අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරිපාල වාදෙට නොඑන හේතුව මෙන්න බලාගනිල්ල කෝ...........
    බලපල්ලා බැරි වෙලාවත් බම්ප් පාරක්වත් දාල තියනව ද කියල පොර මේ ත්‍රෙඩ් එකට නාගත්තට පස්සේ.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1598994
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes: true, definitely there must be smthing

    හේතුවක් නැතිව ත්‍රස්තවාදීන් උන කවුරුත් නෑ ඒක මාත් පිලිගන්නවා..ඒත් ඔයා ඔය කියන හේතුව නෙවේ ලන්කාවෙ ත්‍රස්තවාදයට හේතුව.බලවත් රටවල හා දෙමල දේශපාලකයන්ගේ උවමනාවන්ට විවිද ජාතීන් අතර නැති වැරදි උලුප්පලා ත්‍රස්තවාදීන් බිහි කරන්න පුලුවන්...:rolleyes:

    බලවත් රටවල් මෙතන කරන කෙන්ගෙඩියක් නැහැ. .සුද්දා කවදාවත් නැති වැරදි උලුප්පන්න ගියේ නැහැ.උන් කරන්නෙ අපේ වැරදි වලින් අපිටම ගහන එකයි. දෙමල මිනිහට අවි අතට ගන්න සිද්දවුනේ සින්හල මිනිහ කරපු වෙනස්කම් නිසා. ඒකෙ දෙකක් නැහැ.:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රජාත්‍රන්තවදී වෙසින් ඉන්න එල්ටීටීඊ කල්ලි :oo:
    mokkuda a?
    ඉලංකෙයි තමිල් අරසු කච්චි.
    සිංහල තේරුම “ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය“
    නමේ ම තියනව උවමනාව............හැබැයි සිංහලයන්ට ඔය පක්ෂෙ නම කිව්වෙ ෆෙඩරල් පක්ෂය කියලා......ලොල්.......
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    1983 වර්ෂයේ ජුලි 23 දින ශ්‍රි ලංකාවේ ඇතිවුණු වර්ගවාදි කැරැල්ල හැඳින්විමට පොදුවේ යොදන නාමය "කළු ජූලිය" යන්නයි. ගණන් බලා ඇති අන්දමට එම සිද්ධියේදී දෙමළ වැසියන් 1000 ක් පමණ ඝාතනය කරන ලදහ. ගෙවල් දහස් ගණනක් ගිනිබත් කරන ලද අතර ශ්‍රි ලාංකික දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් වෙනත් රටවලට සංක්‍රමණය වූ බවත් ඇස්තමේන්තු කර තිබේ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉලංකෙයි තමිල් අරසු කච්චි.
    සිංහල තේරුම “ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය“
    නමේ ම තියනව උවමනාව............හැබැයි සිංහලයන්ට ඔය පක්ෂෙ නම කිව්වෙ ෆෙඩරල් පක්ෂය කියලා......ලොල්.......

    ආ උන්ද....පරට්ටයෝ:angry::angry::angry::angry:.උන්ගෙ උන් තමා අහින්සක දෙමල මිනිහගෙ මොල සෝදනයකට ලක් කරල ජාති වාදෙ වපුරන්නෙ..:frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඌරො එක්ක මොන සාමෙද පොන්ස්? උබ වගේ පොන්නයෝ ආමි එකේ හිටිය නම් යුද්දෙ දිනන එක හීනයක්... වහ ටිකක් බීල හොඳ මහත කොන නැති ටොපකින් ඇරගනින්..
    ඇයි මොකද පකිස්තාන්කාරයො මුස්ලිම් උන්ට වෙඩි තියන්න ලන්කාවෙ හමුදාවට වෙපන් දෙයි කියලද හිතාගෙන ඉන්නෙ?:lol::lol: තියෙන ටිකෙන් තියල ඊටපස්සෙ ඇට දාලා තමයි වෙඩි තියන්න වෙන්නෙ... කොන්ද තිබ්බට මදි ඔලුවක් නැත්නම් මොකුත් කරන්න බැහැ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බලවත් රටවල් මෙතන කරන කෙන්ගෙඩියක් නැහැ. .සුද්දා කවදාවත් නැති වැරදි උලුප්පන්න ගියේ නැහැ.උන් කරන්නෙ අපේ වැරදි වලින් අපිටම ගහන එකයි. දෙමල මිනිහට අවි අතට ගන්න සිද්දවුනේ සින්හල මිනිහ කරපු වෙනස්කම් නිසා. ඒකෙ දෙකක් නැහැ.:rolleyes:

