රිගින් ටොන් එකේ කොරෝනා නැහැ කියලා කොරෝනා නැහැ වාගේ හැසිරෙන එක ගොන් කමක්.
ආණ්ඩුවෙන් කියන්න ඕනේ නැහැ මිනිස්සුන්ට කොරෝනා වලින් බේරෙන්න කියලා මිනිස්සු දැන ගන්න ඕනේ. ආණ්ඩුව කියලා මිනිස්සුන්ගේ පුක හෝදන එකේ ඉඳන් ගෑනි බඩ වෙනකම් ඔක්කොම කරලා දෙන්නත් කොරෝනා වලින් කොහොම හරි බේරලා දෙන්න ඕනේ කියලා කොහේවත් නැහැ. ආණ්ඩුව වැරදි දේ කරනවා නම් අපි හරි දේ කරන්න ඕනේ .
ලංකාවේ මිනිස්සුන්ගේ අමුතුම අපත ආකල්පයක් තියෙන්නේ සෑර් ඔක්කොම කරණකන් බලං ඉන්න. ගෙදර ගෑනි බඩ උනේ නැති උණත් සෑර් තමා වැරදි

