අන්තිමට වෙන්නේ මෙන්න මේක🌷 🌷 🌷 🌷

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    tho wage moda gon harakek, meda sare namal paradinne lapayatath wada aduwen chanda aran thamai
    අනුර 2% ත් නැතුවගෙදර යනවා අයෙත් අහන්න එපා ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    @netudara ponnayo namal % kiyada huththo?

    kokatath welawa dala thiyamu


    netudara

    Well-known member
    Joined Sep 17, 2012
    Last seen Today at 6:57 PM
     
    • Haha
    Reactions: ElaBaba

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,144
    3,082
    113
    අඩු කුණේ නම්කි බබා.. මොකෝ මේ.. කෝ අර කෝටිය... 50 % ත් නෑ .. හොද හොද සෙල්ලම් එළිවෙන යාමෙට...
    Dan heta mawa expose karanawada
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හතුඋදාර එක එකාට 22න් පස්සේ නැ කියලා හතුඋදාරම 22න් පස්සේ නැති වෙලා අනිච්චා වත සංකාරා. 🤌
     
    • Haha
    Reactions: Bimmer and ITGuy25

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    :ROFLMAO: :ROFLMAO: සැප්තැම්බර් 22 වරෙන් මේ පොස්ස්ටුව පෙන්නවා සත්තයි live එකේ.. පච අනුර ගෙදර යවන ගමන්..

    නටුදාර.....
    අද 23 - අනුර කුමාර දිවුරුම් දුන්නා....
    මේක බලල, මොනව හරි type කරල, පල......
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නාමල් 2.50 % කල්පනා කරලා බලන්න 🤌
    ඕකට කල්පනා කරල බලන්න තරම්වත් මොලයක් නැති ඒකෙක් බං....
    ඒ් කාලෙ මූ ඇඳපු බිතුසිතුවම් ටිකක් හොයල දාපංකො... :love::love:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හේතුවක් නැතුව මහින්ද නාමල්ව දාන්නේ නෑ චන්දෙට...🌷 🌷 🌷 🌷


    GXbmaGEbwAIzfkD


    හේතුවක් නැතුව මහින්ද නාමල්ව දාන්නේ නෑ චන්දෙට...🌷 🌷 🌷 🌷
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හේතුවක් නැතුව මහින්ද නාමල්ව දාන්නේ නෑ චන්දෙට...🌷 🌷 🌷 🌷
    මොකෝ මේ කෙදිරි ගන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබේ ලිස්ට් එක දැන් වැඩ නැද්ද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකෝ මේ කෙදිරි ගන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබේ ලිස්ට් එක දැන් වැඩ නැද්ද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කෙදිරි gala gala 2.50% aran thawama lejja naha neda awajathaka wesa kollata.
    adanna epa ban pohottu anduwak enne naha
     
    • Dislike
    Reactions: netudara

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ යන විදියට නාමල් උගේ චන්දේ වත් ඌට දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ... 🤭
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කෙදිරි gala gala 2.50% aran thawama lejja naha neda awajathaka wesa kollata.
    adanna epa ban pohottu anduwak enne naha
    කනුහරපයක් නොකියා ඉන්න බැරි බව දන්නවා.. ඔකොම වෙනවා පච මලිමාවට 2/3 නැති උනාමත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මේ යන විදියට නාමල් උගේ චන්දේ වත් ඌට දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ... 🤭
    465568876_1119315289623922_8096588368547759971_n.jpg


    මේ යන විදියට නාමල් උගේ චන්දේ වත් ඌට දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ... 🤭
    465908159_584508227253967_5204367279569610498_n.jpg


    466000024_585179763853480_4231638507329504013_n.jpg


    දීර්ඝ කාලයක සිට මෙරට ක්‍රියාත්මක වූ එකම පෝෂණවේදී වැඩසටහන වන ‘ත්‍රිපෝෂ සැපයීම’ නවතාලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.

    වත්මන් රජය යටතේ කිසිදු ආයතනයක්, සමාගමක් පෞද්ගලීකරණයට නතු නො කරන්නේ යැයි පැවසුව ද එම කතා මේ වනවිට වෙනස් වෙමින් ඇති බව පෙන්වා දෙන කුමුදේශ් මහතා‍, 2024 සැප්තැම්බර් මස 27 වැනිදින නිකුත් කරන ලද ගැසට් පත්‍රය ප්‍රකාරව ‘ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත දෙක තීරුවේ දැක්වෙන අයිතම අංක 54 සිට 57 වන දක්වා ආයතනවල කටයුතු අවසන් කිරීම” යනුවෙන් එකී ගැසට් පත්‍රයේ සටහන් කොටසෙහි ‘ ත්‍රිපෝෂ සංස්ථාව’ ද ඇතුළත් කර ඇති බව පෙන්වා දෙයි.

    ලෝකේ ඕනෑම දියුණු රාජ්‍යයක පවා අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිසි පෝෂණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන පසුබිමක ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රියාත්මක වෙමින් පැවති එකම පෝෂණ වැඩසටහන වන ත්‍රිපෝෂ ලබාදීම ද මෙලෙස ඈවර කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටී.

    රට තුළ මේ වනවිට මන්දපෝෂණය ගැන ද විශාල කතාබහක් මතුව ඇති පසුබිමක ගැබිණි මව්වරුන්ට, අඩු බර සහිත දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන මෙම ත්‍රිපෝෂ සංස්ථාවේ ක්‍රියාකාරීත්වය ඈවර කිරීම හෝ පෞද්ගලික සමාගමකට පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්‍, මේ සම්බන්ධයෙන් පවතින රජයේ ස්ථාවරය පිළිබඳ ව අගමැති මෙන් ම සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ආචාර්‍යය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද රවී කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.


    News souece - https://newshub.lk/blog/2024/11/08/...vJ6fQq7dsSjPWJxu9w_aem_X3gZrJDJvCXGNcHj8mv6Bw
    ------ Post added on Nov 9, 2024 at 6:02 PM
     
    • Haha
    Reactions: chirantha19890821