    හරි ලොකු අය්යෙ හරි....එහෙනම් මට කියපන්කො ඇයි දෙමල දේශපාලකයො 50:50 බලය බෙදීමක් ඉල්ලුවෙ කියල..සින්හලයො මොන වැරැද්ද කලාටද?:oo::dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    මිස්ට හොන්නත්තර මීට කලින් අන්තිමට මම උයාට දාපු කොමෙන්ට් එකට මට තවම රිප්ලයි එකක් හම්බවුනේ නැහැ නොවැ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉලංකෙයි තමිල් අරසු කච්චි.
    සිංහල තේරුම “ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය“
    නමේ ම තියනව උවමනාව............හැබැයි සිංහලයන්ට ඔය පක්ෂෙ නම කිව්වෙ ෆෙඩරල් පක්ෂය කියලා......ලොල්.......
    ඇයි අර ධර්ම රාජ්‍යයට යන්න දත කන උදවිය?:lol::lol::lol:
    භික්ෂු පෙරමුන?
    මුස්ලිම් කොන්ග්‍රස්. මේවත් ජාතිවාදී/ආගම්වාදි පක්ෂ තමයි:lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි මොකද පකිස්තාන්කාරයො මුස්ලිම් උන්ට වෙඩි තියන්න ලන්කාවෙ හමුදාවට වෙපන් දෙයි කියලද හිතාගෙන ඉන්නෙ?:lol::lol: තියෙන ටිකෙන් තියල ඊටපස්සෙ ඇට දාලා තමයි වෙඩි තියන්න වෙන්නෙ... කොන්ද තිබ්බට මදි ඔලුවක් නැත්නම් මොකුත් කරන්න බැහැ.

    පාකිස්තානේ විතරයි හැමදේටම ඉන්නෙ පොන්ස්..ඔක්කෝම දුන්නේ පකිස්ලා,කොටි මැරුවෙත් පකිස්ලා උබට කන්න බොන්න දෙන්නෙත් පකිස්ලා,,උබ ජාතක කරල තියෙන්නෙත් පකිසෙක්ද කොහෙද..ඔය මදි තව සැරට ඇර ඇරගනින් :lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    පොඩ්ඩක් හිතල බලපල්ලා අපි සුළු ජාතිය උනානම් අපිට අත්වෙන වෙන තත්වය මොකක්ද කියල. අනෙක අපේ සින්හල ජාතියේ බහුතරයක් හිතන් ඉන්නේ මේක බෞද්ද රට මේක සිංහලයට විතරයි අයිති කියල. මේක ශ්‍රී ලංකික රට.

    තවම් ඉන්නේ අර යල් පැනපු රජකාලේ මන්ද මානසිකත්වයක.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පොඩ්ඩක් හිතල බලපල්ලා අපි සුළු ජාතිය උනානම් අපිට අත්වෙන වෙන තත්වය මොකක්ද කියල. අනෙක අපේ සින්හල ජාතියේ බහුතරයක් හිතන් ඉන්නේ මේක බෞද්ද රට මේක සිංහලයට විතරයි අයිති කියල. මේක ශ්‍රී ලංකික රට.

    තවම් ඉන්නේ අර යල් පැනපු රජකාලේ මන්ද මානසිකත්වයක.

    කෝ විවාදෙට එන්නෙ නැද්ද උබ? තව කල් ඕනද? කියපන්..අන්න අරේහෙ කිබුල බලන් ඉන්නවා,උබ විවාදෙට එනකන්..මොකද උබ කියන්නෙ :):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රජාත්‍රන්තවදී වෙසින් ඉන්න එල්ටීටීඊ කල්ලි :oo:
    mokkuda a?
    |
    |
    |
    V
    ඉලංකෙයි තමිල් අරසු කච්චි.
    සිංහල තේරුම “ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය“
    නමේ ම තියනව උවමනාව............හැබැයි සිංහලයන්ට ඔය පක්ෂෙ නම කිව්වෙ ෆෙඩරල් පක්ෂය කියලා......ලොල්.......
    |
    |
    V
    ඇයි අර ධර්ම රාජ්‍යයට යන්න දත කන උදවිය?:lol::lol::lol:
    භික්ෂු පෙරමුන?
    මුස්ලිම් කොන්ග්‍රස්. මේවත් ජාතිවාදී/ආගම්වාදි පක්ෂ තමයි:lol:
    මචං හොනස්ට් උඹ යම් දෙයක් සම්බන්ධව ඇත්ත තත්ත්වය කියන කොට මට උඹත් එක්ක ඇවිලෙන්න උවමනාවක් නැහැ.
    මම උත්තර දුන්නේ හෙක්ටර් අහපු ප්‍රශ්නෙට.
    ජාතිවාදි පක්ෂ නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී වෙසින් ඉන්න එල්ටීටීඊ පක්ෂ ගැන.......
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    tamil mahacharya thuma nisaa apita 1 engimak labunaa... LTTE koti ape plane pitin gini thibba katunayakaa....

    1 engimakin okkogema kunu hedeiii daaaa... :rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    හරි ලොකු අය්යෙ හරි....එහෙනම් මට කියපන්කො ඇයි දෙමල දේශපාලකයො 50:50 බලය බෙදීමක් ඉල්ලුවෙ කියල..සින්හලයො මොන වැරැද්ද කලාටද?:oo::dull:

    50 60 දශකෙ වෙච්ච දේ ගැනද අහන්නෙ

    පාකිස්තානේ විතරයි හැමදේටම ඉන්නෙ පොන්ස්..ඔක්කෝම දුන්නේ පකිස්ලා,කොටි මැරුවෙත් පකිස්ලා උබට කන්න බොන්න දෙන්නෙත් පකිස්ලා,,උබ ජාතක කරල තියෙන්නෙත් පකිසෙක්ද කොහෙද..ඔය මදි තව සැරට ඇර ඇරගනින් :lol::lol::lol:
    පුක නොදී ලන්කාවට උදව් කරන්න ඉන්නෙ කවුද කියපන්?:lol::lol:

    සුද්ද? ඉන්දියන්කාරයද? මුස්ලිම් උන්ද? මොකාද?
    :lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    50 60 දශකෙ වෙච්ච දේ ගැනද අහන්නෙ

    පුක නොදී ලන්කාවට උදව් කරන්න ඉන්නෙ කවුද කියපන්?:lol::lol:

    සුද්ද? ඉන්දියන්කාරයද? මුස්ලිම් උන්ද? මොකාද?
    :lol::lol:
    පකිස්ලා බන් පකිස්ලා වෙන මොක්කුද පකිස්ලා..අල්ලාහ් :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පොඩ්ඩක් හිතල බලපල්ලා අපි සුළු ජාතිය උනානම් අපිට අත්වෙන වෙන තත්වය මොකක්ද කියල. අනෙක අපේ සින්හල ජාතියේ බහුතරයක් හිතන් ඉන්නේ මේක බෞද්ද රට මේක සිංහලයට විතරයි අයිති කියල. මේක ශ්‍රී ලංකික රට.

    තවම් ඉන්නේ අර යල් පැනපු රජකාලේ මන්ද මානසිකත්වයක.

    යතාර්තයට මුහුන දීපන් බන්...ඇත්ත කතාවනම් මේක සින්හලයන්ගෙ රට තමා..එහෙම කියල සුලු ජාතීන්ට වෙනස් කම් කරන්න ඕනෙ කියල නෙවෙයි මේ මා කියන්නෙ...එතකොට උබ කියන විදිහට සෞදි ආරාබිය හැසිරෙන්නෙ ඒක මුස්ලිම් උන්ගෙ රටක් විදිහටනෙ..ඉන්දියාව හැසිරෙන්නෙ ඒක හින්දුන්ගෙ රටක් විදිහට...ඒකනෙ ඒකට උන් හින්දුස්තානි කියල කියන්නෙ..(මම හිතන හැටියට මම හින්දි දන්නෙ නෑ..මේක වැරැදි නම් ඒ ගැන සමාව ඉල්ලනවා.)ඊශ්‍රායලය යුදෙව්වන්ගෙ රට..වෙන උන් එහෙ ගිහින් පදින්චි උනා කියල ඒ රට සුලු ජාතීන්ට අයිති වෙන්නෙ නෑ..