
අනිවා මචන්.කොරෝනා ලෙඩ්ඩු හම්බ වෙන්නේ කොහෙන්ද කියලා හොයා හොයා ඉන්නේ නැතුව තමන්ගේ පරිස්සම ගැන හිතුවනම් මෙහෙම කඩ අස්සෙන් වරායෙන් ලෙඩ්ඩු හම්බ වෙන්නේ නැහැ
api hamkaroth api kanawa next version ekeda ? LOL bai logic.... ape anduwa corona control kara kiylaa udam anapu eun dan tamale arakashawa tamama sapayagannalu ....
ඵක ඵක තැන් වලින් හම්බවෙයිද නැද්ද කිය කිය බලන් ඉන්න ඵක නෙමෙයි උඹල තමන්ගේ පරිස්සම ගැන හිතල මාස්ක් දාල පිරිසිදුව හිටපං..
Diyawannawata okun nikanma awe nane etkota untika etanata yawapu chanda dayakayo un ahinkaya babaladamage ekama sathuta diyawannawe harak pattiye inna eka sakkili ballekgen hamu wewa kiyana ekai
Diyawannawata okun nikanma awe nane etkota untika etanata yawapu chanda dayakayo un ahinkaya babalada![]()
api hamkaroth api kanawa next version ekeda ? LOL bai logic.... ape anduwa corona control kara kiylaa udam anapu eun dan tamale arakashawa tamama sapayagannalu ....![]()
අර ලොන්ත පකයට පොලව පලන් යන්න හිතෙන්න ඇතිමේකයි ඕනම රටක අාණ්ඩුවක් කැමතියි තමන්ගේ රට බේරගත්ත කියන්න..අැමරිකාව ලෝකෙන්ම කොරෝන වලින් 1 වෙද්දි ට්‍රම්ප් කිව්වෙ සාර්ථකව පාලනය කරා කියල.නවසීලන්තේ අගමැතිනියත් ඵහෙම කියල සතියෙන් දෙකෙන් වුන දේත් මතක අැතිනේ..ලංකාවෙ වෙනස රටේ ජනපති හෝ අගමැති ඵහෙම නොකියපු ඵක විතරයි..ඒත් මීඩියා වලින් (ඵක දෙක කරන) වෙන වෙන උන් ඵහෙම කිව්වා..
අනික ලංකාව වගේ ගූ දේශපාලනය බදාගත්ත උඹ වගේ මිනිස්සු ඉන්න රටක මේ වගේ දේකදි උනත් බලන්න තමන්ගෙ දේශපාලන වාසිය මිසක් රටේ මිනිස්සු ගැන නෙමෙයි..උඹල දැන් බලන් ඉන්නෙ කීදෙනෙක් මැරෙයිද කියල ඒක උඹලගෙ තුරුම්පුව කරගන්න..උඹල වගේ අපතයෝ වෙන රටවල නම් නෑ ලංකාවේ විතරයි..(මම අාණ්ඩුව සුද්ද කරන්න හදනව නෙමෙයි.අනිවාර්යෙන් අාණ්ඩුවෙ වැරදි තියෙනව.මම කිව්වෙ උඹල වගේ උන් හිතන විදිහ ගැන.අපි නම් මේ වෙලාවෙ පාට පක්ෂ බලන්නෙ නෑ..මොකද මේකෙෙදි අපිට අනුව මැරෙනවනම් මැරෙන්නෙ බයි,ටොයි,ජෙප්පො හෝ සිංහල,දෙමළ,මුස්ලිම් නෙමෙයි..ලංකාවේ මිනිස්සු.)
ඔය සොන්න්ය සින්ගපොරියා ඉදන් රට හදන එකෙක්නෙඅපි හම්බ කරොත් යෝශිතත් කනවා බන්, ඒකයි අවුලකොරෝනා..මොන විකාරයක්ද ඒඅපි හම්බකරොත් අපි කනවා
![]()

ubalata nm itin baya wenan deyak na .... tama research karnawa harakta hadenwada kiyalaකොරෝනා ලෙඩ්ඩු හම්බ වෙන්නේ කොහෙන්ද කියලා හොයා හොයා ඉන්නේ නැතුව තමන්ගේ පරිස්සම ගැන හිතුවනම් මෙහෙම කඩ අස්සෙන් වරායෙන් ලෙඩ්ඩු හම්බ වෙන්නේ නැහැ
බැන්ඩික්ස් පරය තමන්ගෙ පරිස්සම ගැන කලින්ම හිතපු නිසා වියතෙක් වෙලා සප් එක දුන්න වගේද?කොරෝනා ලෙඩ්ඩු හම්බ වෙන්නේ කොහෙන්ද කියලා හොයා හොයා ඉන්නේ නැතුව තමන්ගේ පරිස්සම ගැන හිතුවනම් මෙහෙම කඩ අස්සෙන් වරායෙන් ලෙඩ්ඩු හම්බ වෙන්නේ නැහැ
Brandix සුද්ද කරනවා නෙවෙයි මචං . ඔය එකෙක් වත් මාස්ක් දාගෙන වැඩට ගිහිං නැහැ. රුපියල් 40 ක් දීලා තමන් මාස්ක් එකක් ගන්න බැරිද . රටක පුරවැසියන් ට ත් වගකීමක් කියලා එකක් තියෙනවා නේද ?බැන්ඩික්ස් පරය තමන්ගෙ පරිස්සම ගැන කලින්ම හිතපු නිසා වියතෙක් වෙලා සප් එක දුන්න වගේද?
Brandix සුද්ද කරනවා නෙවෙයි මචං . ඔය එකෙක් වත් මාස්ක් දාගෙන වැඩට ගිහිං නැහැ. රුපියල් 40 ක් දීලා තමන් මාස්ක් එකක් ගන්න බැරිද . රටක පුරවැසියන් ට ත් වගකීමක් කියලා එකක් තියෙනවා නේද ?![]()
කොර්‍රොනා ලන්කාවෙ නෑ වගේ හැසිරුනේ අපිද? රිගින් ටෝන් වල තිබ්බ උපදෙස් වල ඉදල එක එක අතුරුදහන් වෙනකොට බලන්න ඕනි සාමාන්් මිනිස්සුද ඒවට මොකද උනෙ කියල. ලොක්කන්ට එක විදියක් අනික් උන්ට තව විදියක් වෙන්න වැඩ කරේ අපිද? ඔය බැන්ඩික්ස් එකෙන් එළියට ආවෙ රටේ වගකිවයුතු තැන් වලින් වෙච්ච අඩුපාඩුවක්