අන්තිමට ඇඬුවෙ කවද්ද....?

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මම ඇඩුවේ අව්රුදු 4 කට කලින් මගේ girl නැති උන දවසේ.. එයාව මටක් වෙනකොට තාමත් ඇඩෙනවා... එකම පිහිට alcohol තමා.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA

    Pissuda Yakooo !

    Kellan Pare yana BUS Waniya,
    Ekak Waradunoth Anikehi Yaa Hakiya !!

    එහෙම කියන්න පුළුවන් මල්ලි කෙල්ල මාව දාල ගියානම්. එත් එයා දැන් මේ ලෝකේ නෑ නේද කියල හිතෙනකොට ඕක කියන්න අමාරුයි. :no:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    එහෙම කියන්න පුළුවන් මල්ලි කෙල්ල මාව දාල ගියානම්. එත් එයා දැන් මේ ලෝකේ නෑ නේද කියල හිතෙනකොට ඕක කියන්න අමාරුයි. :no:
    :(:(

    මම ඇඩුවේ අව්රුදු 4 කට කලින් මගේ girl නැති උන දවසේ.. එයාව මටක් වෙනකොට තාමත් ඇඩෙනවා... එකම පිහිට alcohol තමා.
    :no::no:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දෑන් මටත් ඈඩෙනව ඕන්. උබලා මාව නලවපල්ලා:rofl::P:lol::lol::lol:

    එන්න පැටියෝ ඔඩොක්කුවට....:P

    ඈහුන් නෑ.:lol:

    ඔව් ඉතින් උඔලට ඔව්ව ඇහෙන්නෑ.....:growl::growl::growl:

    දැන් මෙතන මොනාද වෙන්නෙ........
    මට ඇඬෙනව..... ඕයි............