අන්තිමට සමාජයෙන් හමුවෙයි?

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    IMG-20201023-WA0067.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඵක ඵක තැන් වලින් හම්බවෙයිද නැද්ද කිය කිය බලන් ඉන්න ඵක නෙමෙයි උඹල තමන්ගේ පරිස්සම ගැන හිතල මාස්ක් දාල පිරිසිදුව හිටපං..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඵක ඵක තැන් වලින් හම්බවෙයිද නැද්ද කිය කිය බලන් ඉන්න ඵක නෙමෙයි උඹල තමන්ගේ පරිස්සම ගැන හිතල මාස්ක් දාල පිරිසිදුව හිටපං..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    කොරෝනා ලෙඩ්ඩු හම්බ වෙන්නේ කොහෙන්ද කියලා හොයා හොයා ඉන්නේ නැතුව තමන්ගේ පරිස්සම ගැන හිතුවනම් මෙහෙම කඩ අස්සෙන් වරායෙන් ලෙඩ්ඩු හම්බ වෙන්නේ නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    කොරෝනා ලෙඩ්ඩු හම්බ වෙන්නේ කොහෙන්ද කියලා හොයා හොයා ඉන්නේ නැතුව තමන්ගේ පරිස්සම ගැන හිතුවනම් මෙහෙම කඩ අස්සෙන් වරායෙන් ලෙඩ්ඩු හම්බ වෙන්නේ නැහැ
    අනිවා මචන්. :yes:

    අපි පරිස්සම් උනොත් අපි බේරෙනවා !
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    😂😂😂
    ඵක ඵක තැන් වලින් හම්බවෙයිද නැද්ද කිය කිය බලන් ඉන්න ඵක නෙමෙයි උඹල තමන්ගේ පරිස්සම ගැන හිතල මාස්ක් දාල පිරිසිදුව හිටපං..
    api hamkaroth api kanawa next version ekeda ? LOL bai logic.... ape anduwa corona control kara kiylaa udam anapu eun dan tamale arakashawa tamama sapayagannalu .... 😂😂😂😂😂😂
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mage ekama sathuta diyawannawe harak pattiye inna eka sakkili ballekgen hamu wewa kiyana ekai
    Diyawannawata okun nikanma awe nane etkota untika etanata yawapu chanda dayakayo un ahinkaya babalada 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Diyawannawata okun nikanma awe nane etkota untika etanata yawapu chanda dayakayo un ahinkaya babalada 😂

    a unata sakkili balliyo yanne arawa karannam mewa karannam kiyala eth giyahama karanne apiwa huran kana eka
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    api hamkaroth api kanawa next version ekeda ? LOL bai logic.... ape anduwa corona control kara kiylaa udam anapu eun dan tamale arakashawa tamama sapayagannalu .... 😂😂😂😂😂😂

    මේකයි ඕනම රටක අාණ්ඩුවක් කැමතියි තමන්ගේ රට බේරගත්ත කියන්න..අැමරිකාව ලෝකෙන්ම කොරෝන වලින් 1 වෙද්දි ට්‍රම්ප් කිව්වෙ සාර්ථකව පාලනය කරා කියල.නවසීලන්තේ අගමැතිනියත් ඵහෙම කියල සතියෙන් දෙකෙන් වුන දේත් මතක අැතිනේ..ලංකාවෙ වෙනස රටේ ජනපති හෝ අගමැති ඵහෙම නොකියපු ඵක විතරයි..ඒත් මීඩියා වලින් (ඵක දෙක කරන) වෙන වෙන උන් ඵහෙම කිව්වා..

