අන්තිම දොස්තරත් ඔන්න රටින් ගියා. දැන් සතුටුද?

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තරලනේ මාධ්‍ය සාකච්ඡා තිය තිය අවධානය ඉල්ලන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කාරණයක්නෙ එයාල යටතේ තියෙන ඉස්පිරිතාල වල දොස්තරල මදි නං ඒකට ඇක්ශන් ගන්න එක. ඒක හරියට කරන්නෙ නැත්නම් මිනිස්සු සෞඛ්‍ය අමාත්‍යාශෙ වෙන කෙනෙකුට බාර දෙයි.

    දොස්තරලට තමන්ට පවරපු රාජකාරිය පාඩුවේ කරගෙන ඉන්න නෙ තියෙන්නෙ තෙල් හිඳින්න ටැක්ස් හදන්න දොස්තර ගණපූරණය මේන්ටේන් කරන්න යන්නේ නැතුව.

    රාජකාරිය පාඩුවෙ කරගෙන ඉන්න බෑනෙ තමන්ට වැඩ කරන්න අදාළ ස්ටාෆ් එක නැත්තං. එතකොට ඒක රටට පෙන්නන්න ඕන. නැත්තං “අදද රෙන” වගේ ඒවයෙ මිනිස්සු අන්දන බොරුවනෙ පෙන්නන්නෙ. දොස්තරල වැඩ කරන්නෙ නෑ, මෙච්චර හොඳට ඔක්කොම තිබිලත් රට දාල යනව වගේ..

    දොස්තරල අඩු උනා කියලා ඇක්ෂන් අරගෙනත් නෑනෙ. ඒ වෙනුවට කරන්නෙ දොස්තරලගෙ තමයා වැරැද්ද කියලා රටට පෙන්නන්න හදන එකනෙ. ඒකට ඉඩ දෙන්න බෑනෙ. මං නං කායන්නෙ තවත් මාධ්‍ය සාකච්ඡා තියන්න ඕන.

    ලංකාවෙ දොස්තරල මිනිස්සුන්ගෙ ජීවිතය, මරණය ගැන කම්පාවට පත්වෙලා තමන්ට අදාළ නැති වුණත් ඔය මාධ්‍ය සාකච්ඡා තිය තියා පුරවැසියො දැනුවත් කරනව කියන්න නං එපා ඉතින් කොටනවා සෙනිකව :lol:

    නෑ ඒක නිසා කියනව කිව්වෙ නෑ. හේතුව මොකක් උනත් ඇත්තටම වෙන දේ තමයි මං කිව්වෙ. දොස්තරල මාධ්‍ය සාකච්ඡා තිව්වත් නැතත් ඒක වෙනස් වෙන්නෙ නෑනෙ.
     
    perv

    Well-known member
  • රට යන එක වැරදි නම් රජයේ අධ්‍යාපනය ලබපු හැමෝම රට යන එක වැරදි නැද්ද?

    ඇයි දොස්තරලා විතරක් migrate කලොත් bond ගෙවන්න ඕනේ??

    උදාහරණයක් විදියට මොරටුවේ IT කරපු උන් migrate කරද්දී bond ගෙවිය යුතු නැත්තේ ඇයි?

    ඇයි දොස්තරලා migrate වෙන්නේ? පිටරට පඩී වැඩි ද? ඒ කියන්නේ අපේ රටේ දෙන්නේ අඩු පඩියක්ද?

    පිටරට අතුගාන එකයි දොස්තර සමානයි නම් ඇයි මුන් මෙච්චර රට දුවන්නේ?

    SAITM වැහුවට පස්සේ අලුතෙන් රජයේ medical faculty 4ක් පටන් ගත්තා. ඒත් private campus ම ඕනේ කියන්නේ ඇයි?

    Private campus වලින් දොස්තරලා ඒකාධිකාරය කඩන්නේ කොහොමද?

    Foreign degree ගත්ත කිදෙනෙක් GMOA එකේ office bearer ඉන්නවද කියාල දන්නවද?

    අලුතෙන් දොස්තරලා හැඳෙනකොට පරණ උන්ගේ ඒකාධිකාරය කැඩෙනවා නම් රජයේ medical faculty අලුතෙන් හදනවාට දොස්තරලා විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි?

    උබල කී දෙනෙක් Bio කළා ද?

