අන්තිම තුරුම්පුව

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    එක එක සෙල්ලන් දාල බලනව එකක්වත් වැඩ කරයිද කියල
     
    • Like
    Reactions: Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔය බබා හුකුං වැඩක් නෑ අයින් වෙලා හිරේ යන්න ලැස්ති වෙයන් මිනීමරුවා
     
    • Like
    Reactions: Cypress

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේකද අන්තිම තුරුම්පුව. අපි අහුඋනා ස' :D :D


    නියමයි ජනපති තුමනි රට ගොඩගන්න ඔබට තියන සැබෑම අවශ්‍යතාවය අපට පේනවා. ඒ අතර රට වනසන්න කාලකන්නි සැනකෙලි පවත්වනවා. උන්ට NGO, ඩයස්පෝරා සල්ලි මිලියන් ගනන් පොම්ප කරනවා.🤮 බුරියානි එකට, පවර්බෑන්ක් එකට පෝන් එකට තව තව සංතෝශම් වලට අහුවෙන උන් අහුවෙනවා.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    රටේ සේරම අකමැතියිද කියල බලන්න එක්කෝ ජනමත විචාරණයක් තියන්න ඕනෙ නැතිනං ඡන්දෙකට යන්න ඕනෙ
    එහෙම නැතුව ටික දෙනෙක් සෙට් වලා උද්ගෝසන කරාට හරියන්නෑ