පත්තර බලන්නෙ නෑ ,EK ත්රෙඩ් එකක් දැම්මොත් නම් බලනව
පත්තර බලන්නෙ නෑ ,EK ත්රෙඩ් එකක් දැම්මොත් නම් බලනව

dannae naha ban. dapnko kiyavana un kiyavayi

මචන්,පත්තරේ අන්තිම කැමත්තක් ගැන දැම්මොත් උබල කියවනවද?

උබේ අන්තිම කැමැත්තෙන් අපිට මොකද බන්.... මොකෝ උබේ කවුරු හරි අපිට දෙනවවත්නම් තව කමක් නැහැ අඩුම ගානේ සල්ලිවත්...![]()
උබේ අන්තිම කැමැත්තෙන් අපිට මොකද බන්.... මොකෝ උබේ කවුරු හරි අපිට දෙනවවත්නම් තව කමක් නැහැ අඩුම ගානේ සල්ලිවත්...![]()
එහෙම මිනිස්සුන්ව පවරන්න බැනෙ බන්
උගෙ පවුලද, දුවද, නැන්දා අම්මවදඑහෙම මිනිස්සුන්ව පවරන්න බැනෙ බන්
![]()

නෑ බන් මේක මේ දාපු විදියට මම කිවුවේ... මොකෝ පවරන්න බැරි දුවවනම් බැනා කරගෙන බන්දලා දෙනවා, පවුලනම් එකගෙයි කන්න අරදනා කරනව, නැන්දම්මනම් ගෙදරින් කාබරයක් දීලා බෝඩිම් කාරයෙක් විදියට ගෙට වැද්ද ගන්නවා...![]()
උබ තමයි දව්සකට හරි මිනිහා
ඒක නෙමේ.. උඹ මැරෙන්න හිතං ඉන්නෙ කෝමද බං
උඹේම හොඳට පුටා කියන්නෙ, බෙල්ලෙ වැල දාගන්නනං යන්න එපා.. වහ බොන්නත් එපා..
මැරෙනවනං පිරිමියෙක් විදිහට මැරියං මචං පිරිමි කම කන්නැතුව..
ලව් කල්ල අනාත වෙන්න නපුංසකයො ගානට නං මැරෙන්න එපා...
නැ නැ අවුලක් නැඅයි බන් අවුල් වගේද බන්![]()
මම හිතුවෙ දුවව විතරක් ගනි කියලා