච හැටියෙ වෙන ආත්මෙකට යනවා. අසංඥ සත්වයොයි, අරූප ලෝක 4යි විතරයි, කය පිලිබඳ සංඥාවක් නැත්තෙ, එහෙම වෙනවන් නිවන්දකින්න ඕනෙත් නෑනෙ.
"දැං එතකොට රාජපක්ෂට මොකද උනේ.. එයා තාම ඉන්නවද ?
සිරිසේනට මොකද උනේ ? එයත් තාම ඉන්වද ?
හැබැයි අපි දන්නව කලිං හිටියෙ මෙයා මෙයා කියල. ඒත් දැං දෙන්නගෙ වෙනස් කමක් කාටවත් කියන්ඩ පුලුවන්ද ? කොටින්ම රාජපක්ෂටවත් සිරිසේනටවත් කියන්ඩ පුලුවන්ද ? මොකද දැං එයාලගෙ මතකයත් අයින කරල තියෙන්නෙ.."
there is no such mention about a interstate being in the entire tripitaka
one who is dead gets a birth instantly without a time lapse

