අන්තරේට ගහපු එක හොද වැඩේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    IMG_20220819_110135.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනතරේට ගහපු එකයි චිකන් මිලයි සෝයාමිට් මිලයි අතර සම්බන්දෙ මොකක්ද පොන්නයො???( අනතරේ පොන්සියන්ට ගහල මදිනම් මැරිවත් මට නම් ගානක් නැ.)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් අන්තරේ එවුන් කොච්චර හොරා කෑවද
    අන්තරේ උන්නෙ පකෝ මහ බැoකු හොරාව දැන් රකින්නෙ පොන්න කාදිනල එක්ක එකතුවෙලා..,

    මොකෝ ගෝල්ෆේස් එකෙන් අකුලන් ගියෙ ඉන්ඩ එපැයි පැල් බැදගෙන හොරකමට විරුද්ද නම් , 🤭🤭🤭 රනිල යන්ඩ කිවම අකුලන් ගිහින් දැන් ගුටි කකා දගලනව කුලියට..🤣🤣🤣🤣🤣🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම අන්තරෙට ගැහුවට කැමතියි.
    මම චිකන් , මාලු වල මිල අහන්නෙ නෑ, සතියටම අවශය ප්‍රමානය ගෙනියනවා, කෑශ් දීලා
    මම සෝය මීට් කන්නෙත් නෑ

    මම MK
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    මම අන්තරෙට ගැහුවට කැමතියි.
    මම චිකන් , මාලු වල මිල අහන්නෙ නෑ, සතියටම අවශය ප්‍රමානය ගෙනියනවා, කෑශ් දීලා
    මම සෝය මීට් කන්නෙත් නෑ

    මම MK
    මුකුත් කරන්න දෙයක් නැහැ. දිගමට ඔය විදියට කරගෙන යන්න. (y)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,005
    113
    මම අන්තරෙට ගැහුවට කැමතියි.
    මම චිකන් , මාලු වල මිල අහන්නෙ නෑ, සතියටම අවශය ප්‍රමානය ගෙනියනවා, කෑශ් දීලා
    මම සෝය මීට් කන්නෙත් නෑ

    මම MK
    gas-srilanka.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම අන්තරෙට ගැහුවට කැමතියි.
    මම චිකන් , මාලු වල මිල අහන්නෙ නෑ, සතියටම අවශය ප්‍රමානය ගෙනියනවා, කෑශ් දීලා
    මම සෝය මීට් කන්නෙත් නෑ

    මම MK
    oh fuck:P
     
    • Haha
    Reactions: Solo Rider

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    ගෝටාට රට පුරා ආපු විරෝධය hijack කරලා ආපු ඔය JVP/පෙරටුගාමී මාක්ස්වාදී coummunist අතකොළු පිස්සන්ට බලය දුන්නොත් chicken නෙමෙයි කැඳත් නැති වෙනවා :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඔව් අන්තරේ එවුන් කොච්චර හොරා කෑවද
    හොරා කැවට වඩා විනාශයක් කරා ඕකුන් ලංකාවට . ඕකුන් පාරේ ඉන්නවා කියන්නේ Tourist ලා එන්නේ නැහැ ඒවත් විනාශ තමයි
    Sri_Lanka1-1005_1652191710.jpg

    AP05-10-2022-000084B-0_1652178615584_1652178635495.jpg

    220709052545-09-sri-lanka-protests-070922-large-169.jpg

    _124657290_ae958de6-21b0-46c8-85a2-0305cb62a2de.jpg

    SRI-LANKA-CRISIS--21_1657446279903_1657446308108.JPG
     
    • Like
    Reactions: rambo321

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම අන්තරෙට ගැහුවට කැමතියි.
    මම චිකන් , මාලු වල මිල අහන්නෙ නෑ, සතියටම අවශය ප්‍රමානය ගෙනියනවා, කෑශ් දීලා
    මම සෝය මීට් කන්නෙත් නෑ

    මම MK
    මිල නම් ටිකක් සේප්.. හැබැයි ගන්න බඩු තියෙනවද? සාලයෝ හොයාගන්නෙ හෙන ගේමක් දීලා

    ඕකුන් පාරේ ඉන්නවා කියන්නේ Tourist ලා එන්නේ නැහැ ඒවත් විනාශ තමයි
    ඕකුන් එදා පාරට බැස්සේ නැත්නම් පැය 12ක්‌ කළුවරේ.. ඒවා විනාශ නෙවෙයිද? කුලියට කහිනකොට පොඩ්ඩක් හොයල බලලා කැහැපන් :)
    ------ Post added on Aug 19, 2022 at 1:09 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මිල නම් ටිකක් සේප්.. හැබැයි ගන්න බඩු තියෙනවද? සාලයෝ හොයාගන්නෙ හෙන ගේමක් දීලා

    ඕකුන් එදා පාරට බැස්සේ නැත්නම් පැය 12ක්‌ කළුවරේ.. ඒවා විනාශ නෙවෙයිද? කුලියට කහිනකොට පොඩ්ඩක් හොයල බලලා කැහැපන් :)
    ------ Post added on Aug 19, 2022 at 1:09 PM
    ඕකුන් පාරට බැස්ස කියලා ලයිට ආවේ නැහැ පොන්ස් .වැස්ස නිසා ලයිට් ආවේ 🤣
    පාරට බැහැලා උද්ඝෝෂණ ය කාරපුවහම විදුලි බලය ජනනය වෙන්නේ නැහැ 🤣

    උබ ත් කුලීයට කහින්න කලින් පොඩ්ඩක් හිතාල බලලා කැහාපන් 🤣
     
    Last edited:
    • Like
    Reactions: Lokka Ayya

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    අන්තරේ උන්නෙ පකෝ මහ බැoකු හොරාව දැන් රකින්නෙ පොන්න කාදිනල එක්ක එකතුවෙලා..,

    මොකෝ ගෝල්ෆේස් එකෙන් අකුලන් ගියෙ ඉන්ඩ එපැයි පැල් බැදගෙන හොරකමට විරුද්ද නම් , 🤭🤭🤭 රනිල යන්ඩ කිවම අකුලන් ගිහින් දැන් ගුටි කකා දගලනව කුලියට..🤣🤣🤣🤣🤣🤣

    ahh kari ponna wesige erozan. uba wagema balligen awa puthek innawa elakiri eke. anthare 2.0 kiyala uge ammath watema gihin u wage manda budikayek loketa ewala. uba e thanata watena epa
     
    • Haha
    Reactions: siri_ayya