අන්තිමට ගොඩවෙන්නෙ මට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්තිමට ගොඩවෙන්නෙ මට

    artists-mother-child-2.jpg


    උදේ ඉදන් රෑ තෙක්
    ඇගේ එල්ලීගෙන
    කිරි පොවා
    ආරක්ෂාවට
    පස්සෙන් දුව දුව
    උබලව
    කොච්චර හොදට හැදුවත්
    අන්තිමට උබල
    පොඩි හරි වැරැද්දක් කලාම
    උබලගෙ මහ එකාගෙ ඉදන්
    රටේ හැම එකාම
    අන්තිමට
    ගොඩවෙන්නෙ මට


    Code:
    http://sith-nivalana.blogspot.com/
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ලොකූ තේරුමක් තියෙන වදන් පෙළක්..
    අම්මට නිරපරාදෙ, රටේ උන්ගෙන් බැණුම් අස්සන්නෙ නැතුව ඉන්න කවුරු කවුරුත් හිතා ගත්තොත් හොඳයි නේද ?