අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
|
|
|
V

|
|
V

මචං හොනස්ට් උඹ යම් දෙයක් සම්බන්ධව ඇත්ත තත්ත්වය කියන කොට මට උඹත් එක්ක ඇවිලෙන්න උවමනාවක් නැහැ.
මම උත්තර දුන්නේ හෙක්ටර් අහපු ප්‍රශ්නෙට.
ජාතිවාදි පක්ෂ නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී වෙසින් ඉන්න එල්ටීටීඊ පක්ෂ ගැන.......
ප්‍රජාතත්‍රවාදී වෙසින් ඉන්න එල්ටීටී පක්ෂ කියලා ජාතියක් නැහැ. ලන්කාවෙ ප්‍රශ්න ඇතිවෙන්නෙ සියලුම ජාතිවාදි පක්ෂ/සන්විධාන නිසා:rolleyes:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    50 60 දශකෙ වෙච්ච දේ ගැනද අහන්නෙ

    පුක නොදී ලන්කාවට උදව් කරන්න ඉන්නෙ කවුද කියපන්?:lol::lol:

    සුද්ද? ඉන්දියන්කාරයද? මුස්ලිම් උන්ද? මොකාද?
    :lol::lol:

    අපිට නිදහස දෙන්න හදනකොට....සුද්දා ගාව දනින් වැටිල දෙමල දේශපාලකයන් ඉල්ලපු දෙයක් ගැන ඇහුවෙ..:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රජාතත්‍රවාදී වෙසින් ඉන්න එල්ටීටී පක්ෂ කියලා ජාතියක් නැහැ. ලන්කාවෙ ප්‍රශ්න ඇතිවෙන්නෙ සියලුම ජාතිවාදි පක්ෂ/සන්විධාන නිසා:rolleyes:
    උඹ ඉතිං තේරුම් ගන්නෙ නෑනේ බං මම අරූ අහපු දේට කියල උත්තර දුන්නේ........:dull::dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට නිදහස දෙන්න හදනකොට....සුද්දා ගාව දනින් වැටිල දෙමල දේශපාලකයන් ඉල්ලපු දෙයක් ගැන ඇහුවෙ..:P
    උඹ දන්න විදියට කිපං කෝ........
    මම දන්න විදියට කියන්නං උඹ වැරදි නං.....
    මම කියන දේ මම අහුල ගත්ත පොතත් ඡායාරූපයක් සහිතව දාන්නං එන සතියෙ දී......
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපිට නිදහස දෙන්න හදනකොට....සුද්දා ගාව දනින් වැටිල දෙමල දේශපාලකයන් ඉල්ලපු දෙයක් ගැන ඇහුවෙ..:P
    බස්නාහිර පලාතෙන් සීට් ඉල්ලපු එකද අහන්නෙ?. මට ඔය සිද්දිය එච්චර මතක නැහැ:nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Politics is a kind of business my child.. learn about it..when have to do something there are many ways to get it done.. :lol:

    btw go home and wash alla's ass..
    කිඹුලො මේකා උඹලගෙ පැත්තට නේද කතාකරන්නෙ? මොකක්ද බන් මේ රොඩියො පුරෝගෙන කරන්නෙ? මූට මෙතන හරියට කතාකරන්න බැරිනම් යන්න කියපන්.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලො මේකා උඹලගෙ පැත්තට නේද කතාකරන්නෙ? මොකක්ද බන් මේ රොඩියො පුරෝගෙන කරන්නෙ? මූට මෙතන හරියට කතාකරන්න බැරිනම් යන්න කියපන්.:)
    :dull::dull::dull:
    ඒ පාර මොකක්ද?:frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    යතාර්තයට මුහුන දීපන් බන්...ඇත්ත කතාවනම් මේක සින්හලයන්ගෙ රට තමා..එහෙම කියල සුලු ජාතීන්ට වෙනස් කම් කරන්න ඕනෙ කියල නෙවෙයි මේ මා කියන්නෙ...එතකොට උබ කියන විදිහට සෞදි ආරාබිය හැසිරෙන්නෙ ඒක මුස්ලිම් උන්ගෙ රටක් විදිහටනෙ..ඉන්දියාව හැසිරෙන්නෙ ඒක හින්දුන්ගෙ රටක් විදිහට...ඒකනෙ ඒකට උන් හින්දුස්තානි කියල කියන්නෙ..(මම හිතන හැටියට මම හින්දි දන්නෙ නෑ..මේක වැරැදි නම් ඒ ගැන සමාව ඉල්ලනවා.)ඊශ්‍රායලය යුදෙව්වන්ගෙ රට..වෙන උන් එහෙ ගිහින් පදින්චි උනා කියල ඒ රට සුලු ජාතීන්ට අයිති වෙන්නෙ නෑ..

    :lol::lol::lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ දන්න විදියට කිපං කෝ........
    මම දන්න විදියට කියන්නං උඹ වැරදි නං.....
    මම කියන දේ මම අහුල ගත්ත පොතත් ඡායාරූපයක් සහිතව දාන්නං එන සතියෙ දී......

