ප්රජාතත්රවාදී වෙසින් ඉන්න එල්ටීටී පක්ෂ කියලා ජාතියක් නැහැ. ලන්කාවෙ ප්රශ්න ඇතිවෙන්නෙ සියලුම ජාතිවාදි පක්ෂ/සන්විධාන නිසා|
|
|
V
|
|
V
මචං හොනස්ට් උඹ යම් දෙයක් සම්බන්ධව ඇත්ත තත්ත්වය කියන කොට මට උඹත් එක්ක ඇවිලෙන්න උවමනාවක් නැහැ.
මම උත්තර දුන්නේ හෙක්ටර් අහපු ප්රශ්නෙට.
ජාතිවාදි පක්ෂ නෙවෙයි, ප්රජාතන්ත්රවාදී වෙසින් ඉන්න එල්ටීටීඊ පක්ෂ ගැන.......








