අන්තිමට සමාජයෙන් හමුවෙයි?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඵක ඵක තැන් වලින් හම්බවෙයිද නැද්ද කිය කිය බලන් ඉන්න ඵක නෙමෙයි උඹල තමන්ගේ පරිස්සම ගැන හිතල මාස්ක් දාල පිරිසිදුව හිටපං..

    දැන් ආණ්ඩුවෙන් සමාජයෙන් හම්බුනා කියල කිව්වම මුන් මොනව කරන්නද දන්නෑ හිතන් ඉන්නෙ...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තමන්ගෙ ආරක්ෂාව තමන් විසින් බලාගන්න නම් මොකටද බං රජයක්?. ජේ අරුත් ඔය ගොන් කතාවම කිව්වා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් දැන් බයියන්ගෙ ටෝන් එක වෙනස් වෙන ලකුණු පේනවා.

    කලින් ටෝක් දුන්නෙ ශෝට රට බේරගත්ත, ලෝකෙන්ම දෙක උනා කියල.

    දැන් ඒව ටික ටික අමතක කරල මිනිස්සුන්ට වැරැද්ද දානවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    :rofl: :rofl: :rofl: කොර්‍රොනා ලන්කාවෙ නෑ වගේ හැසිරුනේ අපිද? රිගින් ටෝන් වල තිබ්බ උපදෙස් වල ඉදල එක එක අතුරුදහන් වෙනකොට බලන්න ඕනි සාමාන්්‍ මිනිස්සුද ඒවට මොකද උනෙ කියල. ලොක්කන්ට එක විදියක් අනික් උන්ට තව විදියක් වෙන්න වැඩ කරේ අපිද? ඔය බැන්ඩික්ස් එකෙන් එළියට ආවෙ රටේ වගකිවයුතු තැන් වලින් වෙච්ච අඩුපාඩුවක්

    ඔව් මාස්ක් නොදා අත හෝදන්නෙ නැතුව ගිය එක වැරද්දක් තමා.
    රිගින් ටොන් එකේ කොරෝනා නැහැ කියලා කොරෝනා නැහැ වාගේ හැසිරෙන එක ගොන් කමක්.

    ආණ්ඩුවෙන් කියන්න ඕනේ නැහැ මිනිස්සුන්ට කොරෝනා වලින් බේරෙන්න කියලා මිනිස්සු දැන ගන්න ඕනේ. ආණ්ඩුව කියලා මිනිස්සුන්ගේ පුක හෝදන එකේ ඉඳන් ගෑනි බඩ වෙනකම් ඔක්කොම කරලා දෙන්නත් කොරෝනා වලින් කොහොම හරි බේරලා දෙන්න ඕනේ කියලා කොහේවත් නැහැ. ආණ්ඩුව වැරදි දේ කරනවා නම් අපි හරි දේ කරන්න ඕනේ .
    ලංකාවේ මිනිස්සුන්ගේ අමුතුම අපත ආකල්පයක් තියෙන්නේ සෑර් ඔක්කොම කරණකන් බලං ඉන්න. ගෙදර ගෑනි බඩ උනේ නැති උණත් සෑර් තමා වැරදි 😬😬😬
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197

    සර් කරේ නෑ කියල මම කිවවෙ නෑනෙ. උබ හිතන්නෙ ඇයි සර්ව අහු කරනව කියල. අපි නන් හිතන් ඉන්නෙ පවිත්‍ර නෝන කරන්න ඕනි කියල එයානෙ සෞඛය්‍ය ඇමති. පුක හොදන්න උබල ඉන්නවනෙ ඒකට ආණ්ඩුව ඕනි නෑ.

    ආණ්ඩුව ඕනි පැන්ඩමික් සිටුවේශන් එකක් මැනේජ් කරන්න. අර අප්‍රියෙල් මාසෙ සර් කරේ ලස්සනට කාගෙවත් ඇගිලි ගැහිලි නැතුව අන්න ඒක තමා ආණ්ඩුවෙන් කරන්න ඕනි ටාස්ක් එක.

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    තමන්ගෙ ආරක්ෂාව තමන් විසින් බලාගන්න නම් මොකටද බං රජයක්?. ජේ අරුත් ඔය ගොන් කතාවම කිව්වා
    එකෝමත් එක කාලෙක "පාං නැත්තන් කේක් කාපන්" න්‍යාය ගෙනාපු එකාගෙ අවජාතක පුත්තු බන් ඔය 😂