අන්තරේට Tricks ටිකක් කියලා පලයන්

අන්තරේට Tricks ටිකක් කියලා පලයන්

උබලා දැක්කනේ ඊයේ ගේම
බලපන් යකෝ උන්ගේ ගැම්ම
යකෝ අපිට මේ කඩේට යවන්න එකෙක් හොයා ගන්න නෑ උන් බලපන් සෙට් එක පිටින් එනවා ගුටි කන්න
ඒ අතින් උන් මාර් සෙට් එකක් බන්

ඒ උනාට උන් ඇයි බන් Tricks පාවිච්චි කරන්නේ නැත්තේ
උන්ට තියෙන ලොකුම Attack එක Tear Gas එකයි High Pressure වතුරයි නේ
ඒ දෙකෙන් බේරෙන්න උන් Mask එකක් දාන්නේ නැත්තේ ඇයි බන්
ඉස්සරහ සෙට් එකට Mask එකක් දාල ආයේ Shell එක Return අනිත් පැත්තට යවන්න පුලුවන් නේද බන්
අනික වතුර පාරත් නිකම්ම කාගෙන ඉස්සරහට යනවා
එහෙම නැතුව Shield එකක් වගේ Design කරන්න බැරිද Force එක බෙදිලා අඩු වෙලා යන්න

උබලාගේ අයිඩියා දාපල්ලකෝ
හැමදාම උන් කනවා බැලුවා ඇති වෙලා බන් :P :P
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පාරේ කැට අල්ලන උන්ට මොන ගෑස් මාස්ක් ද හුට්ටෝ තොට මොල්ද.
 
madhu1988

Active member
  • Jun 17, 2011
    516
    58
    28
    ගෑස් මාස්ක් මොකටද බන්. කදුලු ගෑස් මුන්ට පුරුදුයිනේ....
     
    Last edited:
    හුකන ටෝක්ස් එපා යාලුවා, කැම්පස් එකට තෝරන්නෙ හෝ දහය විස්ස ගහල නෙවේ :)

    සිරාවට මුන් නිකන් දෙකේ කොලේට දාල කතා කරන්නේ :( :(
    ඒත් මුන් ඔය මොලේ පාවිච්චි නොකරන්නේ මොකද දන්නෑ

    ගෑස් මාස්ක් මොකටද බන්. කදුලු ගෑස් මුන්ට පුරුදුයිනේ

    ඒකෙන් ගොඩක් උන් පහුබහිනවා බන් Tear Gas එකේ Effect එක අඩු කරගන්න පුලුවන් නම් අල්ලන් ඉන්න පුලුවන් තව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් කඳුළු ගෑස් කාල කෙල්ලෝ අඬනකොට, වතුර පාර කාල කොල්ලෝ වැටෙනවා ටීවී එකේ පෙන්නුවමනේ ගැම්ම තියෙන්නේ. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උස තැනකට ගියාම ගෑස් එකෙන් ආරක්ෂා වෙන්න පුලුවන්.

    ගෑස් මුහුනු ආවරණය ඇස් ආවරණ තියෙනවා නම් දාගන්න ඕනේ

    csm_AP236039019163_496250e3e3.jpg

    9k=
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම ගුටිකන එක තමයි බන් පාගමනක ජයග්‍රහණය ...මොරාල් අප් කරලා තියාගන්න ඕනිනේ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    එහෙම ගුටිකන එක තමයි බන් පාගමනක ජයග්‍රහණය ...මොරාල් අප් කරලා තියාගන්න ඕනිනේ

    Munta therenawada owwa
    Echchara molyak thibba nan gedetta wela innawane
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ithin bn owa dagaththama samakami udgoshanayakata apu ewunta pahara dela adagena bima peralila guti kana ewa media walata pennane kohomada ?
     
    ඇයි බන් කඳුළු ගෑස් කාල කෙල්ලෝ අඬනකොට, වතුර පාර කාල කොල්ලෝ වැටෙනවා ටීවී එකේ පෙන්නුවමනේ ගැම්ම තියෙන්නේ. :yes:

    එහෙම බෑ බන් හැමදාම අරුන් A/C එකේ හැන්ගිලා ඉන්නවා නේ
    උන්වත් එලියට ගන්න ඕන

    එහෙම ගුටිකන එක තමයි බන් පාගමනක ජයග්‍රහණය ...මොරාල් අප් කරලා තියාගන්න ඕනිනේ

    එතකොට උබලා ඔය නිදහස් අජ්ජාපනේ රැකගන්න යනවා කියලා යන්නේ ගුටි කන්න ද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Podi Silva - පොඩි සිල්වා;22345472 said:
    එහෙම බෑ බන් හැමදාම අරුන් A/C එකේ හැන්ගිලා ඉන්නවා නේ
    උන්වත් එලියට ගන්න ඕන

    එතකොට උබලා ඔය නිදහස් අජ්ජාපනේ රැකගන්න යනවා කියලා යන්නේ ගුටි කන්න ද

    yes ..එතකොටනේ බන් එක නිවුස් එකක් වෙන්නේ .....
     
    උස තැනකට ගියාම ගෑස් එකෙන් ආරක්ෂා වෙන්න පුලුවන්.
    ගෑස් මුහුනු ආවරණය ඇස් ආවරණ තියෙනවා නම් දාගන්න ඕනේ

    ඒත් බන් අර Complex එකේ Camera තියන් උඩ හිටපු උනටත් වැදිලා තිවුනා නේද
    Campus ethuleth ona tharan kelaganne. Unta owa ganak nethiwa ethi ban.
    :rolleyes::rolleyes: ඒත් බන් මුන් හැමදාම රෝමන් කාරයෝ වගේ විතරනේ
    ithin bn owa dagaththama samakami udgoshanayakata apu ewunta pahara dela adagena bima peralila guti kana ewa media walata pennane kohomada ?

    :baffled::baffled:
    Munta therenawada owwa
    Echchara molyak thibba nan gedetta wela innawane

    :rolleyes::rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Podi Silva - පොඩි සිල්වා;22345525 said:
    ඒත් බන් අර Complex එකේ Camera තියන් උඩ හිටපු උනටත් වැදිලා තිවුනා නේද

    ඕකේ තියෙන්නේ නියම ගෑස් එකක් නෙමෙයි බන්.ක්‍රිස්ටල් වගේ දෙයක් ස්ප්‍රේ වෙන්නේ.බර වැඩි නිසා පොලොව මට්ටමේ තියෙන්නේ.උස තැනකට ගියාම ඒ තරම් උසකට එන්නේ නෑ ගෑස් එක.ගෑස් එක වදිනකොට පාත් වෙලා වකුටු වෙලා හිටියාම ඉෆෙක්ට් එක තව වැඩියිලු.ගෑස් එකට එක්ස්පෝස් වුනාට පස්සේ අත පය හෝදන්න ඕනේ .ඇඳුම්වලත් ඒව තැවරෙනවා.එහෙම කියලා අරුන් ගහන ජල ප්‍රහාරවලට හිතලම පැනලා නාන්න ගියොත් වැඩේ තවත් වන වෙනවා.