අන්තවාදී_මුස්ලිම්

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔව්....
    හේතුව ඔබ ඉතිහාසය නොදැනීම....

    බෞද්ධ රජෙක් වන කණිෂ්ක ගේ රාජ්‍යෙය් පැතිරීම සහ ඇලෙක්සැන්ඩර් ගේ සටන් ඉතිහාසය සහ පසුබිම කියවන්න...
    එතකොට තේරෙයි බුද්ධ ධර්මය කොච්චර දුරට ව්‍යාප්තව තිබුණ ද කියලා....

    බුද්ධ ධර්මය පසු කලෙන ව්‍යාප්ත උන එක ඇත්ත . ඒක මේ කාරනයට ගලපන්න බැහැනෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුද්ධ ධර්මය පසු කලෙන ව්‍යාප්ත උන එක ඇත්ත . ඒක මේ කාරනයට ගලපන්න බැහැනෙ.
    ඔබ එසින්ස්වරු ගැන අහල තියනව ද?
    නැත්තං මං හිතන්නේ ඔබ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ මගේ මිත්‍රයා.....
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    රත්තරං;19412802 said:
    ඉරාන් වලට යනකන් බොහෝ කාලයක් බුදු දහම කොහොමත් තිබ්බා. ඕක මහ දුරක් නෙමේ බන් ඒ කාලේ පයින් ඇද්ද ඇදිලි වලට. බෞද්ද රටක් වෙච්ච ජපානෙට දුරයි ඔයිටත් වඩා. අනික මේ ලගක් වෙනකන්ම බන් හම්බයෝ මක්කම පයින් ඇද්දේ ලෝකේ හැම රටකම වගේ ඉදලා

    කොහොම උනත් මම දන්න විදිහටනම් අරාබිකරේ ඔය කියන ප්‍රදේශේ බුදු දහම තිබ්බයි කියන්නනම් පවතින සාදක ප්‍රමානවත් නෑ. තිබ්බත් දැන් ඉන්න සත්තුන්ගේ හැටියට අනිවා ඒ කාලේ ඔහෙ උන්න උන් ඔටුවොයි මිනිස්සුයි වෙන්කරගන්න පුලුවන් වෙන්න ඇත්තේ මොල්ලියෙන් විතරයි. කාලකන්නි හැත්තට මොන ආගම්ද ඉතින්

    ගියයි කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. රටවල් ගනනක් පහු කරගෙන ( ඒවගෙ ධර්මය පතුරුවන්නෙ නැතුව )එතෙන්ට යන්න එහෙ තියෙන විශේශත්වය මොකද්ද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන්න බලන්න
    එසින්ස්වරු කියන්නේ යුදා බෞද්ධයන්. උපතින් යුදෙව්වන්. ඔය කියන්නේ මේ ආසන්න සමයක බුදු දහමේ ව්‍යාප්තිය ගැන. මම කියන්නේ කණිෂ්ක, අශෝක කාලයේ බුදු දහම ව්‍යාප්තිය ගැන.....
    ඔය ප්‍රෙද්ශවල, ඔබ ඔය කියල තිබ්බ සිරියාව, ඉරානය, ඉරාකය වගේ පැති වල, ඇෆ්ගනිස්ථානයේ කලින් පැවතියේ බුදු දහම. විලෝපිකයන් වන මුසල්මානයන් බෞද්ධයන් සමූල ඝාතනය කරනු ලැබුවා.
    අහල තියනව ද ලෝක ඉතිහාසයේ මහා කළු පැල්ලම විදියට සලකන දේ මොකක්ද කියලා....
    නාලන්දාව විනාශ කලේ කවුද කියලා...????

    හොයා ගෙන කියවන්න...
    ඔය මෙහි කියන දේවල් වලින් මට තේරෙන්නේ ඔය මෑත අතීතය මිස ඇත අතීතය ගැන දන්නේ නෑ නියන එක.......
     
    • Like
    Reactions: sudathmadusanka

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,424
    3,828
    113
    Maligawatta
    Makkama kiyanne avrudhu 4000 ta issella hadapu palliyak, eka hedhuwe Abraham (bible)/ or Ibrahim (Quran) kiyala messanger kenek, hebei budhuhamaduruwo ipadhila denata avrudhu 2500k, a kuyanne buddhagamata avrudhu 2500.....me konda kewum modayo thawa tika dawasakin kiyai.....Vatican Church eketh kavruhari ekek wediya ekath bovddayonge kiyala......
     
    නාලන්දාව විනාස කරපුව අසෝක කරපු දේවල් මම දන්නව. ඒව කලේ සියවස් ගානකට පස්සෙනෙ. මන් කිව්වෙ පුන්න හාමුදුරුවො සුනාපරන්තෙට ගියයි කියන කතාව. සුනාපරන්තෙ කියන්නෙ කාන්තාරයක් කියල කොහෙහරි පොතක පතකවත් තියෙනවද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාලන්දාව විනාස කරපුව අසෝක කරපු දේවල් මම දන්නව. ඒව කලේ සියවස් ගානකට පස්සෙනෙ. මන් කිව්වෙ පුන්න හාමුදුරුවො සුනාපරන්තෙට ගියයි කියන කතාව. සුනාපරන්තෙ කියන්නෙ කාන්තාරයක් කියල කොහෙහරි පොතක පතකවත් තියෙනවද ?
    නෑ.....
    නමුත් සුනාපරත්තය අතිශය දුරක තියන මෝඝ මිනිසුන් සිටින ප්‍රෙද්ශයක් කියන එක ලියැවිලා තියනවා......
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නෑ.....
    නමුත් සුනාපරත්තය අතිශය දුරක තියන මෝඝ මිනිසුන් සිටින ප්‍රෙද්ශයක් කියන එක ලියැවිලා තියනවා......

    "සුනාපරත්තය" කියන වචනය අරාබි බාශාවටද වඩා හුරු නැත්තං සිංහල භාෂාවටද ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගියයි කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. රටවල් ගනනක් පහු කරගෙන ( ඒවගෙ ධර්මය පතුරුවන්නෙ නැතුව )එතෙන්ට යන්න එහෙ තියෙන විශේශත්වය මොකද්ද ?
    ඉත්න් බන් පර්සියාවට යනකන්ම බෞද්ද රටවල්නේ.. පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ ඉරානේ ඕවා සේරම..ඉතින් අරාබිකරේට යනකන්ම බුදු දහම තමා

    ෆේරෝ ශා නොහොත් මොහොමද් බිද්දියාර් තමා 1100දි පර්ශියාවේ පටන් කෝටි 8ක් බෞද්දයෝ මරාගෙන මරාගෙන ඇවිත් නාලන්දාවත් ගිනි තිබ්බේ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    රත්තරං;19412933 said:

    උඹල මේක පටලගෙන ඉන්නෙ. මේ කතා කරන්නෙ බුද්ධ කාලෙ වෙච්ච සිද්ධියක් ගැන
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "සුනාපරත්තය" කියන වචනය අරාබි බාශාවටද වඩා හුරු නැත්තං සිංහල භාෂාවටද ?
    එකකටවත් නෙවෙයි පාළි භාෂාවට......:baffled:
    සුනාපරත්තය කියන්නේ ජනපදයක් විදියටයි කියැවෙන්නේ. ඒ කියන්නේ යම් විශාල ප්‍රෙද්ශයකට කියපු නමක්......
    එහෙනම් පසු කලක සෙම්බිල්තුරෛයි වෙච්ච තැනට තියෙන්නේ දෙමල නමක් නිසා ඒක ද්‍රාවිඩ ප්‍රෙද්ශයක් කියල ඔබ කියයි.

    හොදට හොයා ගෙන කියවන්න මක්කම කලින් තිබුනු දේවස්ථානයේ හැඩය, එහි විකාශනය ගැන කරුණු. හොයන්න අමාරුයි තමා, නමුත් ඔබට ඇත්ත වැටහේවි එතකොට....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ක්‍රිස්තු පූර්ව සවන සියවස වූ බුද්ධ කාලයට ඈත අතීතයේ දැන් ‘සීනායි‘ නමින් හඳුන්වනු ලබන ක්ෂේමභූය ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපද‘ නමින් ප්‍රකට වූහ.
    වො, වාල, වාලුකා, අමනුෂ්‍ය, නිරුදක කාන්තාරයන්ගෙන් ගහණ වූ මේ විශාල ප්‍රදේශය ‘සීනායි‘ නමින් පටන්ගෙන මුළුමහත් බටහිර ආසියාව තුලත් ඉන් ඔබ්බේහිත් පැතිර ගියේ ය. එහෙයින් සුණාපරන්ත ජනපද නාමයෙන් පුරාණයෙහි හැඳින්විණි. උතුරු ඉන්දියාවේ සිට විහිදී ගිය උත්තරාපථ නැමැති මහා වෙළඳ මාර්ගය සුණාපරන්ත මහා ජනපද රාජ්‍යයන් තුළ විහිදී ගියේ ය. නැගෙනහිර සිටත් බටහිර සිටත් දේශගවේෂකයෝ ද සාත්තුවාහකයෝ ද (ගැල්කරුවන්), ධර්ම ගවේෂීහු ද මේ මහමග ඔස්සේ ගමන්කොට සුණා (Suna) හෙවත් සීනායි හිදී අභිමත පරිදි අවශ්‍ය ආදාන -ප්‍රධාන (ගණුදෙනු) හුවමාරු කොට ගත්හ. බෞද්ධ ජාතක කතාවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි (අපණ්ණක ජාතකය). සුණාපරන්ත අර්ධද්වීපය එහි ‘යවනදේශ‘, ‘යෝනකදේශ‘, ‘යවනලෝක‘, නමිනුදු හැඳින්වෙයි. පූර්වයෙහි ‘සුණාපරන්ත රට‘ නමින් ගැනුණු අරාබි ලෝකය නූතන සමයෙහි ‘මැදපෙරදිග‘ යනුවෙන් ගැනෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල මේක පටලගෙන ඉන්නෙ. මේ කතා කරන්නෙ බුද්ධ කාලෙ වෙච්ච සිද්ධියක් ගැන
    අපි කියන්නේ බුද්ධ කාලීන අතීතයේදී වෙච්චි ධර්ම ප්‍රචාරයක් සහ පසු කාලීනව සිදු වෙච්චි ආගමික පවිත්‍රකරණයක් ගැන......

    මිත්‍රයා ඔබයි පටලවගෙන ඉන්නේ.......
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපි කියන්නේ බුද්ධ කාලීන අතීතයේදී වෙච්චි ධර්ම ප්‍රචාරයක් සහ පසු කාලීනව සිදු වෙච්චි ආගමික පවිත්‍රකරණයක් ගැන......

    මිත්‍රයා ඔබයි පටලවගෙන ඉන්නේ.......

    අශෝක කණිශ්ක කාලෙ කොහොමද බුද්ධ කාලෙ වෙන්නෙ ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අශෝක කණිශ්ක කාලෙ කොහොමද බුද්ධ කාලෙ වෙන්නෙ ?
    නැවත ඔබ පටලව ගෙන........:oo:
    සුනාපරත්තයට ධර්ම ප්‍රචාරය සදහා භික්ෂුණ් යන්නේ බුදුන් දිවමන් කාලයේයි. ඒ කියන්නේ බුදු දහම පිළිබද යම් දැනීමක්, දැන ගැනීමක් ඒ කාලයේ සිට ම මැදපෙරදිග රටවල පැවති බව. පසු කාලිනව සිදු වූ ධර්ම ප්‍රචාරන මගින් එය නැවත යථාවත් වුනා. එසේ යථාවත් ව පැවති මැදපෙරදිග බුදු සමයයි උන්මත්තක මුසල්මානයන් සමූල ඝාතන මගින් අවසන් කරන්නේ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එකකටවත් නෙවෙයි පාළි භාෂාවට......:baffled:
    සුනාපරත්තය කියන්නේ ජනපදයක් විදියටයි කියැවෙන්නේ. ඒ කියන්නේ යම් විශාල ප්‍රෙද්ශයකට කියපු නමක්......
    එහෙනම් පසු කලක සෙම්බිල්තුරෛයි වෙච්ච තැනට තියෙන්නේ දෙමල නමක් නිසා ඒක ද්‍රාවිඩ ප්‍රෙද්ශයක් කියල ඔබ කියයි.

    හොදට හොයා ගෙන කියවන්න මක්කම කලින් තිබුනු දේවස්ථානයේ හැඩය, එහි විකාශනය ගැන කරුණු. හොයන්න අමාරුයි තමා, නමුත් ඔබට ඇත්ත වැටහේවි එතකොට....

    පාලි භාෂාව කියල එකකින් කොහෙදිද කවුද කතාකලේ ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාලි භාෂාව කියල එකකින් කොහෙදිද කවුද කතාකලේ ?
    :rofl:
    ඔබ සමග කතා කිරීමෙන් පලක් නෑ.......
    ලොවෙහි මල භෘෂා කියල කොටසක් තියනව කියල ඔබ දන්නේ නෑ....දැන් අහයි ලතින් වලින්, මාගන්ධිය අපභ්‍රංස වලින් කවුද කතා කලේ කියලා.....
    ලොල්......
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,424
    3,828
    113
    Maligawatta
    Makkama kiyanne avrudhu 4000 ta issella hadapu palliyak, eka hedhuwe Abraham (bible)/ or Ibrahim (Quran) kiyala messanger kenek, hebei budhuhamaduruwo ipadhila denata avrudhu 2500k, a kuyanne buddhagamata avrudhu 2500.....me konda kewum modayo thawa tika dawasakin kiyai.....Vatican Church eketh kavruhari ekek wediya ekath bovddayonge kiyala......

    :yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නැවත ඔබ පටලව ගෙන........:oo:
    සුනාපරත්තයට ධර්ම ප්‍රචාරය සදහා භික්ෂුණ් යන්නේ බුදුන් දිවමන් කාලයේයි. ඒ කියන්නේ බුදු දහම පිළිබද යම් දැනීමක්, දැන ගැනීමක් ඒ කාලයේ සිට ම මැදපෙරදිග රටවල පැවති බව. පසු කාලිනව සිදු වූ ධර්ම ප්‍රචාරන මගින් එය නැවත යථාවත් වුනා. එසේ යථාවත් ව පැවති මැදපෙරදිග බුදු සමයයි උන්මත්තක මුසල්මානයන් සමූල ඝාතන මගින් අවසන් කරන්නේ.

    බුදුහාමුදුරුවන් ජීවත්ව ඉන්න කාලෙ ඉරාකෙ ඉරානෙ හෙවත් පර්සියාවෙ සිරියාවෙ වගේ රටවල් වල දර්මය පැතිරෙව්ව කියල කොහෙවත් තියෙනවද ? ඒ රටවල් ඔක්කොම පහුකරගෙන අර කාන්තාරෙට විතරක් ගියෙ කුමන විශේෂත්වයක් නිසාද ?