ඔය අර අරව කොරනකොට දාන එවලු....ඒ ගොල්ලොතමා කිව්වේ
අපිනම් ඉතින් ඔව ගන තාම දන්නෑ නේ....![]()
මොනාද අය්යේ අරව කිව්වේ ?

ඔය අර අරව කොරනකොට දාන එවලු....ඒ ගොල්ලොතමා කිව්වේ
අපිනම් ඉතින් ඔව ගන තාම දන්නෑ නේ....![]()

හි.හි..
ඒ ඇයි.. ?
එහා ගෙදර අක්කි ඔයාට බලාපොරොත්තුවක් ඇති කරලා තිබ්බාද.. ?![]()

නැ බන්,,, අල්ලපු ගෙදර අක්කගේ කාමරේ ජනේලේ මගේ කාමරේට හොදට පේනවා, අක්කා පැනල ගියාට පස්සේ. ඒකිගේ මල්ලි ඒකට අවා.. 

දැන් ගේ මුවිස් තමයි බලන්න තියෙන්නේ. එක මතක වෙනකොට ඇදෙනවා අනේ.........

මං ප්‍රාර්ථනා කරනවා අම්මට ඉක්මනටම සනීප වෙන්න කියලා.....
ඔව්, යාලුවා.. අම්මලා වෙනුවෙන් අඩන අය දකින්න නැති තරම් මේ සමාජයේ.
දැන් නම් ටිකක් හොදයි..
ඒත් ඒ තරමට සනිපයක් නම් තවම නෑ..
ස්තුතියි කොල්ලෝ ඒ ගැන ඇහුවාට..

අනිවා මචෝමචන් මොන ප්රශ්නය ආවත් එකතු වන අය වෙන්කරන්න කාටවත් බෑ. එයාලා එකතු වෙනවාමයි. කවුරුහරි ගියානම් අපිට ඒක නවත්තන්නත් බෑ යන එකා කවද හිටියත් යනව. ඔබට සුබ අනාගතයක් යාලුවා
ස්තූතියි යාලුවා.......

උඔට පිස්සුද බං.කොහෙ හරි මරාලයක් දාගෙන ආවොත් එහෙම උඔත් සවුත්තු වෙනවා.නිකන් හිටින් පැත්තකට වෙලා....මම නම් කියලා තියෙන්නේ ඔයාට කෑමති දවසක මගේ ලගට එන්න කියලා එහෙම කියපු එක වෑරදිද බන්ස්ලා![]()

මොනාද අය්යේ අරව කිව්වේ ?![]()

එහෙම උන් නෑ බං.හැමෝටම මොකක්හරි දුකක් තියෙනවා.සමහරු නෑ වගේ ඉන්නවා...
එහෙනම් ජිවිතයේ.. සතුට..
උපරිම අනුවෙන්..
ජිවත් වෙන පුද්ගලයෙක් ද ඔයා ?
එහෙම නැත්නම්.. කාත් එක්කවත් කිසිම ආශ්‍රයක් නැති චරිතයක් ද ?![]()
නැ බන්,,, අල්ලපු ගෙදර අක්කගේ කාමරේ ජනේලේ මගේ කාමරේට හොදට පේනවා, අක්කා පැනල ගියාට පස්සේ. ඒකිගේ මල්ලි ඒකට අවා..
දැන් ගේ මුවිස් තමයි බලන්න තියෙන්නේ. එක මතක වෙනකොට ඇදෙනවා අනේ.........
![]()

උඔට පිස්සුද බං.කොහෙ හරි මරාලයක් දාගෙන ආවොත් එහෙම උඔත් සවුත්තු වෙනවා.නිකන් හිටින් පැත්තකට වෙලා....![]()
දාන්න එළකිරි තේර්ඩ් හදාගෙන ඉන්නවා මචන්. මගේ හිත තාම අවුල්. මේ දැනුත් කරන්නේ හිත හදා ගන්න ට්‍රය් කරන එක. ඉක්මනට දාන්නම්...මචන් උබගේ ගොඩාක් දවසකින් ආතල් ත්‍රේඩ් 1ක් දෑක්කේ නෑ![]()

එහෙම උන් නෑ බං.හැමෝටම මොකක්හරි දුකක් තියෙනවා.සමහරු නෑ වගේ ඉන්නවා...

නැ බන්,,, අල්ලපු ගෙදර අක්කගේ කාමරේ ජනේලේ මගේ කාමරේට හොදට පේනවා, අක්කා පැනල ගියාට පස්සේ. ඒකිගේ මල්ලි ඒකට අවා..
දැන් ගේ මුවිස් තමයි බලන්න තියෙන්නේ. එක මතක වෙනකොට ඇදෙනවා අනේ.........
![]()

හපොයි.. මෙකට කොහොමද ප්‍රසිද්දියේ මෙක ගෑන කියල දෙන්නේ......
ම්ම්ම් මල්ලිට මම පස්සේ වෙලාවක කියල දෙන්නම්කෝ....![]()

ඒක තමයි ඇත්ත.මචන් ඔය වැඩිපුර හිනාවෙලා ඉන්න අය ඉන්නව නේද.එයාලගේ ජීවිතේ හෙන ලොකු දුකක් තියෙනවා.ඒක වහගන්නයි හිනා වෙන්නේ...
ඔව්, බොහෝ දෙනෙක් හිතේ දුක තියා ගත්තාට..
මේ සමාජයට පෙන්න හිනා වේලා නේ ජිවත් වෙන්න උත්සහ කරන්නේ..![]()
දාන්න එළකිරි තේර්ඩ් හදාගෙන ඉන්නවා මචන්. මගේ හිත තාම අවුල්. මේ දැනුත් කරන්නේ හිත හදා ගන්න ට්‍රය් කරන එක. ඉක්මනට දාන්නම්...![]()

මං ප්‍රාර්ථනා කරනවා අම්මට ඉක්මනටම සනීප වෙන්න කියලා.....![]()
ඒක තමයි ඇත්ත.මචන් ඔය වැඩිපුර හිනාවෙලා ඉන්න අය ඉන්නව නේද.එයාලගේ ජීවිතේ හෙන ලොකු දුකක් තියෙනවා.ඒක වහගන්නයි හිනා වෙන්නේ...
ඕව ගනන් ගන්න එපා මචෝ !! හිත හැදෙන්නත් එක්ක අර මරිසි වැඩ වගේ ආතල් ත්‍රෙඩ් එකක් දාපන්![]()
:lol: