අන්තිමට ඇඬුවෙ කවද්ද....?

SUPUN_D

Junior member
  • Dec 8, 2008
    225
    4
    18
    ~In Your Heart~
    හි.හි.. :lol:
    ඒ ඇයි.. ? :eek:
    එහා ගෙදර අක්කි ඔයාට බලාපොරොත්තුවක් ඇති කරලා තිබ්බාද.. ?
    :P
    :no::no: නැ බන්,,, අල්ලපු ගෙදර අක්කගේ කාමරේ ජනේලේ මගේ කාමරේට හොදට පේනවා, අක්කා පැනල ගියාට පස්සේ. ඒකිගේ මල්ලි ඒකට අවා.. :baffled::baffled::baffled::baffled: දැන් ගේ මුවිස්‌ තමයි බලන්න තියෙන්නේ. එක මතක වෙනකොට ඇදෙනවා අනේ.........:(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඔව්, යාලුවා.. අම්මලා වෙනුවෙන් අඩන අය දකින්න නැති තරම් මේ සමාජයේ.
    දැන් නම් ටිකක් හොදයි..
    ඒත් ඒ තරමට සනිපයක් නම් තවම නෑ..
    ස්තුතියි කොල්ලෝ ඒ ගැන ඇහුවාට..
    මං ප්‍රාර්ථනා කරනවා අම්මට ඉක්මනටම සනීප වෙන්න කියලා.....:yes::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචන් මොන ප්‍රශ්නය ආවත් එකතු වන අය වෙන්කරන්න කාටවත් බෑ. එයාලා එකතු වෙනවාමයි. කවුරුහරි ගියානම් අපිට ඒක නවත්තන්නත් බෑ යන එකා කවද හිටියත් යනව. ඔබට සුබ අනාගතයක් යාලුවා
    අනිවා මචෝ :yes: ස්තූතියි යාලුවා.......:):):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම නම් කියලා තියෙන්නේ ඔයාට කෑමති දවසක මගේ ලගට එන්න කියලා එහෙම කියපු එක වෑරදිද බන්ස්ලා:(
    උඔට පිස්සුද බං.කොහෙ හරි මරාලයක් දාගෙන ආවොත් එහෙම උඔත් සවුත්තු වෙනවා.නිකන් හිටින් පැත්තකට වෙලා....:):)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මොනාද අය්යේ අරව කිව්වේ ? :frown::frown::frown::oo::oo::oo:

    හපොයි.. මෙකට කොහොමද ප්‍රසිද්දියේ මෙක ගෑන කියල දෙන්නේ......:oo::oo:

    ම්ම්ම් මල්ලිට මම පස්සේ වෙලාවක කියල දෙන්නම්කෝ....
    :D:D;)
     
    • Like
    Reactions: dj ice cold

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    එහෙනම් ජිවිතයේ.. සතුට..
    උපරිම අනුවෙන්..

    ජිවත් වෙන පුද්ගලයෙක් ද ඔයා ?
    එහෙම නැත්නම්.. කාත් එක්කවත් කිසිම ආශ්‍රයක් නැති චරිතයක් ද ?
    :eek::rofl:
    එහෙම උන් නෑ බං.හැමෝටම මොකක්හරි දුකක් තියෙනවා.සමහරු නෑ වගේ ඉන්නවා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :no::no: නැ බන්,,, අල්ලපු ගෙදර අක්කගේ කාමරේ ජනේලේ මගේ කාමරේට හොදට පේනවා, අක්කා පැනල ගියාට පස්සේ. ඒකිගේ මල්ලි ඒකට අවා.. :baffled::baffled::baffled::baffled: දැන් ගේ මුවිස්‌ තමයි බලන්න තියෙන්නේ. එක මතක වෙනකොට ඇදෙනවා අනේ.........:(:(:(

    ඒ වගේ දුකක් දැනෙන හින්දා ද ?
    මම හිතුවේ වෙනත් ප්‍රශ්නයක් හින්දා කියලා.
    :lol::P
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උඔට පිස්සුද බං.කොහෙ හරි මරාලයක් දාගෙන ආවොත් එහෙම උඔත් සවුත්තු වෙනවා.නිකන් හිටින් පැත්තකට වෙලා....:):)

    එහෙම කරගෙන ආවොත් හොද දෙකක් කියලා දානවා
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් උබගේ ගොඩාක් දවසකින් ආතල් ත්‍රේඩ් 1ක් දෑක්කේ නෑ:rofl::P:lol:
    දාන්න එළකිරි තේර්ඩ් හදාගෙන ඉන්නවා මචන්. මගේ හිත තාම අවුල්. මේ දැනුත් කරන්නේ හිත හදා ගන්න ට්‍රය් කරන එක. ඉක්මනට දාන්නම්... :) :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම උන් නෑ බං.හැමෝටම මොකක්හරි දුකක් තියෙනවා.සමහරු නෑ වගේ ඉන්නවා...

    ඔව්, බොහෝ දෙනෙක් හිතේ දුක තියා ගත්තාට..
    මේ සමාජයට පෙන්න හිනා වේලා නේ ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
    :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no::no: නැ බන්,,, අල්ලපු ගෙදර අක්කගේ කාමරේ ජනේලේ මගේ කාමරේට හොදට පේනවා, අක්කා පැනල ගියාට පස්සේ. ඒකිගේ මල්ලි ඒකට අවා.. :baffled::baffled::baffled::baffled: දැන් ගේ මුවිස්‌ තමයි බලන්න තියෙන්නේ. එක මතක වෙනකොට ඇදෙනවා අනේ.........:(:(:(
    :lol::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඔව්, බොහෝ දෙනෙක් හිතේ දුක තියා ගත්තාට..
    මේ සමාජයට පෙන්න හිනා වේලා නේ ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
    :)
    ඒක තමයි ඇත්ත.මචන් ඔය වැඩිපුර හිනාවෙලා ඉන්න අය ඉන්නව නේද.එයාලගේ ජීවිතේ හෙන ලොකු දුකක් තියෙනවා.ඒක වහගන්නයි හිනා වෙන්නේ...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දාන්න එළකිරි තේර්ඩ් හදාගෙන ඉන්නවා මචන්. මගේ හිත තාම අවුල්. මේ දැනුත් කරන්නේ හිත හදා ගන්න ට්‍රය් කරන එක. ඉක්මනට දාන්නම්... :) :)

    ඕව ගනන් ගන්න එපා මචෝ !! හිත හැදෙන්නත් එක්ක අර මරිසි වැඩ වගේ ආතල් ත්‍රෙඩ් එකක් දාපන් :yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක තමයි ඇත්ත.මචන් ඔය වැඩිපුර හිනාවෙලා ඉන්න අය ඉන්නව නේද.එයාලගේ ජීවිතේ හෙන ලොකු දුකක් තියෙනවා.ඒක වහගන්නයි හිනා වෙන්නේ...

    ඔව්, ඇත්ත..
    ඒත් මචන්.. හිනා වෙන හැමෝමව ඒ අදහසින් අපිට හිතන්න අමාරුයි..
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඕව ගනන් ගන්න එපා මචෝ !! හිත හැදෙන්නත් එක්ක අර මරිසි වැඩ වගේ ආතල් ත්‍රෙඩ් එකක් දාපන් :yes::yes::yes::yes:

    ආයෙත් අහලා එලකිරි 1 පට්ට ත්‍රේඩ් 1 බන් ඒක . බඩ අල්ලගෙන හිනාවෙන්න ඈහෑහි . එලකිරි එකේ ඉන්නේ හෙන වෑඩ්ඩෝ නේ බන්:lol::lol: