අන්තිම කැමත්ත

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
මචන්,පත්තරේ අන්තිම කැමත්තක් ගැන දැම්මොත් උබල කියවනවද? :angry:
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්,පත්තරේ අන්තිම කැමත්තක් ගැන දැම්මොත් උබල කියවනවද? :angry:

    උබේ අන්තිම කැමැත්තෙන් අපිට මොකද බන්.... මොකෝ උබේ කවුරු හරි අපිට දෙනවවත්නම් තව කමක් නැහැ අඩුම ගානේ සල්ලිවත්...
    :angry::angry::angry::angry::angry:
     
    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0

    උබේ අන්තිම කැමැත්තෙන් අපිට මොකද බන්.... මොකෝ උබේ කවුරු හරි අපිට දෙනවවත්නම් තව කමක් නැහැ අඩුම ගානේ සල්ලිවත්...
    :angry::angry::angry::angry::angry:

    denawanam balanawada uba?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පත්තරේ අන්තිම කැමති කියවන්න වෙලාවක් නෑ බං..
    විදෙස් පුවක් ටික කියෝල කාටුන් ටික බලල බුඩියගන්නව..
    මගේ අවසන් කැමැත්ත කියල ටයිටල් එක ඩාල එලකිරියෙම ඩාපං..
    පට්ටරේ ඩාගන්නම ඕනෙනං පට්ටරෙට් ඉටිං ඩාපං...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    උබේ අන්තිම කැමැත්තෙන් අපිට මොකද බන්.... මොකෝ උබේ කවුරු හරි අපිට දෙනවවත්නම් තව කමක් නැහැ අඩුම ගානේ සල්ලිවත්...
    :angry::angry::angry::angry::angry:

    උගෙ පවුලද, දුවද, නැන්දා අම්මවද:rofl: එහෙම මිනිස්සුන්ව පවරන්න බැනෙ බන්:dull:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උගෙ පවුලද, දුවද, නැන්දා අම්මවද:rofl: එහෙම මිනිස්සුන්ව පවරන්න බැනෙ බන්:dull:

    නෑ බන් මේක මේ දාපු විදියට මම කිවුවේ... මොකෝ පවරන්න බැරි දුවවනම් බැනා කරගෙන බන්දලා දෙනවා, පවුලනම් එකගෙයි කන්න අරදනා කරනව, නැන්දම්මනම් ගෙදරින් කාබරයක් දීලා බෝඩිම් කාරයෙක් විදියට ගෙට වැද්ද ගන්නවා... :P:P:P:P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඒක නෙමේ.. උඹ මැරෙන්න හිතං ඉන්නෙ කෝමද බං :)
    උඹේම හොඳට පුටා කියන්නෙ, බෙල්ලෙ වැල දාගන්නනං යන්න එපා.. වහ බොන්නත් එපා..
    මැරෙනවනං පිරිමියෙක් විදිහට මැරියං මචං පිරිමි කම කන්නැතුව..
    ලව් කල්ල අනාත වෙන්න නපුංසකයො ගානට නං මැරෙන්න එපා...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෑ බන් මේක මේ දාපු විදියට මම කිවුවේ... මොකෝ පවරන්න බැරි දුවවනම් බැනා කරගෙන බන්දලා දෙනවා, පවුලනම් එකගෙයි කන්න අරදනා කරනව, නැන්දම්මනම් ගෙදරින් කාබරයක් දීලා බෝඩිම් කාරයෙක් විදියට ගෙට වැද්ද ගන්නවා... :P:P:P:P
    :rofl:උබ තමයි දව්සකට හරි මිනිහා:P
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ඒක නෙමේ.. උඹ මැරෙන්න හිතං ඉන්නෙ කෝමද බං :)
    උඹේම හොඳට පුටා කියන්නෙ, බෙල්ලෙ වැල දාගන්නනං යන්න එපා.. වහ බොන්නත් එපා..
    මැරෙනවනං පිරිමියෙක් විදිහට මැරියං මචං පිරිමි කම කන්නැතුව..
    ලව් කල්ල අනාත වෙන්න නපුංසකයො ගානට නං මැරෙන්න එපා...

    ඇදෙ කියපන්කො බලන්න පිරිමියෙක් වගේ මැරෙන ක්‍රම දෙක තුනක්........

    මොකද බන් මම හිතන් හිටියේ සියදිවි නසා ගන්න ක්‍රම ඔක්කොම ගැණු ක්‍රම කියල මොකද පිරිමි දිවිනහ ගන්නේ නැහැ නේ ගනු වගේ ඉන්න පිරිමිනේ බන් දිවිනහ ගන්නේ. කෙල්ල බහ කිවුවය, හොර බඩුව ගැන ගෙදර ගනී දන ගත්තාය ඔය වගේ පොඩි පොඩි ජංගි කෙස් වලට... හා නැද්ද මම කියන්නේ...?