අන්තාවාදී අදහස්වලින් පිරිපුන් JVP + මාලිමාව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom

    ගුවන් යානය පමාවෙන් 91කට කොරියා රස්සා නැතිවෙලා - පුවතක්




    අනුර කුමාර දැන්වත් අන්තවාදී මත අයින් කරලා ඉදිරිය ගැන හිතපන්. වහාම ශ්‍රී ලන්කන් ගුවන් සේවය පුද්ගලීකරණය කරලා ලාභ ලබන තත්වයට ගේන්න බලපන්.