අන්තරේ කොල්ලෝ කියන

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    අන්තරේ කොල්ලෝ කියන ජනක සිතික, වරුණ සිතික කියන්නේ කව්ද බන් ? තව ඔය වගේ නම් වගයක් කියනවා.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    jannaka-sisitha-3.jpg

    News
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    දැන් මරණ මිනිහෙක් ගානේ රටේ මිනිස්සු රාජපක්ෂලාට සාප කලාට මුන් මරල දාද්දි හොඳ වැඩේ කියන්න ඇති. සංසාරේ..
    ඒ කාලෙ යඛ්ඛයොන්ට මයින්ද මාතියා දෙයියෙක්නෙ :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    සමහර වෙලාවට යක්ඛයොන්ට මෙහෙම වෙන එක ගැන දුකකුත් නෑ
    මෙහෙම හරි මේ කොල්ලො මතක් වෙනවනෙ ලොකු දෙයක්
    තාම මතකයි මට ඔය පාගමනට යන්න උනේ නෑ ගෙදර මොකක් හරි කේස් එකක් නිසා
     
    • Like
    Reactions: Avatar998

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් මරණ මිනිහෙක් ගානේ රටේ මිනිස්සු රාජපක්ෂලාට සාප කලාට මුන් මරල දාද්දි හොඳ වැඩේ කියන්න ඇති. සංසාරේ..

    හංගපු ආයුධ හොයන්න ගිහින් මරල දාන එකටත් හොඳ වැඩේ කියපු උන්, මරණ දඬුවම දෙන්න ඕනේ කියද්දී අත් දෙකම උස්සපු උන් එක්ක මොන කතාද බන්!

    තමන්ටම කෙල වෙන්න ඕනේ අපේ ගොඩක් උන්නට තේරෙන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    අපි යන්නේ - කොයි පාරේ
    ත්‍රිමා වෙනුර - ගිය පාරේ
    අපි යන්නේ - කොයි පාරේ
    නිෂ්මි බාලේ - ගිය පාරේ
     
    • Like
    Reactions: Avatar998

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙහෙම හරි මේ කොල්ලො මතක් වෙනවනෙ ලොකු දෙයක්
    තාම මතකයි මට ඔය පාගමනට යන්න උනේ නෑ ගෙදර මොකක් හරි කේස් එකක් නිසා
    මිනිස්සුන්ටත් කන්න බොන්න මදි හින්දා තමයි ඒ කොල්ලො මතක් උනේ. නැත්නම් tv එකේ උද්ඝෝෂණයක් පෙන්නද්දි කිසි දෙයක් හොයා නොබලා බනින එක කරන්නෙ. දැනටත් rs 5000 කට u turn ගහන්න පුළුවන් සැහෙන පිරිසක් රටේ ඉන්නවා.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මිනිස්සුන්ටත් කන්න බොන්න මදි හින්දා තමයි ඒ කොල්ලො මතක් උනේ. නැත්නම් tv එකේ උද්ඝෝෂණයක් පෙන්නද්දි කිසි දෙයක් හොයා නොබලා බනින එක කරන්නෙ. දැනටත් rs 5000 කට u turn ගහන්න පුළුවන් සැහෙන පිරිසක් රටේ ඉන්නවා.
    එකෙන්ම මචන්!
     
    • Like
    Reactions: Ashan052

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හංගපු ආයුධ හොයන්න ගිහින් මරල දාන එකටත් හොඳ වැඩේ කියපු උන්, මරණ දඬුවම දෙන්න ඕනේ කියද්දී අත් දෙකම උස්සපු උන් එක්ක මොන කතාද බන්!

    තමන්ටම කෙල වෙන්න ඕනේ අපේ ගොඩක් උන්නට තේරෙන්න.
    මේ උනත් කන්න බොන්න හිඟ නිසා හැරුණ මිසක් තේරුම් අරන් කියලා හිතෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Avatar998 and Didy

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ උනත් කන්න බොන්න හිඟ නිසා හැරුණ මිසක් තේරුම් අරන් කියලා හිතෙන්නේ නෑ.
    සිරාවටම! බඩට දැනෙද්දී තමයි නැගිටින්නේ. අපි කොච්චර නම් ගෝත්‍රිකඩ බලපන් ඒ අතින් ගත්තම.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    රට වෙනුවෙන් මොනව හරි කරන එකට කැමති උණත් හිත හදාගෙන අන්තරේට චියර් කරන්න හිතක් නෑ. උන් සමහර ළමයින්ගෙ අනාගතේ කාලකණ්ණි කරල ම දැම්මා.

    ටිපර් පාක් කරගෙන එන්න එපා ඉස්සර කඩේ ගිය රෙදි හැලිච්ච බයියො ටික. අපිත් ගෝල්ෆේස්වල පැලවෙලා සපෝට් එක දුන්න මිනිස්සු