අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. ද&

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    JVP එකේ ඉතිහාසය ගත්තත් එයාලට තියෙන්නේ මිනීමරලා ගහගෙන මේ රටේ දේවල් අවුල් කරන මානසිකත්වයක්. කවදාවත් අමාත්‍යංශයක් බාර අරගෙන කරන්නේ නෑ . JVP එකට පුළුවන් රටේ ප්‍රශ්න ඇතිකරන්න විතරයි. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ ඔය ප්‍රශ්න මත නිසා. JVP එකේ මුල් පුටුවල ඉන්න මිනිස්සුන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල් වල. සමහර උන් කරන්නේ CIMA. අනෙක් උන් පාර්ලිමෙන්තුවට යනවා. දුප්පත් අම්මලාගේ මෝඩ ළමයි ටික විතරක් මුන්ගේ බොරුවලට රැවටිලා අන්තිමට සේරම ඇනගෙන රස්සාවල් නැතිව ඉන්නවා. අපි දකින සනාතනික ඇත්ත මේකයි.

    eka aththa.lamai nasthi karana pakshayak thama jvp eka.oya anthare nam nathi krnna one.
     
    ashen_fer12

    Member
    Mar 31, 2015
    37
    1
    0
    JVP එකේ ඉතිහාසය ගත්තත් එයාලට තියෙන්නේ මිනීමරලා ගහගෙන මේ රටේ දේවල් අවුල් කරන මානසිකත්වයක්. කවදාවත් අමාත්‍යංශයක් බාර අරගෙන කරන්නේ නෑ . JVP එකට පුළුවන් රටේ ප්‍රශ්න ඇතිකරන්න විතරයි. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ ඔය ප්‍රශ්න මත නිසා. JVP එකේ මුල් පුටුවල ඉන්න මිනිස්සුන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල් වල. සමහර උන් කරන්නේ CIMA. අනෙක් උන් පාර්ලිමෙන්තුවට යනවා. දුප්පත් අම්මලාගේ මෝඩ ළමයි ටික විතරක් මුන්ගේ බොරුවලට රැවටිලා අන්තිමට සේරම ඇනගෙන රස්සාවල් නැතිව ඉන්නවා. අපි දකින සනාතනික ඇත්ත මේකයි.

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රජය අධ්‍යාපනය වෙනුවෙන් දුන් පොරොන්දු වලින් 10% ක් වත් ඉටු කරන්න බැරි උනා පමණක් නෙවෙයි නිදහස් අධ්‍යෘපනය විනාශ කරන ප්‍රතිපත්තියක ඉන්න බව පේන්නෙ. මේක කදුලු ගැස් වලින් පාලනය කරන්න යනවා කියන්නෙ ආණ්ඩුව ඉනිමගට පයින් ගැසීමක් ලෙසයි මම දකින්නෙ. විග්නේෂ්වරන් ඉල්ලන හැම දෙයක්ම දෙන මේ *ක්කු නිදහස් අධ්‍යාපනය ඉල්ලන පිරිසට සලකන ආකාරය යහපාලනය උතුරා යන මොහොතක් ලෙස දැකිය හැක.

    :yes::yes::yes::yes::yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පොලිසියේ වැරැද්දක් දකින්නෙ නෑ. යහ පාලන ආණ්ඩුව තියා මොන ආණ්ඩුවක් ආවත් ඔහොම තමයි. කොයි රටකවත් රාජ්‍යය නායකයෙක්ගේ නිල නිවසට ඔහොම එන්න හැදුවම මල් දීලා පිලිගන්න නැනේ. ඒක මුන් දන්නතුව නෙමෙයිනේ. මුන්ටත් ඕක ඕන වුන හින්දනේ අවේ. අනික ඔවට එන වැඩි හරියක් බලෙන් අරන් එන්නෙ. මුන්ට මීට වඩා බුද්ධිමත් විදියට ප්‍රශ්න විසදගන්න බලන්න තිබ්බා. හැමදේටම උත්ගොෂණ කරන්න යන්නේ නැතිව. මටනම් හිතෙන්නේ මේක මේක අයිතිවාසිකම් දිනා ගන්නවට වඩා දේශපාලන අරමුණකින් අවා දෙයක්.

