කොකා ඉන් ඇක්ෂන්
උඹලගේ එකේ ඕක නෑ නේද?වැඩක් නෑ යකෝ එහෙම
![]()
ape palathen sonnakama palawa harala thiyanne. manna pahara denawa lagin giyath

කොකා ඉන් ඇක්ෂන්
උඹලගේ එකේ ඕක නෑ නේද?වැඩක් නෑ යකෝ එහෙම
![]()

ape palathen sonnakama palawa harala thiyanne. manna pahara denawa lagin giyath![]()

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධාන අරමුණ-අනාගත දේශපලන නායකත්වය සඳහා නුවනැති පරිසක් බිහි කිරීම.
ශිෂ්‍ය සංගමයක ප්‍රධාන අරමුන දේශපාලකයෙක් බිහි කිරීම කියන එක නිකන් විහිලුවක් වගේ කියලා උබට තේරෙන්නෙ නැද්ද?
නිකන් මිනිස්සුන්ගෙ ඔලුව කන්න එපා.

ඇරඹුමම කඳුලක් වෙලා කියන්නෙ ඕකට තමා...![]()

ඔක තමයි බන් උබලට වැරදුනු තැන.....උබලා හිතන විදියට දේශපාලනය ආ යුත්තේ තාත්තාගෙන් පුතාට හා ධනපති පන්තියට පමණි.......
එසේ උනොත් තමයි දෙශපාලනය වල් බුරු නිදහසක් වෙන්නේ එක නවත්තනයි මෙ වැයම.....
උගතුන්ටද දේශපාලන අයිතීන් ලබා දෙමු

ඔතන තමයි ඔයාලට වරදින තවත් තැනක් බන්.. උගත්කමයි බුද්ධිමත් කමයි කියන්නේ දෙකක්..රටට ඔබ බුද්ධිමත් මිනිස්සු.. රටේ 100% ක් ජනතාවටම උපාදි තිබුනත් වැඩක් නැහැ එක බුද්ධිමත් එකෙක් නැත්තම්..උඹල කියන ඔය උගත් ජනතාව රස්සාවල් ඉල්ලගෙන පිටකොටුවේ ඉස්ටෙෂන් එක ඉස්සරහ අව්වේ වෙලෙන්නේ බුද්ධුමත් නැති නිසයි.. එහෙව් එවුන්ටද රටේ දේශපාලනේ භාරදෙන්න කියන්නේ??? උගත් හැමෝම බුද්ධිමත් කියල හිතන්න එපා..

මේක තේරුම් අරන් උත්තරයක් දුන්නොත් ඇති. එහෙම නැත්නම් කතා කරලා වැඩක් නෑ තවත් මෙතන.![]()
ඔක තමයි බන් උබලට වැරදුනු තැන.....උබලා හිතන විදියට දේශපාලනය ආ යුත්තේ තාත්තාගෙන් පුතාට හා ධනපති පන්තියට පමණි.......
එසේ උනොත් තමයි දෙශපාලනය වල් බුරු නිදහසක් වෙන්නේ එක නවත්තනයි මෙ වැයම.....
උගතුන්ටද දේශපාලන අයිතීන් ලබා දෙමු

උඹත් අනේ මන්ද කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර නේ දෙන්නේ
"ශිෂ්‍ය" සංගමයක මූලික අරමුණ ශිෂ්‍යන් පිලිබඳ නොවෙන එක පෙන්නුවම උඹ කියනවා තාත්තාගෙන් පුතාට යන කතාවක්.......ශිෂ්‍යයෝ දේශපාලනය කරාට කමක් නැහැ නමුත් එතකොට ඔහුගේ භූමිකාව "ශිෂ්‍යා" කියන එක නෙවෙයිනේ? එකම මනුස්සයට සමාජයේ විවිධ භූමිකා තියන බව උඹට තේරෙනවද? ශිෂ්‍ය සංගමේදී ප්‍රමුඛ අවධානය යොමු වෙන්න ඕනේ ශිෂ්‍ය භූමිකාවට මිසක් පුරවැසි භූමිකාව හරහා එන දේශපාලනයට නෙවෙයිනේ?
එහෙම බැලුවොත් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ සංවිධානත් ශිෂ්‍ය සංගම් කියල කියන්න පුළුවන් නේ?
ඕකටත් උත්තර හම්බවෙන්නෙ නෑ
කට්ටිය අහපු එකකටවත් හරි උත්තරයක් දෙන්නෙ නෑ.. වැඩේ අත ඇරලා දාන්න වෙනවා..ඕකටත් උත්තර හම්බවෙන්නෙ නෑ
![]()

මමත් වෙන පොස්ට් දාන්න ත්‍රෙඩ් එකක් ඇත්තෙම නැති නිසා ඕක ලිව්වේ
උත්තරයක් නොලැබෙන බව නම් ෂුවර්![]()

අපරාදෙ බන් අර මිනිස්සු පිලිවෙලකට කියල දිගට ටයිප් කරපුවා...![]()

වරෙල්ලා මේක පොඩ්ඩක් නග්ගලා ගන්න.පට්ට කම්මැලියි.