මම ඇඩුවේ අව්රුදු 4 කට කලින් මගේ girl නැති උන දවසේ.. එයාව මටක් වෙනකොට තාමත් ඇඩෙනවා... එකම පිහිට alcohol තමා.
එකම පිහිට alcohol තමා.
Pissuda Yakooo !
Kellan Pare yana BUS Waniya,
Ekak Waradunoth Anikehi Yaa Hakiya !!

අනිවා උබ එහෙනම් කටත් ඇරගෙන තමයි බලනව ඇත්තේඅෆෝ කාන්තාවක් දිහා ඇහැක් ඇරලා බලපු කාලයක් මතක නෑ![]()

අනිවා උබ එහෙනම් කටත් ඇරගෙන තමයි බලනව ඇත්තේ![]()

එහෙම කියන්න පුළුවන් මල්ලි කෙල්ල මාව දාල ගියානම්. එත් එයා දැන් මේ ලෝකේ නෑ නේද කියල හිතෙනකොට ඕක කියන්න අමාරුයි.![]()

එහෙම කියන්න පුළුවන් මල්ලි කෙල්ල මාව දාල ගියානම්. එත් එයා දැන් මේ ලෝකේ නෑ නේද කියල හිතෙනකොට ඕක කියන්න අමාරුයි.![]()

මම ඇඩුවේ අව්රුදු 4 කට කලින් මගේ girl නැති උන දවසේ.. එයාව මටක් වෙනකොට තාමත් ඇඩෙනවා... එකම පිහිට alcohol තමා.

හි හි හීහීහී පාන්දරම නැගිට්ටා බන් එත් රිප්ලයි එක වැටුනේ හවස සොලි හොදේ.....සුදු මල්ලි පාන්දරම නැගිටලා වගේ![]()

කදුළුවලින් මචන්.හිතින් ඉතින් අපි හැමදාම අඬනවනේ....hadawathin da kandulu walin da........
![]()

දෑන් මටත් ඈඩෙනව ඕන්. උබලා මාව නලවපල්ලා![]()
එන්න පැටියෝ ඔඩොක්කුවට....![]()
ඈහුන් නෑ.![]()
ඔව් ඉතින් උඔලට ඔව්ව ඇහෙන්නෑ.....![]()
මෙන්න හංසයෙක් අඬනවා... දැකල නැති උන් වරෙල්ල බලන්න...දැන් මෙතන මොනාද වෙන්නෙ........
මට ඇඬෙනව..... ඕයි............

උඔ වැඩිය චූ කරන්න එපා.එතකොට කඳුළු එයි....andanna kandulu neha unannna