අන්තිමට ඇඬුවෙ කවද්ද....?

fireworks

Member
Dec 19, 2010
245
53
0
මිහිපිට
මචන් ආදරේන් පෑරදුනාම යාලුවෝ විදියට ඉන්න පුලුවන්ද මචන් . එයත් එක්ක කතාකරන කොට තව ආදරේ වෑඩි වෙනව බන්.

උබ කියන එක ඇත්තක් තියනව,ඒත් එක එක හේතු නිසා අපිට වෙන් වෙන්න වෙනවවා. සමහර වෙලාවට එකට ඉන්න බැරිනම් උපරිම ලං වෙලා ඉන්න පුලුවන් විදියක් තමා යාලු කම කියන්නෙ.ඒත් ඇත්ත ටම වෙන්නෙ ආදරය කිරීමක් තමා.ඒකනෙ වෙන කෙනෙක් ලන් උනාම ඇඩෙන්නේ..
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබ එහෙනම් වෙන මොනවහරි බලලා:rofl::lol:
    මං දැක්ක එකෙක් දාල තියෙනවා මල ගෙවල් වලට එන කෙල්ලන්ගේ හැබෑ ලස්සන පේනව කියලා.පාටි වල එන්නේ මේකප් උලාගෙන හින්දා ලස්සන පේන්නේ නෑලු.මූ ශුවර් එකට බඩු සීන් කරලා....;);)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෑත කාලෙකදිනම් ඇඬුවෙම නෑ. හැබැයි ගුණදාස කපුගේ නැතිවුන දවසෙ නම් සිරාවටම ඇඬුන.ඒ වෙන මොකවත් හින්ද නෙමෙයි කපුගේගෙ තිබ්බ මනුස්සකම වෙනුවෙන්.

    පොඩි කාලේ දවසක් මම අම්ම එක්ක කඳානේ ගිහිල්ල මොනව හරි බොන්ඩ අරන් දෙන්ඩ කියල කෑ ගගහ හිටිය.ඊට පස්සේ මාව කඳාන ඔය ගණේමුල්ල පැත්තෙට හැරෙන පාරගාව තිබ්බ හෝටලේකට අරන් ගිහින් මේසයක් ගාව වාඩි කරල බීම බෝතලයක් අරන් දෙන්ඩ ගියා.එතකොට එහා පැත්තෙ මේසෙ හිටියෙ කපුගේ මහත්තය තනියම වාඩි වෙලා තෝසෙ කනව.මම ඒ වෙලාවෙම එයාව අඳුර ගත්ත.ඒ අන්ඳුරගත්ත ගමන් මට හිනාගියා.එතකොට මට වයස අවුරුදු 5ක් ඇති.කපුගේ මහත්තය මම ලඟට ඇවිල්ල ඔලුව අතගාල මාව අඳුරනවද පුතේ කියල අහල එයාගෙ ගානේ වඩේයි තව මොනවදයි පාර්සල් කරල ගෙදර අරන් ගිහින් කන්ඩ කියල අරන් දුන්න.මට ඒ සිද්දිය අදටත් මතක් වෙද්දි කඳුලු එනව.වෙන මිනිස්සු වගේ නෙමේ හරිම නිහතමානී මනුස්සයෙක්.
    :(:(:(:(
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබ කියන එක ඇත්තක් තියනව,ඒත් එක එක හේතු නිසා අපිට වෙන් වෙන්න වෙනවවා. සමහර වෙලාවට එකට ඉන්න බැරිනම් උපරිම ලං වෙලා ඉන්න පුලුවන් විදියක් තමා යාලු කම කියන්නෙ.ඒත් ඇත්ත ටම වෙන්නෙ ආදරය කිරීමක් තමා.ඒකනෙ වෙන කෙනෙක් ලන් උනාම ඇඩෙන්නේ..

    ඒත් එයා වෙන කෙනෙක් ලගට යනකොට කොහොමද බන් ඉවසන්නේ. යාලුවෝ විදියට ඉන්න අමාරුයි බන්. ඊට පස්සේ මොන ප්‍රශ්නය ආවත් ආයෙත් එකතුවන අය ඉන්නවා බන්
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    කෙල්ලන් පාරේ යන බස් වැනිය. එකක් වැරදුනොත් අනිකේ යා හැකිය.... :) :)

    පාරෙ යන හැම බස් එකෙම නගින්න එපා.මොකද ඒවා ඔකොම අපිට යන්න ඔන තැනට යන්නෙ නෑ.වැරදි බස් එකක නැග්ගොත් අතරමං වෙන්න පුලුවන්
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මං දැක්ක එකෙක් දාල තියෙනවා මල ගෙවල් වලට එන කෙල්ලන්ගේ හැබෑ ලස්සන පේනව කියලා.පාටි වල එන්නේ මේකප් උලාගෙන හින්දා ලස්සන පේන්නේ නෑලු.මූ ශුවර් එකට බඩු සීන් කරලා....;);)

    ඔවු ඔවු මාත් දෑක්කා. මලගෙවල් වල දිලු කෙල්ලන්ගේ සෑබෑ ලස්සන තියෙන්නේ ඒ කතාව හරි මචන්
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    පාරෙ යන හැම බස් එකෙම නගින්න එපා.මොකද ඒවා ඔකොම අපිට යන්න ඔන තැනට යන්නෙ නෑ.වැරදි බස් එකක නැග්ගොත් අතරමං වෙන්න පුලුවන්

    සහතික ඈත්ත කතාව:yes::yes::yes::yes::yes::yes::yes:
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    ඒත් එයා වෙන කෙනෙක් ලගට යනකොට කොහොමද බන් ඉවසන්නේ. යාලුවෝ විදියට ඉන්න අමාරුයි බන්. ඊට පස්සේ මොන ප්‍රශ්නය ආවත් ආයෙත් එකතුවන අය ඉන්නවා බන්

    මම කල ඒ වැඩෙ වැරදි ඇති.ඒකනෙ මට අඩන්න උනෙ. මට එයා එක්ක යාලුවෙක් විදියට වත් ඉන්න එක සැපයි කියලයි කලින් හිතුනෙ.