අලුත බඳින උන්ට උපදෙස්

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    වැරදි ගෑනි බැන්ද කියල තේරුනොත් හොඳම දේ ඩිවෝස් කරන එක , ළමයි හදන්න කලිං.
    සමාජෙට බම්බු ගහ ගන්න කියල සෙපරේට් වෙන්න ඕනෙ.
    මගෙ යාලුවෙක් ඉන්නව 3 පාරක් ඩිවෝස් උනා
    4 වෙනි පාර හොඳ ගෑනියෙක් සෙට් උනා,
    දැං ළමයෙකුත් හදං සතුටිං ඉන්නව
    මම ඉන්න TEXAS පළාතේ හඳට දෙපාරක් ගියේ දෙන්නෙකුත් ඉන්නවා

    මට තාම යන්න සෙට් උනේ නැහැ මචන්
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ජීවිතේ සරලව හිතන්න එපා

    තමන්ගේ නිහතමානී කම ගෑනිට පෙන්නන්න එපා

    හැම දවසක්ම ගේමක් කියල මතක තිය ගනින්

    කවදාවත් ගෑනි හොඳම යාළුවා කියල තමන්ගේ දුර්වලකම් දුක කියන්න යන්න එපා

    තමන්ගේ දුර්වල තැන ගෑනිට දැනගන්න තියන්න එපා

    පුරුෂත්වය තියා ගන්න කරන ඕන දෙයක් කරද්දී

    මොරාල් එක ගැන හිතල දුක්වෙන්න එපා

    යමක් වැරදුනාම බොරු excuse හදල පොර කම තිය ගනින්

    ජීවිතේටම උඹට පොරක් විදියට සලකයි

    මෙව්වා කවද හරි රත්තරං උපදෙස් බව පසු කාලීනව තේරුම් උඹල ගනිවී

    පසුව ලියමි
    -------------

    මෙතන සමහර උන් වැලලෙන්න හදයි අපි දෙන්නට දෙන්න විතර නිසා හැම රහසක්ම බෙදාගෙන

    බදාගෙන අඩන්න උඅනත් පුළුවන් කෙනෙක් නේද බිරිඳ කියන්නේ කියල

    ඕනෑම දෙයක් අහගෙන පාඩුවේ ඉන්න ගෑනු නැතුව නෙවයි ඒ වගේ බුවාලා එකෙක් දෙන්නක් මෙතන කෙඳිරි ගෑවට උන්ගේ ජීවිතේ හරි boring . මොකද හම්බවෙලා ඉන්නේ drive එකක් නැති ගෑනු නිසා

    majority ගෑනු judgemental . උන් එක්ක ජීවත් වෙන්න ඕන ඒ විදියට නැත්නම් කවද හරි කරත්තේ බැඳපු ගොනෙක් ගානට ජීවත්

    වෙන්න බැරි කමක් නැහැ

    තවත් ගෑනු ඉන්නවා බන් ඔහේ කියන දෙයක් කරන් පාඩුවේ ඉන්න

    සමහර උන් බැඳපු ගෑනු දැක්කම උන්ට ඇස් කන තියනවද කියලත් හිතෙනවා

    උන්ට මිනිහ ඇරුනම වෙන එකෙක් ගෙනියන්න එන්නේ නැති බව දන්නා නිසා පාඩුවේ ඉන්නවා

    ඒ වගේ උන් ට නම් ඉතින් මේ ප්‍රශ්න නැහැ සතුටෙන් කරුමේ ගෙවපල්ලා

    View attachment 199665
    agreed
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    ඔයිට හොදයි ගෑනියෙක් ගන්න එපා නොබැද හිටපන්. මොනාද ඕයි මේ මෝර්ටීන් වේසන්. :lol: :lol:

    බැදපු උන්ට බඳින්න ඉන්න උන්ට අලුත බැඳපු උන්ට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි. :cool:

    උබ පවුලෙ ඔන්ලි චයිල්ඩ් නෙමේ නම් බැඳලා මහගෙදර ඉන්න එපා. කොච්චර අමාරු උනත් වෙනම හිටපල්ලා. ඇයි කියලා අහන්න එපා. එපා!! :yes::yes:
     
    Sen-lu

    Well-known member
  • අලුත බැන්දෙ. උපදෙස් බලල පුරුෂත්වෙ තියාගන්න වැඩකරා, වැරදි කරල excuses දීල වැරැද්ද ගෑනිගෙ පැත්තට දැම්ම. උදේට උයල නෑ කන්න නෑ දැං මොක??? 😭😭😭
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    BDSM / Femdom ගැනද මේ කියන්නේ? :eek:
    ඉට එහා ගිය බැදීමක් බ්‍රෝ. වලලු දාපු අතකින් කොසු පාරක්. වලන් පාරක් කන්න උබලට කොයින්ද ඕව.

