මේක බොහොම බාල බොළඳ තර්කයක්.. military academy එකක ට මේ තියරිය වලංගුයි.. අද්යාපන ආයතනයකට ඉගෙනගන්න ආ ශිෂයෙකුගේ හෝ ශියාවෙකුගේ පිට කොන්ද සහ පෞරුෂත්වය ගැන සිතිය යුත්තේ එම දරුවන්ගේ දෙමාපියන් සහ එම දරුවන්.. රටේ නීතියෙන් පිළිගත් වැඩිහිටි කියන වයස් සීමාවට ආපු කෙනකුගේ පෞරුෂත්වය හදන්න නවක වදය කියන ගොන් බුරු සංකල්පයට පුලුවනිනම් එතෙක් මෙතෙක් උපාදි අරන් පිටවෙච්ච හැමදෙනාම හොඳ පුරුෂත්වයකින් සහ පිටකොන්දකින් සමන්විත පුද්ගලයින් වෙන්න ඕන නේද.. එත් එහෙම වෙලා තියෙනවද???
eka thamai ban kiyanne military training denna epa kiyla...ko nodi hitiyada ban nene epa kiyaddi dunna deshapala aramunu udesa...
පෞරුෂත්වය gana ammala thaththata wada danne samajaya ban ube පෞරුෂත්වය gana danne ube wate inna pirisa.. e ayata thamai puluwan ubawa hadaganna ...mm boruda kiyanne ...e wade thamai ban campus eken karanne.







