අන්තවාදීන්ට තදින් ක්‍රියාකරනවා-රනිල්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අන්තවාදීන්ට තදින් ක්‍රියාකරනවා-රනිල්

පූජනීය ස්ථාන වලට හානි කරන අන්තවාදීන්ට තදින් ක්‍රියාකරනවා’
image_b30b8f39bb.jpg

බුදු පිළිම වහන්සේ කිහිපනමකට හානි කළ බව කියන සිද්ධියට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමේ බොහෝ දෙනෙකු මේවන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද (28) පැවති මාධ්‍යය හමුවක දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙම අන්තවාදී කණ්ඩායම් හින්දු පූජනීය ස්ථානයකටද හානිකර තිබෙන බව දැන ගන්නට ඇතැයි කී අගමැතිවරයා ඒ අයට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් එහිදී මහතා කීය.

මෙම සිදුවීම් වලින් පූජනීය ස්ථාන වලට සිදුවූ හානි රජය මැදිහත්ව ප්‍රතිපූර්ණය කරන බවද අවධාරණය කළේය.
 
  • Like
Reactions: MAHAADENAmutta

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    බයියන්ගේ ජෝකර් ගැසීමට නියමිතයි. මොනාද ඕයි මේ අපේ රටේ වෙන්නේ. මුද්දර සයිස් රටක එකට ඉන්න බෑ . සද්දෙයි පඩගදයි . ඇති ලබ්බක් නෑ මේකේ, කුලල්කාගන්න ඇහුවොත් උඩ දාගෙන යන්නේ. ඇල්පෙනිත්තක්වත් හදලනම් කමක් නෑ ට්‍රලියන 10 ණයයි චුන් එකට කෙලගන්නවා. උබල සෙවනගල ගුලි කාල බන් හැම එකාම. පිස්සු
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පූජනීය ස්ථාන වලට හානි කරන අන්තවාදීන්ට තදින් ක්‍රියාකරනවා’
    image_b30b8f39bb.jpg

    බුදු පිළිම වහන්සේ කිහිපනමකට හානි කළ බව කියන සිද්ධියට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමේ බොහෝ දෙනෙකු මේවන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද (28) පැවති මාධ්‍යය හමුවක දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    මෙම අන්තවාදී කණ්ඩායම් හින්දු පූජනීය ස්ථානයකටද හානිකර තිබෙන බව දැන ගන්නට ඇතැයි කී අගමැතිවරයා ඒ අයට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් එහිදී මහතා කීය.

    මෙම සිදුවීම් වලින් පූජනීය ස්ථාන වලට සිදුවූ හානි රජය මැදිහත්ව ප්‍රතිපූර්ණය කරන බවද අවධාරණය කළේය.

    48997473_2161583453885788_9214729501798301696_n.jpg
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ISIS followers are a real security threat, but there will be others who would welcome this type of activity for their own benefit- The likes who failed a constitutional coup!:D:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොච්චර තදින් ක්‍රියා කලාද කියනවා නම් .. උන්ව නිදහස් කලා..ඔත්තුව දීපු එකා වෙඩිත් කෑවා.අන්තිමට අහිංසකයෝ 250කට වඩා මැරුම් කෑවා..

    නොදකින් වද වේසාවා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කාදිනල්තුමා පවා ඉහලින්ම අගයකලා අෙප් අගමැතිතුමාෙග් ෙමම ක්‍රියාකලාපය... අැත්තටම රටකට ඔ්නෑ අපමණ අගයක් ඒ්කට ඔ්නෑ රනිල් වෙග් අගමැතිෙයක්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආඩම්බරයි. කියපු විදිහටම කරපු නිසා කිරිසප්පයෝ පවා කුඩු වෙලා ගියා. ට හුකන අසාද් සාලියා පිලිම කඩපු තම්බි බේරුවා. උන්ගේ එවුන් බෝම්බ තියලා වෑඩේ ක්ලෝස් කලා. දෑන් බලන් ඉන්න තියෙන්නේ අල්ලපු කපයෝ ටික සදාකල් ගල් පල්ලි යවයිද කියලා. BRO උබ ගිහින් ට හුකා ගනින්
     
  • Dec 18, 2013
    535
    98
    28
    කාදිනල්තුමා පවා ඉහලින්ම අගයකලා අෙප් අගමැතිතුමාෙග් ෙමම ක්‍රියාකලාපය... අැත්තටම රටකට ඔ්නෑ අපමණ අගයක් ඒ්කට ඔ්නෑ රනිල් වෙග් අගමැතිෙයක්...

    ෆිස්ටන් 2න් ලු දැන් දුවන්නේ... V8 එකක් ඉල්ලනවා වේගවත් සන්වර්දනෙට....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආඩම්බරයි. කියපු විදිහටම කරපු නිසා කිරිසප්පයෝ පවා කුඩු වෙලා ගියා. ට හුකන අසාද් සාලියා පිලිම කඩපු තම්බි බේරුවා. උන්ගේ එවුන් බෝම්බ තියලා වෑඩේ ක්ලෝස් කලා. දෑන් බලන් ඉන්න තියෙන්නේ අල්ලපු කපයෝ ටික සදාකල් ගල් පල්ලි යවයිද කියලා. BRO උබ ගිහින් ට හුකා ගනින්

    අගමැතිතුමා කිව්වොත් කිව්වා... තදින් පියවර ගන්නව කීව.... 300 කට එහා පිරිසකට තදින් පියවර ගන්න ඉඩ දුන්න. අනිවා එතුමා තවදුරටත් ඉතා තදින් ක්‍රියාත්මක වෙනවා කියන්න අපි දන්නවා. ෂාපි... බදුර්දීන් සාලි වගේ පිරිසකට එතුමා තදින් ඉන්නව කියල දැන් පෙනවනේ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඌරු වරිගේ වන්නිය;24674006 said:
    ෆිස්ටන් 2න් ලු දැන් දුවන්නේ... V8 එකක් ඉල්ලනවා වේගවත් සන්වර්දනෙට....

    මෙතුමගේ මීලග ඉලක්කය ගැන ඔය කියන්නේ... වොක්ස්වැගන් පැක්ටරියේ මීලග නිෂ්පාදනේ ගැනනේ ඔය නොකියා කියන්නේ... V8 එක මෙහෙම හදල එතුමගේ හොරන ටයර් පැක්ටරියේ කොලිටි ටයර් දාල අපට ටැක්ස් නැතිව දෙද්දි කොහොමද?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කොච්චර තදින් ක්‍රියා කලාද කියනවා නම් .. උන්ව නිදහස් කලා..ඔත්තුව දීපු එකා වෙඩිත් කෑවා.අන්තිමට අහිංසකයෝ 250කට වඩා මැරුම් කෑවා..

    නොදකින් වද වේසාවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙතුමගේ මීලග ඉලක්කය ගැන ඔය කියන්නේ... වොක්ස්වැගන් පැක්ටරියේ මීලග නිෂ්පාදනේ ගැනනේ ඔය නොකියා කියන්නේ... V8 එක මෙහෙම හදල එතුමගේ හොරන ටයර් පැක්ටරියේ කොලිටි ටයර් දාල අපට ටැක්ස් නැතිව දෙද්දි කොහොමද?

    එච්චර කල් බුවා හිටියොත් ඒ කාලේදි ටොයිලට් ඕනේ වෙන්නේ නෑ. මොකද කන්න බොන්න නෑතිව රෙන්නේ මොනවද
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    Capture.jpg

    මේක දාල තියෙන්නෙ 2018.12.29 ඉතින් එදා ඉඳල 2019.04.20 වෙනකන් තදින් නෙවෙයි බුරුලෙන් ක්‍රියා කලත් ගොඩ යන්න තිබ්බා ....
     
    Last edited: