ඔව්....
හේතුව ඔබ ඉතිහාසය නොදැනීම....
බෞද්ධ රජෙක් වන කණිෂ්ක ගේ රාජ්‍යෙය් පැතිරීම සහ ඇලෙක්සැන්ඩර් ගේ සටන් ඉතිහාසය සහ පසුබිම කියවන්න...
එතකොට තේරෙයි බුද්ධ ධර්මය කොච්චර දුරට ව්‍යාප්තව තිබුණ ද කියලා....
බුද්ධ ධර්මය පසු කලෙන ව්‍යාප්ත උන එක ඇත්ත . ඒක මේ කාරනයට ගලපන්න බැහැනෙ.



