හලෝ ප්රෙන්ස් වෙල්කම් බැක්bump

මෙතන කියල තියෙන්නෙ ගෑනි ඉස්සරහ ඇටේ කහන්න, පඩ අරින්න වගේ එවා කරන්න එපා කියල නෙවෙයි. ඕන ගෑනියෙකුට පිරිමියෙකුට බැදල උනත් ප්‍රයිවෙට් ස්පේස් එකක් තියනව්.දෙන්නම එකයි කියන කතාව අමු ගොබ්බ කතාවක්, තියන හැම දුර්වලතාවක්ම පෙන්නන්න එපා ඒක කොයිවෙලාවක හරි ආයුදයක් කරගෙන ඔලුවටාත හෝදයි කියල කියන්නෙ. හැම ගෑනිම ඔහොම නෑ. ඒත් ඔය සක්කිලි නැන්දම්මලගෙ ප්ලොට් එකට වැඩකරන ගැනු ඉන්නව.උන්ට ඕව ආයුද.තමන්ගෙ ජීවිතේට ලඟින්ම ඉන්න කෙනා ඉස්සරහවත් තමන්ට තමන් විදියට හැසිරෙන්න බැරි නම්,රඟපාන්න වෙනව නම් එහෙම අය නොබැද ඉන්න එක තමා හොඳ.
ඊයා.....උඹල පුළුවන් නම් මුගෙන් උපදෙස් ගනිල්ලා.
අපි දෙන්නා යාලුවෙලා ඉන්න කාලේ ඉදලා පාවිච්චි කරන්නේ එකම දත් බුරුසුව - තීක්ෂණ අනුරාධ
අම්මෝ යකෝ, මොනවද මම මේ කියෙව්වේ?![]()
100% trueමෙතන කියල තියෙන්නෙ ගෑනි ඉස්සරහ ඇටේ කහන්න, පඩ අරින්න වගේ එවා කරන්න එපා කියල නෙවෙයි. ඕන ගෑනියෙකුට පිරිමියෙකුට බැදල උනත් ප්‍රයිවෙට් ස්පේස් එකක් තියනව්.දෙන්නම එකයි කියන කතාව අමු ගොබ්බ කතාවක්, තියන හැම දුර්වලතාවක්ම පෙන්නන්න එපා ඒක කොයිවෙලාවක හරි ආයුදයක් කරගෙන ඔලුවටාත හෝදයි කියල කියන්නෙ. හැම ගෑනිම ඔහොම නෑ. ඒත් ඔය සක්කිලි නැන්දම්මලගෙ ප්ලොට් එකට වැඩකරන ගැනු ඉන්නව.උන්ට ඕව ආයුද.
mokkuda me. iya huඋඹල පුළුවන් නම් මුගෙන් උපදෙස් ගනිල්ලා.
අපි දෙන්නා යාලුවෙලා ඉන්න කාලේ ඉදලා පාවිච්චි කරන්නේ එකම දත් බුරුසුව - තීක්ෂණ අනුරාධ
අම්මෝ යකෝ, මොනවද මම මේ කියෙව්වේ?![]()
බැදපිය යකෝ ගෑනු ගුටියක රහ දන්නෙ කාපු උන් විතරයි@YESno @Solo Rider මුන් දෙන්නම පොඩ්ඩ බැරි වුනොත් ගෑනුන්ගෙන් ගුටි කන උන් දෙන්නෙක්...
උන් විඳින දුක දැකල ඉතුරු ටිකත් මෙහෙමම ඉන්නව කියල හිත හදාගෙන ඉන්නෙ..![]()
උඹ බැඳලා නේද ඉන්නේ?@YESno @Solo Rider මුන් දෙන්නම පොඩ්ඩ බැරි වුනොත් ගෑනුන්ගෙන් ගුටි කන උන් දෙන්නෙක්...
උන් විඳින දුක දැකල ඉතුරු ටිකත් මෙහෙමම ඉන්නව කියල හිත හදාගෙන ඉන්නෙ..![]()
ඒක නම් ඇත්ත බං! මමත් හිතන් ඉන්නේ බැඳලා හැමදාම අපේ ගෑනිට කොස්සක් ගෙනියන්න.බැදපිය යකෝ ගෑනු ගුටියක රහ දන්නෙ කාපු උන් විතරයි
ජීවිතේ සරලව හිතන්න එපා
තමන්ගේ නිහතමානී කම ගෑනිට පෙන්නන්න එපා
හැම දවසක්ම ගේමක් කියල මතක තිය ගනින්
කවදාවත් ගෑනි හොඳම යාළුවා කියල තමන්ගේ දුර්වලකම් දුක කියන්න යන්න එපා
තමන්ගේ දුර්වල තැන ගෑනිට දැනගන්න තියන්න එපා
පුරුෂත්වය තියා ගන්න කරන ඕන දෙයක් කරද්දී
මොරාල් එක ගැන හිතල දුක්වෙන්න එපා
යමක් වැරදුනාම බොරු excuse හදල පොර කම තිය ගනින්
ජීවිතේටම උඹට පොරක් විදියට සලකයි
මෙව්වා කවද හරි රත්තරං උපදෙස් බව පසු කාලීනව තේරුම් උඹල ගනිවී
පසුව ලියමි
-------------
මෙතන සමහර උන් වැලලෙන්න හදයි අපි දෙන්නට දෙන්න විතර නිසා හැම රහසක්ම බෙදාගෙන
බදාගෙන අඩන්න උඅනත් පුළුවන් කෙනෙක් නේද බිරිඳ කියන්නේ කියල
ඕනෑම දෙයක් අහගෙන පාඩුවේ ඉන්න ගෑනු නැතුව නෙවයි ඒ වගේ බුවාලා එකෙක් දෙන්නක් මෙතන කෙඳිරි ගෑවට උන්ගේ ජීවිතේ හරි boring . මොකද හම්බවෙලා ඉන්නේ drive එකක් නැති ගෑනු නිසා
majority ගෑනු judgemental . උන් එක්ක ජීවත් වෙන්න ඕන ඒ විදියට නැත්නම් කවද හරි කරත්තේ බැඳපු ගොනෙක් ගානට ජීවත්
වෙන්න බැරි කමක් නැහැ
View attachment 199665
ෆේක් ලයිෆ් ගෙවන්න එපා බං,
මේ උපදෙස් ඔක්කොම යවන්නෙ ෆේක් ලයිෆ් එකකට.
බැන්ද , නොබැන්ද , ජීවිතේ පුලුවං තරං අව්‍යාජව ඉඳපං
දුර්වල කම් ගෑනි දැනගත්තුවාවෙ.
ඒක නිසා උඹට කෙල වෙනව නං , උඹ බැදල ඉන්නෙ වැරදි ගෑනිව.
ෆේක් තියා ගත්තම එව්ව මේන්ටේන් කරන්න ඕන
ඒක හරි පීඩනයක්.
( නිකම්ම බණ කියනව නෙමේ, මමත් බැඳල අවුරුදු 10 ක්, ලමයි 2 ක් ඉන්නව. )
මචන් ගෑනු ඉන්නවා බන් ඔහේ කියන දෙයක් කරන් පාඩුවේ ඉන්න
සමහර උන් බැඳපු ගෑනු දැක්කම උන්ට ඇස් කන තියනවද කියලත් හිතෙනවා
උන්ට මිනිහ ඇරුනම වෙන එකෙක් ගෙනියන්න එන්නේ නැති බව දන්නා නිසා පාඩුවේ ඉන්නවා