    අනික ලංකාව වගේ ගූ දේශපාලනය බදාගත්ත උඹ වගේ මිනිස්සු ඉන්න රටක මේ වගේ දේකදි උනත් බලන්න තමන්ගෙ දේශපාලන වාසිය මිසක් රටේ මිනිස්සු ගැන නෙමෙයි..උඹල දැන් බලන් ඉන්නෙ කීදෙනෙක් මැරෙයිද කියල ඒක උඹලගෙ තුරුම්පුව කරගන්න..උඹල වගේ අපතයෝ වෙන රටවල නම් නෑ ලංකාවේ විතරයි..(මම අාණ්ඩුව සුද්ද කරන්න හදනව නෙමෙයි.අනිවාර්යෙන් අාණ්ඩුවෙ වැරදි තියෙනව.මම කිව්වෙ උඹල වගේ උන් හිතන විදිහ ගැන.අපි නම් මේ වෙලාවෙ පාට පක්ෂ බලන්නෙ නෑ..මොකද මේකෙෙදි අපිට අනුව මැරෙනවනම් මැරෙන්නෙ බයි,ටොයි,ජෙප්පො හෝ සිංහල,දෙමළ,මුස්ලිම් නෙමෙයි..
    ලංකාවේ මිනිස්සු❗.)
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    අර ලොන්ත පකයට පොලව පලන් යන්න හිතෙන්න ඇති :lol: ඔය සොන්න්ය සින්ගපොරියා ඉදන් රට හදන එකෙක්නෙ
     
    • Like
    Reactions: War Fighter

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    කොරෝනා ලෙඩ්ඩු හම්බ වෙන්නේ කොහෙන්ද කියලා හොයා හොයා ඉන්නේ නැතුව තමන්ගේ පරිස්සම ගැන හිතුවනම් මෙහෙම කඩ අස්සෙන් වරායෙන් ලෙඩ්ඩු හම්බ වෙන්නේ නැහැ
    ubalata nm itin baya wenan deyak na .... tama research karnawa harakta hadenwada kiyala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,356
    100,224
    113
    කොරෝනා ලෙඩ්ඩු හම්බ වෙන්නේ කොහෙන්ද කියලා හොයා හොයා ඉන්නේ නැතුව තමන්ගේ පරිස්සම ගැන හිතුවනම් මෙහෙම කඩ අස්සෙන් වරායෙන් ලෙඩ්ඩු හම්බ වෙන්නේ නැහැ
    බැන්ඩික්ස් පරය තමන්ගෙ පරිස්සම ගැන කලින්ම හිතපු නිසා වියතෙක් වෙලා සප් එක දුන්න වගේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    බැන්ඩික්ස් පරය තමන්ගෙ පරිස්සම ගැන කලින්ම හිතපු නිසා වියතෙක් වෙලා සප් එක දුන්න වගේද?
    Brandix සුද්ද කරනවා නෙවෙයි මචං . ඔය එකෙක් වත් මාස්ක් දාගෙන වැඩට ගිහිං නැහැ. රුපියල් 40 ක් දීලා තමන් මාස්ක් එකක් ගන්න බැරිද . රටක පුරවැසියන් ට ත් වගකීමක් කියලා එකක් තියෙනවා නේද ?😬😬
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,356
    100,224
    113
    Brandix සුද්ද කරනවා නෙවෙයි මචං . ඔය එකෙක් වත් මාස්ක් දාගෙන වැඩට ගිහිං නැහැ. රුපියල් 40 ක් දීලා තමන් මාස්ක් එකක් ගන්න බැරිද . රටක පුරවැසියන් ට ත් වගකීමක් කියලා එකක් තියෙනවා නේද ?😬😬
    :rofl: :rofl: :rofl: කොර්‍රොනා ලන්කාවෙ නෑ වගේ හැසිරුනේ අපිද? රිගින් ටෝන් වල තිබ්බ උපදෙස් වල ඉදල එක එක අතුරුදහන් වෙනකොට බලන්න ඕනි සාමාන්්‍ මිනිස්සුද ඒවට මොකද උනෙ කියල. ලොක්කන්ට එක විදියක් අනික් උන්ට තව විදියක් වෙන්න වැඩ කරේ අපිද? ඔය බැන්ඩික්ස් එකෙන් එළියට ආවෙ රටේ වගකිවයුතු තැන් වලින් වෙච්ච අඩුපාඩුවක්

    ඔව් මාස්ක් නොදා අත හෝදන්නෙ නැතුව ගිය එක වැරද්දක් තමා.