    මුන්ගේ මේ විරෝධතාය නිසා අහිංසක මිනිස්සු කී දෙනෙක් අපහසුතාවට පත්වුනාද, කී දෙනෙකුට ඊයෙ බස් එක කෝච්චිය මිස් වුනාද. මුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ආත්මාර්තකාමී විදියට මුන්ට ඉගෙන ගන්න tax ගෙවන අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරන එක හරිද. මම jvp එකට මේපාර චන්දෙ දෙන්න හිටියත් දැන් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වතුර ඉල්ලපු මිනිස්සුන්ට හමුදාව ගෙනල්ල වෙඩි තියල මරද්දී කටයි අනිත් එකයි වහගෙන හිටපු එවුන් අරලියගහ මන්දිරේට යන්න හදපු එවුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ගැහුවම නහයෙන් අඬනවා :lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,047
    263
    83
    පොලිසියේ වැරැද්දක් දකින්නෙ නෑ. යහ පාලන ආණ්ඩුව තියා මොන ආණ්ඩුවක් ආවත් ඔහොම තමයි. කොයි රටකවත් රාජ්‍යය නායකයෙක්ගේ නිල නිවසට ඔහොම එන්න හැදුවම මල් දීලා පිලිගන්න නැනේ. ඒක මුන් දන්නතුව නෙමෙයිනේ. මුන්ටත් ඕක ඕන වුන හින්දනේ අවේ. අනික ඔවට එන වැඩි හරියක් බලෙන් අරන් එන්නෙ. මුන්ට මීට වඩා බුද්ධිමත් විදියට ප්‍රශ්න විසදගන්න බලන්න තිබ්බා. හැමදේටම උත්ගොෂණ කරන්න යන්නේ නැතිව. මටනම් හිතෙන්නේ මේක මේක අයිතිවාසිකම් දිනා ගන්නවට වඩා දේශපාලන අරමුණකින් අවා දෙයක්.

    මුන්ගේ මේ විරෝධතාය නිසා අහිංසක මිනිස්සු කී දෙනෙක් අපහසුතාවට පත්වුනාද, කී දෙනෙකුට ඊයෙ බස් එක කෝච්චිය මිස් වුනාද. මුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ආත්මාර්තකාමී විදියට මුන්ට ඉගෙන ගන්න tax ගෙවන අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරන එක හරිද. මම jvp එකට මේපාර චන්දෙ දෙන්න හිටියත් දැන් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා.

    Good Comment :yes::yes::yes:

    REP ++
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    welesuda02.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොලිසියේ වැරැද්දක් දකින්නෙ නෑ. යහ පාලන ආණ්ඩුව තියා මොන ආණ්ඩුවක් ආවත් ඔහොම තමයි. කොයි රටකවත් රාජ්‍යය නායකයෙක්ගේ නිල නිවසට ඔහොම එන්න හැදුවම මල් දීලා පිලිගන්න නැනේ. ඒක මුන් දන්නතුව නෙමෙයිනේ. මුන්ටත් ඕක ඕන වුන හින්දනේ අවේ. අනික ඔවට එන වැඩි හරියක් බලෙන් අරන් එන්නෙ. මුන්ට මීට වඩා බුද්ධිමත් විදියට ප්‍රශ්න විසදගන්න බලන්න තිබ්බා. හැමදේටම උත්ගොෂණ කරන්න යන්නේ නැතිව. මටනම් හිතෙන්නේ මේක මේක අයිතිවාසිකම් දිනා ගන්නවට වඩා දේශපාලන අරමුණකින් අවා දෙයක්.

    මුන්ගේ මේ විරෝධතාය නිසා අහිංසක මිනිස්සු කී දෙනෙක් අපහසුතාවට පත්වුනාද, කී දෙනෙකුට ඊයෙ බස් එක කෝච්චිය මිස් වුනාද. මුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ආත්මාර්තකාමී විදියට මුන්ට ඉගෙන ගන්න tax ගෙවන අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරන එක හරිද. මම jvp එකට මේපාර චන්දෙ දෙන්න හිටියත් දැන් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා.

    ඉතින් ඔහොම නීතිය අතට ගන්න ගිහින් වෙඩි කාපු අයගේ මීනී තොරොම්බල් කලේ සමහරක් පහුගිය කාලේ.. කෝ එතකොට මේ වාගේ මධ්‍යස්ථ කොමෙන්ට් වැ‍ටුනේ නැහැනේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සාදු..සාදු..සාදු...හොදම වැඩේ ඔකුන්ට..රෙදි නැතුව my3 ට කඩේ ගියානේ...JVP කරනවා කියලා පොනිල්ට කියලා කප්ප ගන්න ගියානේ.:rofl::lol:...දැං කාපල්ලා...:lol:...අපේ සෙට් එකෙත් හිටියා කැම්පස් උන් චන්දෙ දවස් වල මහින්ද මතක් කරත් ගොරවනවා..:yes::yes::yes::lol:.ලොල්..ඔහොම නෙවෙයි ගහන්න ඕන..පුක පැලෙන්න දෙන්න ඕන..:lol:..මං දැං MY3 මාමගෙ පැත්තෙ..ගහපං මාමෙ දුවන්න...:lol:...තව ගහපං...උබට කඩේ ගියපු එකට තව ගහපං...:lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වතුර ඉල්ලපු මිනිස්සුන්ට හමුදාව ගෙනල්ල වෙඩි තියල මරද්දී කටයි අනිත් එකයි වහගෙන හිටපු එවුන් අරලියගහ මන්දිරේට යන්න හදපු එවුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ගැහුවම නහයෙන් අඬනවා :lol:

    හරි උඹ කියන්නෙ දැන් ගහපු එක වැරදී කියලද? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ :lol::lol::lol: