අන්තිම කැමැත්ත
aulak wai da danna naha site ekan copy kara gatta ta??

www.nalunilenews.com
මා මියගිය පසුව මගේ භෂ්මාවශේෂ බාලි දූපතට ගෙන ගොස් බෞද්ධ පිළිවෙත් අනුව මිහිදන් කරන්න.“ මේ ඉල්ලීම සිදුකළේ පසුගියදා මෙලොවින් සදහටම සමුගත් ජනප්‍රිය බටහිර ගායකයෙක්. ඔහු, ඩේවිඩ් බොවී.
දශක පහක් තිස්සේ ගී ගයමින් ලොව පුරා අතිවිශාල රසික පිරිසක් පිනවූ මේ සුපිරි ගායන ශිල්පියා මිය ගියේ පසුගිය ජනවාරි 10 දායි. බොවී ගේ අභාවයෙන් මාසයකට ආසන්න කාලයක් ගතවෙද්දී තමයි, ඔහු ලියූ අන්තිම කැමැති පත්‍රයේ පෙර සඳහන් කළ ඉල්ලීම ලියා තිබුණේ.
එම අන්තිම කැමැත්ත අනුව ඔහු සමඟ වසර 24ක් ජීවත් වූ බිරිය ඉමාන්ට සැලකිය යුතු දේපළක් හිමි වෙනවා. ඒ, බොවී සතු වතුයායක්.
තවත් වතුයායක් බොවී ගේ 44 වියැති පුතු ඩන්කන් ජෝන්ස්ටත් 15 වියැති ඇලෙක්සැන්ඩ්‍රියා සහ්රා ජෝන්ස්ටත් හිමිවෙනවා. ඩන්කන්, බොවී මීට පෙර විවාහ කරගෙන සිටි ඇන්ජලාගේ පුත්‍රයායි. ඇලෙක්සැන්ඩ්‍රියා ගේ මව තමයි බොවී දෙවැනි වරට විවාහ කරගත් ඉමාන්.
බොවී ගේ පෞද්ගලික සහකාර හැටියට සේවය කළ කොරීන් ශ්වොබ් හට ඔහු සතු ධනයෙන් ඩොලර් මිලියන 2 ක් හිමිවන බව ද අන්තිම කැමැති පත්‍රයේ සටහන් වී තිබෙනවා. බොවී මේ සියලු දේ සටහන් කර ඇත්තේ ඩේවිඩ් රොබට් ජෝන්ස් යන ඔහුගේ නිත්‍යනුකූල නාමය යටතේයි. ඔහු මිය යන විට 69 වැනි වියෙහි පසුවුණා.
මේ සයිට් එකෙන් උපුටාගත් ලිපියකි

Last edited: