තොපේ ළමයින්ගේ අනාගතේ වෙනුවෙන් උන් පාරට බහින්නේ. නැතුව පුකේ අමාරුවකට නෙවෙයි.
යමක් දැනගෙන කතා කරපන් මෙතන මෝඩකම ප්රදර්ශනය කරන්නේ නැතුව
ඔවු යකෝ අපි කෑගහන්නෙත් අපේ ලමයින් ගෙ අනාගතේ වෙනුවෙන් තමයි (SLIT/NIBM/NSBM විතරයි... සයිටමේ ගැන මගෙ වැඩි පැහැදීමක් නෑ). ඒ ගමන්ම පාරෙ එදිනෙදා වැඩට යන බදු ගෙවන උඹල අපි වගේ මිනිස්සු ගැනත් දුක හිතෙනවා.