    උඹ බැඳලා නේද ඉන්නේ? 🤭

    ඒක නම් ඇත්ත බං! මමත් හිතන් ඉන්නේ බැඳලා හැමදාම අපේ ගෑනිට කොස්සක් ගෙනියන්න.
    මාව උකුලේ තියාගෙන කොස්ස කැඩෙනකම් පස්ස පැත්තට නෙළනවා නම් මරු!

    අනේ මේ! මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව ඉඳහන්! උඹ හිතුවද අපිටත් මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා කියල ගෑනුන්ගෙන් පුක්පාර කකා ඉන්න? :ROFLMAO::ROFLMAO:
    කොහොමත් මට පුක්පාර කන්න තමා වෙන්නේ. මොකද මේ දවස්වල මම කෙල්ලෙක් එක්ක ටෝක් කරන ගමන් ඉන්නේ.
    ------ Post added on Mar 13, 2023 at 12:44 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,237
    31,966
    113
    ජීවිතේ සරලව හිතන්න එපා

    තමන්ගේ නිහතමානී කම ගෑනිට පෙන්නන්න එපා

    හැම දවසක්ම ගේමක් කියල මතක තිය ගනින්

    කවදාවත් ගෑනි හොඳම යාළුවා කියල තමන්ගේ දුර්වලකම් දුක කියන්න යන්න එපා

    තමන්ගේ දුර්වල තැන ගෑනිට දැනගන්න තියන්න එපා

    පුරුෂත්වය තියා ගන්න කරන ඕන දෙයක් කරද්දී

    මොරාල් එක ගැන හිතල දුක්වෙන්න එපා

    යමක් වැරදුනාම බොරු excuse හදල පොර කම තිය ගනින්

    ජීවිතේටම උඹට පොරක් විදියට සලකයි

    මෙව්වා කවද හරි රත්තරං උපදෙස් බව පසු කාලීනව තේරුම් උඹල ගනිවී

    පසුව ලියමි
    -------------

    මෙතන සමහර උන් වැලලෙන්න හදයි අපි දෙන්නට දෙන්න විතර නිසා හැම රහසක්ම බෙදාගෙන

    බදාගෙන අඩන්න උඅනත් පුළුවන් කෙනෙක් නේද බිරිඳ කියන්නේ කියල

    ඕනෑම දෙයක් අහගෙන පාඩුවේ ඉන්න ගෑනු නැතුව නෙවයි ඒ වගේ බුවාලා එකෙක් දෙන්නක් මෙතන කෙඳිරි ගෑවට උන්ගේ ජීවිතේ හරි boring . මොකද හම්බවෙලා ඉන්නේ drive එකක් නැති ගෑනු නිසා

    majority ගෑනු judgemental . උන් එක්ක ජීවත් වෙන්න ඕන ඒ විදියට නැත්නම් කවද හරි කරත්තේ බැඳපු ගොනෙක් ගානට ජීවත්

    වෙන්න බැරි කමක් නැහැ

    තවත් ගෑනු ඉන්නවා බන් ඔහේ කියන දෙයක් කරන් පාඩුවේ ඉන්න

    සමහර උන් බැඳපු ගෑනු දැක්කම උන්ට ඇස් කන තියනවද කියලත් හිතෙනවා

    උන්ට මිනිහ ඇරුනම වෙන එකෙක් ගෙනියන්න එන්නේ නැති බව දන්නා නිසා පාඩුවේ ඉන්නවා

    ඒ වගේ උන් ට නම් ඉතින් මේ ප්‍රශ්න නැහැ සතුටෙන් කරුමේ ගෙවපල්ලා

    View attachment 199665
    kelinma kiyapan badinna epa kiyala lol
    wate yanne nathuwa.................
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉට එහා ගිය බැදීමක් බ්‍රෝ. වලලු දාපු අතකින් කොසු පාරක්. වලන් පාරක් කන්න උබලට කොයින්ද ඕව.
    ඉතිං බන් ඔච්චර අමාරුවෙන් පවුල් ජීවිතේ ගෙවන්නෙ මොකටද...අපි වාගෙ නිදහසේ හිටියනං ඉවරයි නෙ..😍😂