oya a kale ipadilada hitiye ?![]()




පව් පොඩි එකාමොකුත් කියන්න බැ තො අඩයි දැන්
kata uttara na™
ඔය නම් හදන්නෙ තව ටිකකින් මෙකෙ පොස්ට් එකක් දාන්න
"මේ දැන් කියලා"
![]()
kata uttara na™
oya a kale ipadilada hitiye ?![]()




පව් පොඩි එකාමොකුත් කියන්න බැ තො අඩයි දැන්
kata uttara na™
ඔය නම් හදන්නෙ තව ටිකකින් මෙකෙ පොස්ට් එකක් දාන්න
"මේ දැන් කියලා"
![]()
kata uttara na™

මු මහ කැ* පුසෙක් නෙ

රත්තරං;15551883 said:මම හුගාක් ආදරේ කරපු, මට හුගාක් ආදරේ කරපු කෙනෙක්ට මගෙන් ලොකූ අසදාරනයක් උනා. එදා මම හැමෝටම හොරෙන් ඇඩුවා. ජිවිතේ කරපු(හිතා මතා කලේ නෑ ) ලොකුම වැරැද්ද ඒක වෙන්න ඕනේ. මීට අව්රුද්දකට විතර කලින්. මට අදත් ඒක මතක් කරලා අඩන්න ඕනේ. ඒත් ඇඩෙන්නේ නෑ
kellekda?
ගමgay;15552359 said:kellekda?





දවස් ගානක් සතුටෙන් ඉඳලා හොඳට වියදම් කරලා කාලා බීලා අන්තිම මොහොතේ මේ වගේ උනා කියලා දැනුනම මට කියා ගන්න බැරි තරම් වේදනාවක් ආවා....

එයා බෑග් එකේ changes හොයනකොට ඒ දිහා බලන් හිටිය මට කථා කරගන්න බැරුව ගියා...

කියා ගන්න බැරි වේදනාවකින් මම ඒ දිහා බලන් හිටියේ... 

මම එහෙම්ම බිත්තියට හේත්තු වෙලා ටික වෙලාවක් හිටියා ඇස් දෙක පියගෙන..... මට ඇඬුනා.... මම එහෙම්ම එයාව තුරුල් කර ගත්තා.... 
ඊයේ රෑ ඇඬුවා හොඳටම.... ඒ වගේම මගේ EX-GF .එයා අඬ අඬ ඒ සිද්ධිය මට මතක් කරලා දුන්නම මට ඇස් වලින් බේරෙන කඳුළු නවත්ත ගන්න බැරි උනා....
