අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනුන්ගෙ කතා මැදට පැනල පොර වෙන්න හදනව කියාගෙන දඟලන්න එපා. දැන් 60ත් පැනල නේද හැදෙන්න බලන්න. ස්තූතියි. :)
    Msc. එකත් කරපු එකේ ජොබ් එකක් හොයාගත්තොත් නරකද? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :angry::angry::angry::angry:
    උබ දන්න මගුලක් කතා කරපන් බන්....නිදහස ලබපු කාලෙ උනත් සින්හලය දෙමල මිනිහට කිසිම කරදරයක් කරල නෑ...දෙමල දේශපාලකයො තමයි සුද්ද ලග දනින් වැටිල රටේ පාලනය තමන්ට දෙන්න කියල අඩල අඩල ඒ බැරි වෙනකොට 50:50 ඉල්ලල ඒත් බැරිවෙනකොට උතුර නැගෙනහිර වෙන කරල දෙන්න කියල මුලින්ම සින්හලයට කෙනහිලිකම් කලේ......

    අනික මුලින්ම හමුදා ට්‍රක් එකකට ගහල මිනිස්සු කුපිත කලෙත් සින්හලයා නෙවෙයි...මම පිලිගන්නවා ඒ වෙලාවෙ සිනහල මිනිස්සු හැසිරුනු විදිහ වැරදි කියල...උතුරෙ උන් කරපු දේකට දකුනෙ උන් පලි නෑ තමා...උන් පව්...ඒ පව් නිසා වෙන්න ඇති අවුරුදු 30ක් තිස්සෙ දකුනෙ උන්ට ගැහි ගැහි ජීවත් වෙන්න උනේ...:oo::baffled::(

    අනික රටේ නායකයා විදිහට J.R ඔයිට වඩා වැදගත් විදිහට නීතිය ක්‍රියාත්මක කරවන්න තිබ්බ.
    83 කලු ජූලිය නිසා ඉන්දියාව අපිට නැත් උනා කියනවනම් ඒක මහ ගොන් කතාවක්...මොකද ලන්කාව විවුර්ත ආර්තිකේ හදුන්නල දීල ඇමරිකාවට සමීප වීම ගැන ඉන්දියාව කොහොමත් නෝක්කාඩුවෙන් හිටියෙ..අන්න ඒ නිසා තමා උන් දෙමල සන්විදානවලට සල්ලි ආයුධ දීල යුද්ද කරපන් කිව්වෙ..
    :angry:
    මචං හෙක්ටර් ඕක දන්න උලව්වක් නෑ.......
    දන්නව කියල පෙන්නනන්න හදනවා........

    උඹට හොද සංවාදයක් ඕන නම් හරුප නැතුව හොනස්ට් කිලර් එක්ක ඇවිලියං.
    අඩුම තරමේ ඌ දෙයක් දන්න එකෙක්. දෙයක් තර්කාණුකූලව කියන්න දන්න එකෙක්. ඌ මාත් එක්ක ජන්මාන්තරයි තමා. නමුත් මම සාතන්ට වුනත් දෙන්න ඕන ගෞරවය දෙනවා.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    යතාර්ථය වසන්න උබට නොවෙ සක්කරයා ආවත් බැහැ. නමුත් උබ වගේ සමාජ දැනුම අඩු සහ යතාර්ථය අදුනන්නේ නැති පුද්ගලයෙක් එක්ක වාද කිරීම නිෂ්පලයි. ටිකක් ඉතිහාසය හොඳට අධ්‍යනය කරලා එන්න. අන්න එදාට මම වාදෙට එන්නම්. ඔබ මෑත ඉතිහාසය අධ්‍යනය කල කෙනෙක් උන දවසට මගෙත් සමග වාදයට නොයෙනු ඇත. මන්ද ඔබ යතාර්ථය අවබෝධ කරගත් මිනිසෙකු වන බැවිනි.එපමණයි මට කීමට ඇත්තේ.

    මචං ඔනස්ට් උඹට නෙවෙයි මේක කිව්වේ......
    උඹ කියන දේවල අඩුම තරමේ තාර්කික භාවයක් තියනවා.
    උඹ ඌ වෙනුවෙන් බුලත් නැට්ට හැන්ඩ්ල් නොකර ඉදපං........
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    දෙමල මිනිස්සුනම් ඉන්නවා රටට ආදරේ කරන ඕන තරම්......එත් හම්බයෝ නම් ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්....

    :yes::yes::yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මගේ යාලුවෙක් ඉන්නව UK වල ඌට ප්‍රොජෙක්ට් මැනේජර් පෝස්ට් එකක් හම්බුනා ඌටත් එහෙම තමයි මචං බැලුවෙ. මුලින්ම එන්ගලන්තෙ ඉන්නවද කියල බලල ඊට පස්සෙ EU වල ඉන්නවද කියල බලල ඊටත් පස්සෙ තමයි මූට දුන්නෙ.අනික ඌ පට්ට වැඩ්ඩෙක් අර නීති කේස් එක හන්ද තමයි එහෙම බලල තියෙන්නෙ නැත්තන් ඌව කෙලින්ම ගන්නව. :nerd:

    Ehema balanne machan uta work permit ekak hadanna ona unoth withatai :yes: nathnam EU wala innawada UK wala innawada kiyala balanne na machan.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දෙපැත්තෙන්ම උනා බන්. උන් පටන් ගත්තා, මුන් පටන් ගත්තා කියලා නැ. හැබැයි උගත් මිනිස්සු ගොඩක් රට දාලා ගියා.. ඒකයි අන්තිමට උනේ. මම කියන්නේ ඒ වැරැද්ද ආයේ වෙන්න දෙන්න එපා කියලා.. උගත් උන් දාලා යන එක නෙමෙයි.. යුද්දක් ආයේ හදන්න එපා කියලා මුස්ලිම් අයත් මැදිහත් කරලා.. දෙමල යුද්ද(ත්‍රස්තවාදී) වලට වඩා ඔක බරපතලයි.. කොනහන්න උන් එමටයි..
    උබේ කතාව සහතික ඇත්ත..ඒකෙ දෙකක් නෑ..හැමැයි දෙමලුයි මුස්ලිම් උනුයි සමාන කරන්න හදන්න එපා..සාමාන්ය දෙමල මිනිහා එක්ක සින්හල උන්ට කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ..අදටත් නෑ ප්‍රභාකරන් කියන පොන්න මානසික ලෙඩා තමයි ඒ නෑදෑකම බින්දේ...ඒකට එල්ටීටී.ඊ නොවන දෙමල අය පලි නෑ..

    හැබැයි මුස්ලිම් කියන්නෙ වෙනම ජාතියක්..උපතින්ම ත්‍රස්තවාදේ අතේ අරන් ඉපදිච්ච එවුන්..ලෝකේ ඕන තරම් සාදක තියෙනවනේ..දෙමල මිනිස්සු ගැන එහෙම චාටර් රෙකෝඩ් නෑ නේ බන්..දෙන් නෝ පීස් විත් මුස්ලිම්ස්
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචං හෙක්ටර් ඕක දන්න උලව්වක් නෑ......
    දන්නව කියල පෙන්නනන්න හදනවා........

    උඹට හොද සංවාදයක් ඕන නම් හරුප නැතුව හොනස්ට් කිලර් එක්ක ඇවිලියං.
    අඩුම තරමේ ඌ දෙයක් දන්න එකෙක්. දෙයක් තර්කාණුකූලව කියන්න දන්න එකෙක්. ඌ මාත් එක්ක ජන්මාන්තරයි තමා. නමුත් මම සාතන්ට වුනත් දෙන්න ඕන ගෞරවය දෙනවා.

    ඒ වගේ තමා:(.....ඒ උනාට මල පනිනව බොරු කියල අනිත් උන් නොමග යවන්න හදනකොට:angry::angry::angry:....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Ehema balanne machan uta work permit ekak hadanna ona unoth withatai :yes: nathnam EU wala innawada UK wala innawada kiyala balanne na machan.
    උඹ නන් ඌව දන්නවත් ඇති සමහරවිට. දෙරනෙන් කරපු ලන්ඩන් ඩ්‍රීම් ස්ටාර්ත් උනා ඌ. උගේ තාත්ත විද්‍යාඥයෙක්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යතාර්ථය වසන්න උබට නොවෙ සක්කරයා ආවත් බැහැ. නමුත් උබ වගේ සමාජ දැනුම අඩු සහ යතාර්ථය අදුනන්නේ නැති පුද්ගලයෙක් එක්ක වාද කිරීම නිෂ්පලයි. ටිකක් ඉතිහාසය හොඳට අධ්‍යනය කරලා එන්න. අන්න එදාට මම වාදෙට එන්නම්. ඔබ මෑත ඉතිහාසය අධ්‍යනය කල කෙනෙක් උන දවසට මගෙත් සමග වාදයට නොයෙනු ඇත. මන්ද ඔබ යතාර්ථය අවබෝධ කරගත් මිනිසෙකු වන බැවිනි.එපමණයි මට කීමට ඇත්තේ.

