අන්තර් භවය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    ජොසී;19153561 said:
    එතකොට, මේ ආත්මයෙන් ඊලඟ ආත්මයට යන්නෙ පව් පිං විතරද? ඒ ඇරුනම වෙන කිසිම දෙයක් අරන් යන්නෙ නැද්ද?​

    පව් පිං වලට වඩා මම නං කියන්නෙ තමන්ගෙ ගති ලක්ෂණ ගෙනියනව කියල..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,808
    113
    kandy
    විකාර නොහිතා බුදුහාමුදුරුවන්ගේ සූත්‍රයක් අහපන්. දැනගන්න ඕනේ හැම දේම තියනවා..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    විකාර නොහිතා බුදුහාමුදුරුවන්ගේ සූත්‍රයක් අහපන්. දැනගන්න ඕනේ හැම දේම තියනවා..

    ඉතිං බුදුහාමුදුරුවො ඒක ගැන කියල තියෙන්නෙ කොහොමද ? මට සූත්‍ර කිවන්ඩ තේරෙන්නෙ නෑ බං..
    ඒක ගැනම කියල තියෙන ලින්ක් තියේනං දාපන්කො..
    මම සූත්‍ර වල නම් දන්නෙත් නෑ.. මම කතෝලික.. :(
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔන්න ප්‍රශ්නෙ විසඳුව..
    අන්තර් භවයක් කියල දෙයක් නෑ..
    අපි හිතමු 1975 කෙනෙක් මැරුණ කියල.. ආයෙ 1975 දිම ඉපදෙන්ඩ ඕනෙ නෑ..
    2000 දි වුණත් ඉපදෙන්ඩ පුලුවං.. ඒත් අන්තර් භවයක් නැතුව..

    මම කියන්නෙ මේකයි වෙන්නෙ
    අපි මැරුණම අපේ සිත හරි මොකක් හරි, අපේ ශරීරයෙන් වෙන් වෙනව. ඒ සිතට ඊට පස්සෙ කාලය ගතවෙන්නෙ නෑ.. මොකද භෞතික ශරීරයකට සම්බන්ධ නැති නිසා, ඒ කියන්නෙ ඔය කියන ප්‍රතිසන්ධි සිත (හරිද මංද) කාල අවකාශ රාමුවෙ නෙමේ තියෙන්නෙ..

    තමන්ගෙ ආත්මයට සුදුසුම dna එක හම්බවෙනකං ඉන්නව.. ඉන්නව කිව්වට දැං තේරෙනවනෙ බලා ඉඳීමක් නෑ කියල.. ප්‍රතිසන්දි හිතට කාලය ගතවෙන්නෙ නෑ.. මේ භෞතික ලෝකෙ කාලය ගත වෙනව..
    දැං හරිනෙ කතාව :)

    aathmayata sudusu dna eka hoyaganna issella pruthiwiya vinasha wunoth monawada wenne ? pitsakwala jeewiyo naha kiyala hithaagena uththarayak denna balamu
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    ශ්‍රී;19464696 said:
    aathmayata sudusu dna eka hoyaganna issella pruthiwiya vinasha wunoth monawada wenne ? pitsakwala jeewiyo naha kiyala hithaagena uththarayak denna balamu

    මං කිව්වනෙ ශරීරයෙන් නිදහස් වෙච්ච හිතට, කාල අවකාශ රාමුව වලංඟු නෑ...
    ඒ හින්ද කොච්චර කාලයක් ගත වුණත් අවුරුදු බිලියන ගාණක් ගියත් ඒකෙ වැදගත්කමක් නෑ.. ආයෙත් පෘතුවිය වගේ ග්‍රහලෝකයක් බිහිවෙනකං හරි කමක් නෑ... ඒ වගේම තමා දුර කියන එකත්.. මීටරයක් කිව්වත්, ආලෝක වර්ෂ ලක්ෂයක් කිව්වත් එ්ක වැදගත් නෑ...
    අනික අපිට කෙලින්ම කියන්ඩ බෑ නේ, අපේ පෘතුවිය වගේම ග්‍රහලෝක වෙන නෑ කියල.. අපිට ඒවට යන්ඩ කොච්චර දුරක් ගෙවන්ඩ ඕනද, යනව තියා ඒව නිරීක්ෂණය කරන්ඩවත් අපිට අද තාක්ෂණයක් නෑ...
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මං කිව්වනෙ ශරීරයෙන් නිදහස් වෙච්ච හිතට, කාල අවකාශ රාමුව වලංඟු නෑ...
    ඒ හින්ද කොච්චර කාලයක් ගත වුණත් අවුරුදු බිලියන ගාණක් ගියත් ඒකෙ වැදගත්කමක් නෑ.. ආයෙත් පෘතුවිය වගේ ග්‍රහලෝකයක් බිහිවෙනකං හරි කමක් නෑ... ඒ වගේම තමා දුර කියන එකත්.. මීටරයක් කිව්වත්, ආලෝක වර්ෂ ලක්ෂයක් කිව්වත් එ්ක වැදගත් නෑ...
    අනික අපිට කෙලින්ම කියන්ඩ බෑ නේ, අපේ පෘතුවිය වගේම ග්‍රහලෝක වෙන නෑ කියල.. අපිට ඒවට යන්ඩ කොච්චර දුරක් ගෙවන්ඩ ඕනද, යනව තියා ඒව නිරීක්ෂණය කරන්ඩවත් අපිට අද තාක්ෂණයක් නෑ...

