ඒකමනේ මතක් වෙන්නේ...ඇයි මොකක්ද ඔයා කරලා තිබුන පව?? ඔනම දෙයක් ඕනවට වඩා හිතුවම දුක වැඩි තමයි...හොදම දේ ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න එක...


ඒකමනේ මතක් වෙන්නේ...ඇයි මොකක්ද ඔයා කරලා තිබුන පව?? ඔනම දෙයක් ඕනවට වඩා හිතුවම දුක වැඩි තමයි...හොදම දේ ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න එක...


හිතට ගොඩක්ම දුක දැනුනු සිද්ධි දෙක තුනක්ම තියනවා......
ඒත් ඇඬෙන්නෙ නම් පට්ටම දුකක් දැනුනොත් තමා...........
නැත්තං ඉතිං කාගෙන ඉන්නවා......
එක සිද්ධියක් නම් කියන්න බැහැ.......
හැබැයි තාම ඒ සිද්ධියට සම්බන්ධ තැන් වලදි මම අන්දොස්......
අනික අර පොඩි බබෙක්ව කළු ගඟට දැම්ම සිද්දියට......
මට හිතාගන්නත් බැරි උනා....
ඒකට මට ඇඬුනා......
මම ඒ නිව්ස් එකක්වත් බැලුවෙ නැහැ ටීවී ඒකේ..........


දවස කවදා ද කියලා නම් දන්නේ නෑ..
ඒත් මම ලගදි ඇඩුවේ..
අම්මා අසනිප වුන දවස් වල..
ඒත් ඔයා කියනවා වගේ..
ආදරය වෙනුවෙන් හිතින් දුක් වුන අවස්ථා වුනත් තියෙනවා..
අනන්තව..
මෑත කාලෙකදිනම් ඇඬුවෙම නෑ. හැබැයි ගුණදාස කපුගේ නැතිවුන දවසෙ නම් සිරාවටම ඇඬුන.ඒ වෙන මොකවත් හින්ද නෙමෙයි කපුගේගෙ තිබ්බ මනුස්සකම වෙනුවෙන්.
පොඩි කාලේ දවසක් මම අම්ම එක්ක කඳානේ ගිහිල්ල මොනව හරි බොන්ඩ අරන් දෙන්ඩ කියල කෑ ගගහ හිටිය.ඊට පස්සේ මාව කඳාන ඔය ගණේමුල්ල පැත්තෙට හැරෙන පාරගාව තිබ්බ හෝටලේකට අරන් ගිහින් මේසයක් ගාව වාඩි කරල බීම බෝතලයක් අරන් දෙන්ඩ ගියා.එතකොට එහා පැත්තෙ මේසෙ හිටියෙ කපුගේ මහත්තය තනියම වාඩි වෙලා තෝසෙ කනව.මම ඒ වෙලාවෙම එයාව අඳුර ගත්ත.ඒ අන්ඳුරගත්ත ගමන් මට හිනාගියා.එතකොට මට වයස අවුරුදු 5ක් ඇති.කපුගේ මහත්තය මම ලඟට ඇවිල්ල ඔලුව අතගාල මාව අඳුරනවද පුතේ කියල අහල එයාගෙ ගානේ වඩේයි තව මොනවදයි පාර්සල් කරල ගෙදර අරන් ගිහින් කන්ඩ කියල අරන් දුන්න.මට ඒ සිද්දිය අදටත් මතක් වෙද්දි කඳුලු එනව.වෙන මිනිස්සු වගේ නෙමේ හරිම නිහතමානී මනුස්සයෙක්.![]()
පැටියා;9327877 said:ඊයෙ උදේ.......
2007 මාර්තු 12 ඉදල අද වෙනකම්ම එකම හේතුවකට ඇඩෙනවා....
තව ටිකකින් නිදාගන්න යනවා. එතකොටත් ඇඩෙයි.
හේතුව..............![]()
මමත් අහල තියනවා කපුගේ මහතා හොඳ කෙනෙක් කියලා........
හොඳ කෙනෙක් වෙනුවෙන් කණගාටුවට වීම වටිනවා ........



Mama Godak Eduwa Dawas Dekak Thiyenawa Ekak Thamai
Mama Godakma Adare Karapu Girl Sunami Ekata Nethi Una Dawasa
Ilagata Anthimata EduwenMama Bedala Inna Wife Ta Mama Adarei Kiyala
Eya ekata Kemathi Wechcha Welawe Mokada Kalin Girl Ge Yaluwa Thamai Den Bedala Inne
Araya Wenuwen Adapu Kale Meya Mage Laga Hitiya GOdakma
Ithn Eyawa Digatama Thiyagana Ona HInda Eyagen Ahanna Beruwa Lagata Gihin Wena Mona Hari Katha Karala Enawa
Eka Parata Mama Ehuwa e Wele Mata Bena
Passe Clz Iwara Wela Afi Dennama GOdak Eduwa Egollange Gedara Yana Pare Ground Ekak Gawata Wela
Godakma Eduwa Eyath Mama Gena Hithe Toiyan Duk Winda Math Kiyaganna Beruwa Duk Winda
E Wele Godakma Eduna
Den Unath Godak Eka MAthak Wenakota Podi Hari Kadulak Enawa

ඊයේ,
මගේ කෙල්ලව මතක වෙලා,
මම දන්නා තරමින් , කොල්ලෙක්, හදවතින්, ආදරය කරන්නේ එකම එක කෙල්ලට යි , මම ඒ ආදරය ලැබුවා, ඒ ආදරය, මාව දාල ගිය, වෛර කරන්න බැරි කමට අඩනවා, එයගේ නම, සඳුනිකා , දැන්, එය යාලු වෙලා ඉන්නේ, colombo cmps එකේ කොල්ලෙක්, එකක , නවත්තල, දවස් 7 ක් වත නෑ තව,
දිග වැඩි උනා නම සමාවෙන්න, යාළුවා![]()







fffffffමං අන්තිමට ඇඩුවේ A/L results ආපු දවසේ .... හිතාගන්න පුලුවන්නේ මොකටද කියලා....



වෙන එකක් හම්බුනොත් අමතක කරන්න පුළුවන්.....හ්ම්...කොහොම හරි අමතක කරන්න....



eka atha namuth base nagina ekama magiya mama nevei.![]()