    කිබුලට ඉතිහාසෙ උගන්නන්න උබ මොන පොන්නයෙක්ද බන්..ගූ බෙට්ටක් කාල නිදාගනින් පොන්ස්..උබ වගේ ගූ හට්ටියක් දැක්කම දවසම ඉවරයි කාලකණ්ණියා..වැඩක් නෑ උබ වගේ හරකෙක් එක්ක කතා කරලා ඔට්ටුපාල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යතාර්ථය වසන්න උබට නොවෙ සක්කරයා ආවත් බැහැ. නමුත් උබ වගේ සමාජ දැනුම අඩු සහ යතාර්ථය අදුනන්නේ නැති පුද්ගලයෙක් එක්ක වාද කිරීම නිෂ්පලයි. ටිකක් ඉතිහාසය හොඳට අධ්‍යනය කරලා එන්න. අන්න එදාට මම වාදෙට එන්නම්. ඔබ මෑත ඉතිහාසය අධ්‍යනය කල කෙනෙක් උන දවසට මගෙත් සමග වාදයට නොයෙනු ඇත. මන්ද ඔබ යතාර්ථය අවබෝධ කරගත් මිනිසෙකු වන බැවිනි.එපමණයි මට කීමට ඇත්තේ.
    විවාදයකට එනවද ඉතිහාසය දන්නේ මමද තමුන් ද කියල පෙන්නන්න......
    අභියෝගයක් මේක.............
    මම වෛද්‍ය ක්ෂෙත්‍රෙය් උනාට මං ගැන දන්න මනුස්සයෙක් ගෙන් අහල බලපං මගේ පියා කවුද කියලා.......ගෙදර තියෙන්නේ, මම පොඩි කාලේ ඉදන් ඇසුරු කලේ මොන පත පොත ද කියලා.......

    වැඩිය ඕන නෑ.....
    විවාදෙකට එන්න......
    දන්නේ කවුද කියල මං පෙන්නන්නං අදාල පත් පොත, උපුටා ගැනීම් වලින් ම සාක්ෂි සහිතව..................

    නැකත එක්ක ඔට්ටු ඇල්ලුවා වගේ වගේ නිකං නැට්ට ෆුකේ ගහන් යන්නෙ නැතුව වාදෙට එනව ද??????
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබේ කතාව සහතික ඇත්ත..ඒකෙ දෙකක් නෑ..හැමැයි දෙමලුයි මුස්ලිම් උනුයි සමාන කරන්න හදන්න එපා..සාමාන්ය දෙමල මිනිහා එක්ක සින්හල උන්ට කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ..අදටත් නෑ ප්‍රභාකරන් කියන පොන්න මානසික ලෙඩා තමයි ඒ නෑදෑකම බින්දේ...ඒකට එල්ටීටී.ඊ නොවන දෙමල අය පලි නෑ..

    හැබැයි මුස්ලිම් කියන්නෙ වෙනම ජාතියක්..උපතින්ම ත්‍රස්තවාදේ අතේ අරන් ඉපදිච්ච එවුන්..ලෝකේ ඕන තරම් සාදක තියෙනවනේ..දෙමල මිනිස්සු ගැන එහෙම චාටර් රෙකෝඩ් නෑ නේ බන්..දෙන් නෝ පීස් විත් මුස්ලිම්ස්
    ඔව්. ඒක ඇත්ත, මම ඒකයි ත්‍රස්තවාදී කියලා කිව්වේ.. අපිට ලන්කාව දියුනු කරන්න කොකගෙන් හරි උපකාරයක් ගත්තට කමක් නැ, හැබැයි සින්හල හො වේවා දෙමල, මුස්ලිම් හො වේවා ජාතිවාදේ/අන්තවදේ වැරදියි.. යම් අන්තවාදයක් නසන්නට තවත් අන්තවාදයක් බිහිකිරීම කියන්නේ පෙට්‍රල් ගොඩකට ගිනිකූරක් ගහන්න යනවා වගේ වැඩක්.. ඔකෙන් වෙන්නේ අන්තිමට සුලු කොටසක් ලාබ ලබන අතරේ මුලු මහත් ශ්‍රිලන්කිකයන්ටම විදවන්න වෙනවා. 30 වසරක යුද්දය දෙන පාඩම ඒකයි..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ එක නොවෙයි උබේ අර මධු මාධව දිනුවද බන් ?:lol::lol::lol:

    කිබුලට ඉතිහාසෙ උගන්නන්න උබ මොන පොන්නයෙක්ද බන්..ගූ බෙට්ටක් කාල නිදාගනින් පොන්ස්..උබ වගේ ගූ හට්ටියක් දැක්කම දවසම ඉවරයි කාලකණ්ණියා..වැඩක් නෑ උබ වගේ හරකෙක් එක්ක කතා කරලා ඔට්ටුපාල
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඒ වගේ තමා:(.....ඒ උනාට මල පනිනව බොරු කියල අනිත් උන් නොමග යවන්න හදනකොට:angry::angry::angry:....
    දෙමලුන්ට ජාතියක් හැටියට වෙනස්කම් සිද්ධවුන නිසා තමයි ප්ලොට් ඊපීඩීපී ඊරොස් එල්ටීටීඊ වගෙ සන්විධාන එකතුවෙලා අවි ආයුද අතට ගත්තෙ. මේ කවුරුවත් හේතුවක් නැතිව ත්‍රස්තවාදියො වුනේ නැහැ.

    :dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙපැත්තෙන්ම උනා බන්. උන් පටන් ගත්තා, මුන් පටන් ගත්තා කියලා නැ. හැබැයි උගත් මිනිස්සු ගොඩක් රට දාලා ගියා.. ඒකයි අන්තිමට උනේ. මම කියන්නේ ඒ වැරැද්ද ආයේ වෙන්න දෙන්න එපා කියලා.. උගත් උන් දාලා යන එක නෙමෙයි.. යුද්දක් ආයේ හදන්න එපා කියලා මුස්ලිම් අයත් මැදිහත් කරලා.. දෙමල යුද්ද(ත්‍රස්තවාදී) වලට වඩා ඔක බරපතලයි.. කොනහන්න උන් එමටයි..

    උබ වැදගත් කියන කතාවක් කිව්වමද කොහෙද...:oo:
    අනිවාර්යෙනම මටත් තව යුද්දයක් එපා...
    විසදගන්න තියෙන දෙයක් කතා කරල විසදගමු යුද්දවලට නොයා..:)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දෙමලුන්ට ජාතියක් හැටියට වෙනස්කම් සිද්ධවුන නිසා තමයි ප්ලොට් ඊපීඩීපී ඊරොස් එල්ටීටීඊ වගෙ සන්විධාන එකතුවෙලා අවි ආයුද අතට ගත්තෙ. මේ කවුරුවත් හේතුවක් නැතිව ත්‍රස්තවාදියො වුනේ නැහැ.

    :dull:
    :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විවාදයකට එනවද ඉතිහාසය දන්නේ මමද තමුන් ද කියල පෙන්නන්න......
    අභියෝගයක් මේක.............
    මම වෛද්‍ය ක්ෂෙත්‍රෙය් උනාට මං ගැන දන්න මනුස්සයෙක් ගෙන් අහල බලපං මගේ පියා කවුද කියලා.......ගෙදර තියෙන්නේ, මම පොඩි කාලේ ඉදන් ඇසුරු කලේ මොන පත පොත ද කියලා.......

    වැඩිය ඕන නෑ.....
    විවාදෙකට එන්න......
    දන්නේ කවුද කියල මං පෙන්නන්නං අදාල පත් පොත, උපුටා ගැනීම් වලින් ම සාක්ෂි සහිතව..................

    නැකත එක්ක ඔට්ටු ඇල්ලුවා වගේ වගේ නිකං නැට්ට ෆුකේ ගහන් යන්නෙ නැතුව වාදෙට එනව ද??????

    මහත්මයා, ඔබතුමාව දැන හදුනා ගැනීමට කැමතියි.. ඔබ කැමතිනම් මට විස්තර ටිකක් කියනවද? මගේ ඊමේල් ලිපිනය ඔබට දෙන්නම්. ඇත්තටම දැනගන්න ආසයි, මේ ප්‍රශ්නේ මූලාරම්බය. දඩුවම් දෙන්න වැරදිකාරයො හොයන්න නෙමෙයි, මානසික සුවයට.. කාගේ වරදින්ට මගේ පියා ගාතනය උනේ කියලා දැනගන්න.. ලොකු උපකාරයක්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    විවාදයකට එනවද ඉතිහාසය දන්නේ මමද තමුන් ද කියල පෙන්නන්න......
    අභියෝගයක් මේක.............
    මම වෛද්‍ය ක්ෂෙත්‍රෙය් උනාට මං ගැන දන්න මනුස්සයෙක් ගෙන් අහල බලපං මගේ පියා කවුද කියලා.......ගෙදර තියෙන්නේ, මම පොඩි කාලේ ඉදන් ඇසුරු කලේ මොන පත පොත ද කියලා.......

    වැඩිය ඕන නෑ.....
    විවාදෙකට එන්න......
    දන්නේ කවුද කියල මං පෙන්නන්නං අදාල පත් පොත, උපුටා ගැනීම් වලින් ම සාක්ෂි සහිතව..................

    නැකත එක්ක ඔට්ටු ඇල්ලුවා වගේ වගේ නිකං නැට්ට ෆුකේ ගහන් යන්නෙ නැතුව වාදෙට එනව ද??????

    මේ ගූ කන්නා එක්ක මොන විවාදද බන්? උබට පිස්සුද? :no::no: හැබැයි අන්තිමේ කියයි තව ටිකක් ඉතිහාසේ බලලා එන්නම් එතකන් සතියක් කල් දෙන්න කියලා :lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔබගේ පියා ගැන මම විමසුවේ නැත.ඕනෑම කෙනෙකුට තම පියා අහවල අහවලා යනුවෙන් කීව හැකිය. පොඩි කාලේ ළමයි ඉස්කෝලෙදි ඔය වගේ පුරසාරම් දොඩවති. :lol::lol: ඔබ විශාල කේන්තියකින් පෙලෙන බව පෙනේ. ..පොඩ්ඩක් පරිගණකය වසා එලියට ගොස් සුලන් රැල්ලක ආශ්වාදය විද ගෙන එන්න.

    මා ඔබට දීමට ඇත්තේ කලින් සැරේ ලබා දීපු පිළිතුර පමණක්ය. නුවන අඩු පුද්ගලයින් සමග වදයට නොයමි මන්ද බුද්දීමතුතුන් සියයක් එක්ක වාද කොට ජයග්‍රහණය කලත් එක් මෝඩයෙක් සමග වාද කල නොහැක. තේරුමක් නැත. නැවතත් නැවතත් මේ පිලිතුරම ඔබට අවශ්‍ය නම් දිගින් දිගටම වාදයක් ඉල්ලන්න.

    විවාදයකට එනවද ඉතිහාසය දන්නේ මමද තමුන් ද කියල පෙන්නන්න......
    අභියෝගයක් මේක.............
    මම වෛද්‍ය ක්ෂෙත්‍රෙය් උනාට මං ගැන දන්න මනුස්සයෙක් ගෙන් අහල බලපං මගේ පියා කවුද කියලා.......ගෙදර තියෙන්නේ, මම පොඩි කාලේ ඉදන් ඇසුරු කලේ මොන පත පොත ද කියලා.......

    වැඩිය ඕන නෑ.....
    විවාදෙකට එන්න......
    දන්නේ කවුද කියල මං පෙන්නන්නං අදාල පත් පොත, උපුටා ගැනීම් වලින් ම සාක්ෂි සහිතව..................

    නැකත එක්ක ඔට්ටු ඇල්ලුවා වගේ වගේ නිකං නැට්ට ෆුකේ ගහන් යන්නෙ නැතුව වාදෙට එනව ද??????
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දෙමලුන්ට ජාතියක් හැටියට වෙනස්කම් සිද්ධවුන නිසා තමයි ප්ලොට් ඊපීඩීපී ඊරොස් එල්ටීටීඊ වගෙ සන්විධාන එකතුවෙලා අවි ආයුද අතට ගත්තෙ. මේ කවුරුවත් හේතුවක් නැතිව ත්‍රස්තවාදියො වුනේ නැහැ.

    :dull:

    :yes::yes: true, definitely there must be smthing