මේකද අන්තිම තුරුම්පුව. අපි අහුඋනා ස' :D :D
deltamoon Active member Mar 6, 2007 246 155 43 Apr 18, 2022 #1 මේකද අන්තිම තුරුම්පුව. අපි අහුඋනා ස' Reactions: weer 11, Cypress, Heshan Daminda and 3 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Apr 18, 2022 #2 මයිනා බැනලා නාමලගෙ අනාගතෙ ගැන හිතලා, දැන් මූ බබා වෙන්න එනවා Reactions: NRTG, Die-hard, Cypress and 4 others
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Apr 18, 2022 #3 එක එක සෙල්ලන් දාල බලනව එකක්වත් වැඩ කරයිද කියල Reactions: Cypress
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,288 100,098 113 Apr 18, 2022 #4 කාබනික ගැන හෑලි ලියපු බයියො දැන් පුක ගලක උලනව ඇති මොලේ පෑදෙන්න. Reactions: tha123, Die-hard, Cypress and 7 others
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Apr 18, 2022 #5 How many capable ministers ban?? Are they appointed at your request Boley bassalama gahannai yanne
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Apr 18, 2022 #6 Gota ane ban seeye gedara palayanko Reactions: Cypress and Sandy_Fdo
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Apr 18, 2022 #7 only solution Resign Gota, Resign MR. Everything after that. mun me aragalaya diyaru karala danna karana sellam. #GoHomeGota2022 Reactions: Cypress and Rumeshzoysa
only solution Resign Gota, Resign MR. Everything after that. mun me aragalaya diyaru karala danna karana sellam. #GoHomeGota2022
Heshan Daminda Well-known member Mar 13, 2009 46,173 1 100,973 113 34 Kalutara Apr 18, 2022 #8 ඔව් යාපයියගේ පේජ් ඒකනේ.
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,232 113 Gotland Apr 18, 2022 #9 ඔය බබා හුකුං වැඩක් නෑ අයින් වෙලා හිරේ යන්න ලැස්ති වෙයන් මිනීමරුවා Reactions: Cypress
C Cypress Well-known member Jul 22, 2021 16,109 27,537 113 Apr 18, 2022 #10 හෙළයෙක් said: කාබනික ගැන හෑලි ලියපු බයියො දැන් පුක ගලක උලනව ඇති මොලේ පෑදෙන්න. Click to expand... ++ @nicjosh83 @erozan @N A K A M U R A @ESL @weer 11 #GoHomeGota2022 Reactions: හෙළයෙක්
හෙළයෙක් said: කාබනික ගැන හෑලි ලියපු බයියො දැන් පුක ගලක උලනව ඇති මොලේ පෑදෙන්න. Click to expand... ++ @nicjosh83 @erozan @N A K A M U R A @ESL @weer 11 #GoHomeGota2022
weer 11 Well-known member Jan 14, 2018 4,260 5,687 113 Apr 19, 2022 #11 deltamoon said: මේකද අන්තිම තුරුම්පුව. අපි අහුඋනා ස' Click to expand... නියමයි ජනපති තුමනි රට ගොඩගන්න ඔබට තියන සැබෑම අවශ්‍යතාවය අපට පේනවා. ඒ අතර රට වනසන්න කාලකන්නි සැනකෙලි පවත්වනවා. උන්ට NGO, ඩයස්පෝරා සල්ලි මිලියන් ගනන් පොම්ප කරනවා. බුරියානි එකට, පවර්බෑන්ක් එකට පෝන් එකට තව තව සංතෝශම් වලට අහුවෙන උන් අහුවෙනවා.
deltamoon said: මේකද අන්තිම තුරුම්පුව. අපි අහුඋනා ස' Click to expand... නියමයි ජනපති තුමනි රට ගොඩගන්න ඔබට තියන සැබෑම අවශ්‍යතාවය අපට පේනවා. ඒ අතර රට වනසන්න කාලකන්නි සැනකෙලි පවත්වනවා. උන්ට NGO, ඩයස්පෝරා සල්ලි මිලියන් ගනන් පොම්ප කරනවා. බුරියානි එකට, පවර්බෑන්ක් එකට පෝන් එකට තව තව සංතෝශම් වලට අහුවෙන උන් අහුවෙනවා.
Pan-X Well-known member Oct 16, 2011 1,675 1,050 113 කොළඹ Apr 19, 2022 #12 රටේ සේරම අකමැතියිද කියල බලන්න එක්කෝ ජනමත විචාරණයක් තියන්න ඕනෙ නැතිනං ඡන්දෙකට යන්න ඕනෙ එහෙම නැතුව ටික දෙනෙක් සෙට් වලා උද්ගෝසන කරාට හරියන්නෑ
රටේ සේරම අකමැතියිද කියල බලන්න එක්කෝ ජනමත විචාරණයක් තියන්න ඕනෙ නැතිනං ඡන්දෙකට යන්න ඕනෙ එහෙම නැතුව ටික දෙනෙක් සෙට් වලා උද්ගෝසන කරාට හරියන්නෑ