මහින්ද මරපු උන්ගෙ නම්අන්තරේ කොල්ලෝ කියන ජනක සිතික, වරුණ සිතික කියන්නේ කව්ද බන් ? තව ඔය වගේ නම් වගයක් කියනවා.
කොයි කාලේද ?මහින්ද මරපු උන්ගෙ නම්

Ara light kanuwaka happuna kiyala marapu kolloda?

දැන් මරණ මිනිහෙක් ගානේ රටේ මිනිස්සු රාජපක්ෂලාට සාප කලාට මුන් මරල දාද්දි හොඳ වැඩේ කියන්න ඇති. සංසාරේ..
ඒ කාලෙ යඛ්ඛයොන්ට මයින්ද මාතියා දෙයියෙක්නෙදැන් මරණ මිනිහෙක් ගානේ රටේ මිනිස්සු රාජපක්ෂලාට සාප කලාට මුන් මරල දාද්දි හොඳ වැඩේ කියන්න ඇති. සංසාරේ..

සමහර වෙලාවට යක්ඛයොන්ට මෙහෙම වෙන එක ගැන දුකකුත් නෑඒ කාලෙ යඛ්ඛයොන්ට මයින්ද මාතියා දෙයියෙක්නෙ![]()
මෙහෙම හරි මේ කොල්ලො මතක් වෙනවනෙ ලොකු දෙයක්සමහර වෙලාවට යක්ඛයොන්ට මෙහෙම වෙන එක ගැන දුකකුත් නෑ
දැන් මරණ මිනිහෙක් ගානේ රටේ මිනිස්සු රාජපක්ෂලාට සාප කලාට මුන් මරල දාද්දි හොඳ වැඩේ කියන්න ඇති. සංසාරේ..
මිනිස්සුන්ටත් කන්න බොන්න මදි හින්දා තමයි ඒ කොල්ලො මතක් උනේ. නැත්නම් tv එකේ උද්ඝෝෂණයක් පෙන්නද්දි කිසි දෙයක් හොයා නොබලා බනින එක කරන්නෙ. දැනටත් rs 5000 කට u turn ගහන්න පුළුවන් සැහෙන පිරිසක් රටේ ඉන්නවා.මෙහෙම හරි මේ කොල්ලො මතක් වෙනවනෙ ලොකු දෙයක්
තාම මතකයි මට ඔය පාගමනට යන්න උනේ නෑ ගෙදර මොකක් හරි කේස් එකක් නිසා
එකෙන්ම මචන්!මිනිස්සුන්ටත් කන්න බොන්න මදි හින්දා තමයි ඒ කොල්ලො මතක් උනේ. නැත්නම් tv එකේ උද්ඝෝෂණයක් පෙන්නද්දි කිසි දෙයක් හොයා නොබලා බනින එක කරන්නෙ. දැනටත් rs 5000 කට u turn ගහන්න පුළුවන් සැහෙන පිරිසක් රටේ ඉන්නවා.
මේ උනත් කන්න බොන්න හිඟ නිසා හැරුණ මිසක් තේරුම් අරන් කියලා හිතෙන්නේ නෑ.හංගපු ආයුධ හොයන්න ගිහින් මරල දාන එකටත් හොඳ වැඩේ කියපු උන්, මරණ දඬුවම දෙන්න ඕනේ කියද්දී අත් දෙකම උස්සපු උන් එක්ක මොන කතාද බන්!
තමන්ටම කෙල වෙන්න ඕනේ අපේ ගොඩක් උන්නට තේරෙන්න.
සිරාවටම! බඩට දැනෙද්දී තමයි නැගිටින්නේ. අපි කොච්චර නම් ගෝත්රිකඩ බලපන් ඒ අතින් ගත්තම.මේ උනත් කන්න බොන්න හිඟ නිසා හැරුණ මිසක් තේරුම් අරන් කියලා හිතෙන්නේ නෑ.