අන්තරේ උන්ට ගහන්නම ඕනේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අන්තරේ උන්ට ගහන්නම ඕනේ

    අන්තරේ උන්ට ගහන්නම ඕනේ .. ඊයෙත් හොඳට යහපාලනයෙන් සලකලා නේද?

    යහපාලනය ගෙන්න දර දිය ඇදපු අන්තරේ ගැන දුක හිතෙනවා බන්

    අපරාදේ ඔකුන්ගේ ඔලු පලන්න තිබ්බේ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අන්තරේ උන්ට ගහන්නම ඕනේ .. ඊයෙත් හොඳට යහපාලනයෙන් සලකලා නේද?

    යහපාලනය ගෙන්න දර දිය ඇදපු අන්තරේ ගැන දුක හිතෙනවා බන්

    අපරාදේ ඔකුන්ගේ ඔලු පලන්න තිබ්බේ

    කැළණිය යුනියෙ ෆ්‍රෙෂර්ලට රැග දෙන කුමාර් ගුණරත්නම් තලතෙල් මුදලාලිගේ පෙරටුගාමී මානසික සෙට් එක ගැන දුකක් හිතෙන්නේ නැද්ද?:eek: :eek: :eek:

    පව් නෙ බන් උන්ට රැගක්දීලා, බඩු කෑල්ලක් දාගන්න තියෙන චාන්ස් එකට ලෙචාලා ප්‍රොෆාලා උදැල්ල දාලනෙ..... කොහොමද හයපාලනේ....? :lol: :lol: :lol:


    1050971114cartoon-L.jpg


    මීට,

    බයියන්ගේ මයියා.........
    :rofl: :rofl: :rofl: :rofl: