අන්තිමට ඇඬුවෙ කවද්ද....?

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සහෝදරයෙක් විය ඔබ ,සහෝදරියක් විය ඔබ මට...... මතක අමතක නොකර සුරැකිව රැගෙන යමි මම,... අවසරය් මට නික්ම යාමට.........

    image.php
    wtf?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඊයේ රෑ...මට ඇඳට ගියාම පරණ දේවල් ඔක්කොම මතක් වෙනවා.. :oo: මට කෙල්ල කැමති නෑ කියපුව එහෙම...:(:(:( චාටර් උන දේවල් මතක් වෙනකොට ..:baffled::baffled: අද රෑටත් දුක හිතෙයි.. :sorry::sorry::sorry:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඊයේ රෑ...මට ඇඳට ගියාම පරණ දේවල් ඔක්කොම මතක් වෙනවා.. :oo: මට කෙල්ල කැමති නෑ කියපුව එහෙම...:(:(:( චාටර් උන දේවල් මතක් වෙනකොට ..:baffled::baffled: අද රෑටත් දුක හිතෙයි.. :sorry::sorry::sorry:

    wena deyak gana hithapan. nathnam wena kellek gana.
    mama kellek hinda adala thiyenne ekama eka sarayayi :baffled:
     
    deaddamitha

    Member
    Feb 24, 2009
    56
    1
    0
    gedarata LEDTV TV akaka gattha ada thama antimata aduve....movies balanna ba adenava
    mara quality(1080p) ada thamai mama anthimata aduve