    එහෙම වෙන්න නෑ බුං, මොකද එහෙම උනොත් දුකක් කියල එකක් දැනෙන්නෙ නෑ, මැරිච්ච හැටියෙ වෙන ආත්මෙකට යනවා. අසංඥ සත්වයොයි, අරූප ලෝක 4යි විතරයි කය පිලිබඳ සංඥාවක් නැත්තෙ. එහෙම වෙනවන් නිවන්දකින්න ඕනෙත් නෑනෙ.

     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    උදේ පාන්දරම ඔලුවට තාචියකින් ගැහැවුවා වගේ....

    හිටු තේ එකක් බීල එන්නං .....
    :baffled::baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    එහෙම වෙන්න නෑ බුං, මොකද එහෙම උනොත් දුකක් කියල එකක් දැනෙන්නෙ නෑ, මැරිච්ච හැටියෙ වෙන ආත්මෙකට යනවා. අසංඥ සත්වයොයි, අරූප ලෝක 4යි විතරයි, කය පිලිබඳ සංඥාවක් නැත්තෙ, එහෙම වෙනවන් නිවන්දකින්න ඕනෙත් නෑනෙ.


    මම කියන්නෙ අන්තර් භවය ගැන...
    උඹ කියන්නෙ කයක් නැති සිතක් විතරක් තියෙන ජීවීන් ගැන...
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    "දැං එතකොට රාජපක්ෂට මොකද උනේ.. එයා තාම ඉන්නවද ?
    සිරිසේනට මොකද උනේ ? එයත් තාම ඉන්වද ?
    හැබැයි අපි දන්නව කලිං හිටියෙ මෙයා මෙයා කියල. ඒත් දැං දෙන්නගෙ වෙනස් කමක් කාටවත් කියන්ඩ පුලුවන්ද ? කොටින්ම රාජපක්ෂටවත් සිරිසේනටවත් කියන්ඩ පුලුවන්ද ? මොකද දැං එයාලගෙ මතකයත් අයින කරල තියෙන්නෙ.."

    මේ ත්‍රෙඩ් එකෙන් quote කලේ,
    මේකයි, ආත්මයක් නැතිඋනාට සම්මුතික වශයෙන් අපි චරිතයක් ගැන කථා කරනවනෙ. ඒ කිව්වෙ අහවලා දැන් මෙහෙම හිටියට ඉස්සර මේ වගේ කියල. මැරිලගියාම තවත් කතාකරනවා. නිව්ටන්ගේ නියම අනුව ඕනෑම වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියාත්මක නොකරන වෙලාවට ඒකාකාර වේගයෙන් චලනය වීම හෝ නිශ්චලව පවතිනවනෙ. බාහිර බලය ක්‍රියාත්මක වෙනකොට නිව්ටන්ගේ චලන නියම වෙනස්වෙනවනෙ. කර්මය ජොබ් එක ,තනතුර කියල ගත්තොත් ඒ බාහිර බලය නිසා පුද්ගලයා වෙනස්වනවා.
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    there is no such mention about a interstate being in the entire tripitaka
    one who is dead gets a birth instantly without a time lapse
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    there is no such mention about a interstate being in the entire tripitaka
    one who is dead gets a birth instantly without a time lapse

    එයාට ටයිම් ලැප්ස් එකක් නෑ තමා..
    ඒත් අවකාශ කාලෙ ඉන්න අපිට එයාගෙ මරණෙ සහ උපත අතර ටයිම් ලැප්ස් එකක් දකින්ඩ පුලුවන්..
    ඒකයි බං කියන්නෙ :angry:
    ජීවත් වන අපට සාපේක්ෂව එක දෙයක්
    මැරුණ ආත්මෙට සාපේක්ෂව තව දෙයක් :nerd:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම අන්තරාභව කතාවක් බුදුහාමුදුරුවො නම් කියල නෑලු ආය අවුරුදු ගානකට පස්සෙ මිනිහෙක්ම වෙලා ඉපදෙනවනම් පින් ගන්ඩ පුලුවන් පෙරේත ආත්මෙක වගේ ඉඳල ආවොත් තමා.