    ඇයි සහෝ මම කියපු එක වැරදිද?:oo::baffled:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    එත් උබ වගේ එකෙක් එක්ක වාද කරලා පලක් නැහැ. උබෙන් පිටවෙන්නේ නිකන්ම නිකන් හිස් වචන විතරයි. එක නිසා මගේ කාලේ අපරාදේ. :):)

    අනේ උඹේ වටිනා කාලෙ.. :P :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇයි සහෝ මම කියපු එක වැරදිද?:oo::baffled:
    ඒක නෙවෙයි...
    දන්න දේ දාපං...එහෙම දෙයක් ඉල්ලුවා තමා ඒ 1939 තරම් ඈත කාලෙක.......
    මම දන්න දේ සාධක ඇතුව දාන්නම්............
    කලින් උඹ දන්න දේ කියපං......මොනව ද කියල මේ කාළකන්නි දෙමළ දේශපාලුවො ඉල්ලුවේ.......(දෙමළ දේශපාලුවො ඈ.....දෙමළ මිනිස්සු හෝ මගේ ද්‍රවිඩ සහෝදරයො නෙවෙයි.)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බස්නාහිර පලාතෙන් සීට් ඉල්ලපු එකද අහන්නෙ?. මට ඔය සිද්දිය එච්චර මතක නැහැ:nerd:

    යකෝ තොට මතක හිටින්න තෝ එතකොට ඉපදිලත් නෑ:lol::lol:....රෙද්දෙ බස්නාහිරක් ගැන නෙවෙයි කියන්නෙ..මුලු ලන්කාව ගැනම..:frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    යකෝ තොට මතක හිටින්න තෝ එතකොට ඉපදිලත් නෑ:lol::lol:....රෙද්දෙ බස්නාහිරක් ගැන නෙවෙයි කියන්නෙ..මුලු ලන්කාව ගැනම..:frown:
    මම අහල තියෙනව. ඉතින්? කොහොමහරි දෙපැත්තෙම වැරදි නිසා ගුටි කෙලගෙන මරාගත්තා. එච්චරයි.:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒක නෙවෙයි...
    දන්න දේ දාපං...එහෙම දෙයක් ඉල්ලුවා තමා ඒ 1939 තරම් ඈත කාලෙක.......
    මම දන්න දේ සාධක ඇතුව දාන්නම්............
    කලින් උඹ දන්න දේ කියපං......මොනව ද කියල මේ කාළකන්නි දෙමළ දේශපාලුවො ඉල්ලුවේ.......(දෙමළ දේශපාලුවො ඈ.....දෙමළ මිනිස්සු හෝ මගේ ද්‍රවිඩ සහෝදරයො නෙවෙයි.)

    මමත් ඒ ගැන තමා කිව්වෙ සහෝ....අර හොනසා කියනවනෙ අපෙන් හිරිහැර උනු නිසා තමා දෙමල මිනිස්සු අවි අතට ගත්තෙ..ඒ නිසයි මම ඇහුවෙ ඔය තරම් ඈත කාලෙදිත් සින්හලය දෙමල මිනිහට විරුද්දව මොකක්ද කරල තියෙන වරද කියල..අනික මම කියන සමහර තැන් වැරදි ඇති තමා මම ගොඩක් කාලෙකින් මේ ප්‍රශ්නය ගැන කතා කරන්නෙ...සමහර තැන් වැරදි ඇති එහෙම තිබුනොත් ඔයා නිවරැදි කරල දෙන්න..:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :dull::dull::dull:
    ඒ පාර මොකක්ද?:frown:

    උගෙන් වැඩක් නැහැ. ලන්කාවෙ ජාතිවාදී ප්‍රශ්න හිඟන්නගෙ තුවාලෙ වගේ දිගටම තියෙන්නෙ ලන්කාවෙ දේශපාලකයොන්ගෙ වැරදි නිසා. උන් දෙමල චන්ද කැඩෙනවටත් බයයි සින්හල චන්ද කැඩෙනවටත් බයයි මුස්ලිම් චන්ද කැඩෙනවටත් බයයි. එහෙම ඉඳගෙන ප්‍රතිපත්ති හදන්නෙ කොහොමද? ලන්කාවෙ ප්‍රධාන පක්ෂ දෙකම කොන්දක් නැති බලයට කෑදර පක්ෂ. උන් නිසා තමයි ලන්කාවට කෙලවෙලාතියෙන්නෙ. රටක් හැටියට ප්‍රතිපත්ති හදන්නෙ නැතුව කොහොමද ජාතික ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුලුවන්. හරියට ප්‍රතිපත්ති තියෙනවනම් ඒවා හැම ජාතියටම එක විදියට බලපාන්නෙ.

    පුදුමෙ කියන්නෙ අපේ දේශපාලකයො ජනමත විචාරනේ කියන කාල තුවක්කුවත් අතේ තියාගෙන කට බලියගෙන ඉන්න එකයි.ආන්ඩුවට කෙලින්ම තීරනයක් ගන්න බැරිනම් ඒකට තීරනය ගන්න තියෙන අයිතිය අනුව ජනතාවට අවස්ථාව දෙන්න ඕන..

    උදාහරනයක් හැටියට හිජාබ් ඇඳුම තහනම් කරන්න ඕනනම් ඒකට චන්දයක් තියල ජනතා කැමැත්තෙන් නීති සම්පාදනය කරන්න ඕන. මේව ප්‍රජාතන්ත්‍රවාදි වැඩ නිසා කිසි කෙනෙක්ට ඇඟිලි ගහන්න බැහැ. චන්දවලට වියම වැඩිනම් ප්‍රශ්න කීපයක් එකට එකතු කරල ජනමත විචාරනේ තියන්න ඕන.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි බොල තෝ හිනාවෙන්නෙ..මම වැරැදි දෙයක් කිව්වද?:frown:
    සින්හලයන්ගෙ රට කියල සින්හලයට වැඩිපුර සලකන්න වෙන්නෙ නැහැ:lol: