අන්තරේට ජනතා විරෝධය ආපහු

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    බලපල්ලකෝ කමෙන්ට් ගිහිල්ලා මේ වීඩියෝ එකේ. දැනට සති දෙකකට විතර කලින් මුන්ට වචනයක් කිව්වෙ නෑ කවුරුවත්. දැන් පහකට හයකට වතාවක් බල්ලාට වගේ බැනලා තියෙනවා. පුතාලා ටික ආපහු ඩස්බින් එකට වැටෙන්න වගේ යන්නේ නේද? හොඳ පුතාලා ටික @#$%$ පුතාලා වෙන්න යන්නේ නේද

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    යකෝ මේ මළ පෙරේතයා ඒ පාර විපක්ෂනායකයා වෙනවලුද..පුදුම කරුමයක්නේ මේක..ඒක තමා එහෙනම් කොටි නැගිටිනවෝ කියලා කෑගහන්නේ..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    dan piya mokada kiyanne
    ranil mathiya hodayiluda :lol: :lol:
    ( mehe bayiyanta nam ranilge thora ekek naha me tike )
    ඔව් ඔව් දැන් රනිල් තමයි ලොකු කරන් ඉන්නේ
    අරගලේ කරන එවුන්ට බනිනවා, LTTE එකෙන් සල්ලි pump කරනවලු

    internet වත් පාවිච්චි කරන් නැතුව කොහොම හොයා ගන්නවද මන්දා :shocked:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔව් ඔව් දැන් රනිල් තමයි ලොකු කරන් ඉන්නේ
    අරගලේ කරන එවුන්ට බනිනවා, LTTE එකෙන් සල්ලි pump කරනවලු

    internet වත් පාවිච්චි කරන් නැතුව කොහොම හොයා ගන්නවද මන්දා :shocked:
    ITN eke thamayi danuma bedanne :lol:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොනා නැතත් සජියට විපක්ෂ නායකකම නැති වෙනවට නම් මම එකෙන්ම කැමතියි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඕකගේ පඬිකමට අගමැතිකම බාරගත්තෙත් නැහැ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඌට වෙන්නේ සජබේ මූලස්ථානයේ පඩිපෙළක් ළඟ වැටිලා විලාප දීලා අඬන්න තමා. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    මම දැන් නිවුස් බලන්නෑ බං රනිල් අගමැති උනාට පස්සේ අරගල සීන් එකේ ඒව ගැන හොයන්නෙත් නෑ.මම දැන් මගේ මුළු කාලයම යොදවන්නේ මේ අපායෙන් ගැලවිලා පිටරටකට යන්න .මේ කාලකණ්නි මිනිස්සු හදන්නත් බෑ හැදෙන්නේත් නෑ 😔😔😔😔

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එතකොට ජනාදිපති, අගමැති, විපක්ෂනායක ඔක්කොම උන්ගේ
    :baffled:

    අර ගොන් සජියට නම් හොදම වැඩේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මම දැන් නිවුස් බලන්නෑ බං රනිල් අගමැති උනාට පස්සේ අරගල සීන් එකේ ඒව ගැන හොයන්නෙත් නෑ.මම දැන් මගේ මුළු කාලයම යොදවන්නේ මේ අපායෙන් ගැලවිලා පිටරටකට යන්න .මේ කාලකණ්නි මිනිස්සු හදන්නත් බෑ හැදෙන්නේත් නෑ 😔😔😔😔

    matath okama hithuna ban