අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
නිරායාසයෙන්ම ඔහු පිදිය යුත්තන්ගේ ගොඩට වැටෙනවා ..

හැමදේකටම මුල අපි හිතන විදිහයි..!
 
ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
අවසාන සංක්ෂිප්ත සටහන තමයි මෙරටේ තස්ත්‍රවාදය ඇති කලේ සිංහල ජාතින් මන්ද සුළු ජාතීන්ට දැක්වුයේ කුඩම්මාගේ සැලකිලි. මාද සිංහලයෙකු වශයෙන් ලැජ්ජාවට පත්වෙමි.

cut the crap plz..
 
Last edited:

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
මෙහි මාතෘකාව "අන්තවාදීන්_නොදන්නා_සත්‍ය" යනුයි

අන්තවාදී යනු එක අන්තයක සිට යමක් ගැන සීතීම හෝ තර්ක කිරීමයි.. ,

මාගේ නුවණැසට හසුවන පරිදි නිතැතින්ම සිරිපාලද එකම අන්තයක සිට තම අදහස් දක්වන්න පුද්ගලයෙකුය. මෙය කියවන ඕනෑම පුදගලයෙකුට වුවද එය තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවනු ඇත. එම නිසා ප්‍රථමව ඔහු තම අන්තවාදී බවෙන් මිදී නිවැරදි දේ නිවැරදි වශයෙනුත්, වැරදි දේ වැරදි වශයෙනුත් පිළිගැනීමට උපෙක්ෂා සහගත විය යුතුය . තමන් හිතන්නේ එකක්, කියන්නේ තව එකක් නමුත් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් නම්. එහි 6නෙසර්ගික වටිනාකමක්වත් අන්තර්ගත වන්නේ නැත ..
 
Last edited:

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මචන් කුනු හර්ප කියනවා නම් එහෙමම ත්‍රේඩ් එක ගෙනියමු.. අම්මලාට බනින්න දෙයක් මෙතන කිව්වේ නැනේ..
    ඉතින් මම බැන්නේ නැහැ නේ පොnz
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහි මාතෘකාව "අන්තවාදීන්_නොදන්නා_සත්‍ය" යනුයි

    අන්තවාදී යනු එක අන්තයක සිට යමක් ගැන සීතීම හෝ තර්ක කිරීමයි.. ,

    මාගේ නුවණැසට හසුවන පරිදි නිතැතින්ම සිරිපාලද එකම අන්තයක සිට තම අදහස් දක්වන්න පුද්ගලයෙකුය. මෙය කියවන ඕනෑම පුදගලයෙකුට වුවද එය තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවනු ඇත. එම නිසා ප්‍රථමව ඔහු තම අන්තවාදී බවෙන් මිදී නිවැරදි දේ නිවැරදි වශයෙනුත්, වැරදි දේ වැරදි වශයෙනුත් පිළිගැනීමට උපෙක්ෂා සහගත විය යුතුය . තමන් හිතන්නේ එකක්, කියන්නේ තව එකක් නමුත් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් නම්. එහි 6නෙසර්ගික වටිනාකමක්වත් අන්තර්ගත වන්නේ නැත ..
    ගරු සිරිපාල මැතිදුන් ගේ අවධානය පිණිසයි!!!!!!!!
    (ගෞරවවාචී ව ආමන්ත්‍රණය කරන්න එපායැ, නැද්ද? මොකද මේකෙ ඉන්න කුෂාග්‍ර ම බුද්ධිමතා නේහ්!!!)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ගරු සිරිපාල මැතිදුන් ගේ අවධානය පිණිසයි!!!!!!!!
    (ගෞරවවාචී ව ආමන්ත්‍රණය කරන්න එපායැ, නැද්ද? මොකද මේකෙ ඉන්න කුෂාග්‍ර ම බුද්ධිමතා නේහ්!!!)

    බීරි අලින්ට වීණා වාදනය කිරීමකි.....:dull: