මචන් පෞද්ගලික විශ්ව විද්යාල සම්බන්දව මෙකයි මචන්.... ලංකාවේ රජය රාජය විශ්ව විද්යාල කප්පාදු කරලා..පෞද්ගලික විශ්ව විද්යාල සදහා ප්රතිපාදන වෙන් කලාම මොකද වෙන්නෙ? 6%ක් වෙන් කරන්න බැරි ආණ්ඩු ගැන මොන කතාද...එහෙම නැතුව pvt කැම්පස්වලට විරුද්දව නෙමේ බන්
1. මේ විරුද්දත්වය "ආත්මාර්ථකාමී කම" කියලත් අර්ථ දක්වන්න පුලුවන්.
2. පෞද්ගලීකකරණය කියන සංකල්පය දියුණු වෙන රටකට ගොඩක් හොද දෙයක්. ඒ පිළිබඳ අවබෝධයක් නැති අය ඒකට අකුල් හෙලනවා.
3. රාජ්ය අංශයෙන් පෞද්ගලික විශ්ව විද්යාල ආරම්භ කිරීමෙන් රාජ්ය ආදායම් වැඩි කරගන්න පුළුවන්. ආදායමක් බලාපොරොත්තුවෙන් මුදල් වැය කිරීම "වියදමක්" විදියටම දකින්නෙ නැතිව, "ආයෝජනයක්" විදියට දකින්න තරම් ප්රඥාවක් ඊට අකුල් හෙලන අය තුල නොතිබීම අවාසනාවක්.