    Tigger වෙයල්ල.
    Ow, gov campus giya okkoma ehema yanavanam waradi.
    Doc lata anik fields valata vada loku cost ekak yanava
    Giya viyadame hatiyata bond ekak gevanna tiyanna ona hamotama.

    Ow, pitarata hama job ekatama padi wadi.

    Private campus onema na, tiyena eva ehemama tiyagena bond sign kala nam hari.

    Meka ekadikaraya gana prashnayak neme.

    Mama Bio kale na

    Trigger vuna. :yes:
     
    • Like
    Reactions: Bad_horse

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Why this guy asking happy ? we are not happy of course . whats your intention ?

    lBldVCE.jpeg

    රට බේරගන්න චන්දෙ දාපු කළු මිට්ටොන්ගෙ අහන්නේ දැන් සතුටුද කියලා 😆
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    රාජකාරිය පාඩුවෙ කරගෙන ඉන්න බෑනෙ තමන්ට වැඩ කරන්න අදාළ ස්ටාෆ් එක නැත්තං. එතකොට ඒක රටට පෙන්නන්න ඕන. නැත්තං “අදද රෙන” වගේ ඒවයෙ මිනිස්සු අන්දන බොරුවනෙ පෙන්නන්නෙ. දොස්තරල වැඩ කරන්නෙ නෑ, මෙච්චර හොඳට ඔක්කොම තිබිලත් රට දාල යනව වගේ..
    රටට පෙන්නල බම්බු ගහන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්න මේ හේතුව නිසා වැඩ කරන්න බෑ කියන්න තියෙන්නෙ.

    දොස්තරල රට යන්නෙ මෙහෙ වැඩ කරන්න ස්ටාෆ් එක නැති හින්ද නං නෙමෙයි කොච්චර ස්ටාෆ් හිටියත් වැඩිපුර ගෙවනවා කිව්වොත් යනවා :yes:

    දොස්තරල මාධ්‍ය සාකච්ඡා තිව්වත් නැතත් ඒක වෙනස් වෙන්නෙ නෑනෙ.

    එහෙනං ඉතින් මොකට වැඩක් නැති වැඩ කරනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    රටට පෙන්නල බම්බු ගහන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්න මේ හේතුව නිසා වැඩ කරන්න බෑ කියන්න තියෙන්නෙ.

    දොස්තරල රට යන්නෙ මෙහෙ වැඩ කරන්න ස්ටාෆ් එක නැති හින්ද නං නෙමෙයි කොච්චර ස්ටාෆ් හිටියත් වැඩිපුර ගෙවනවා කිව්වොත් යනවා :yes:

    වැඩිපුර ගෙවනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අනිවාර්යෙන්ම හැමෝටම රට ගියොත් වැඩිපුර ගෙවනවා. එහෙමයි කියලා හැමෝම යන්න හදන්නෙ නෑනෙ. දරන් කරන්නෙ යන්න හිටියෙ නැති උනුත් යවන තැනට වැඩ කරලා ඒකට වරදත් උන්ගෙ පිටම දාන්න හදනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    වැඩිපුර ගෙවනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අනිවාර්යෙන්ම හැමෝටම රට ගියොත් වැඩිපුර ගෙවනවා. එහෙමයි කියලා හැමෝම යන්න හදන්නෙ නෑනෙ. දරන් කරන්නෙ යන්න හිටියෙ නැති උනුත් යවන තැනට වැඩ කරලා ඒකට වරදත් උන්ගෙ පිටම දාන්න හදනවා.

    දොස්තරල රට යන එක මේ අද ඊයෙ පටංගත්ත එකක් නෙමෙයි, "යන්න හිටියෙ නැති දොස්තරල" කියල ජාතියක් නෑ ඉස්සරත් යන්න ඕනකම තියෙන අය ගියා ඉන්න ඕන අය හිටියා 🤷‍♂️

    කවුරුවත් "අනේ රටේ මිනිස්සු පවූඌඌඌඌ" කියල රට නොයා හිටියෙ නෑ කවදාවත්
     
    • Like
    Reactions: batwise

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රට යන රටට වැදගත් කියලා හිතෙන සෙට් එකටම ගහන්න ඕනේ ලොකු ටැක්ස් එකක් නැත්තන් බොන්ඩ් එකක් සයින් කරන්න ඕනේ රටට වැදගත්ම කියලා හිතෙන සෙට් එක බලලා. ඊට පස්සේ පුකට පයින් දෙකක් ගහලා එලවන්න ඕනේ. කැම්‍ර්රි ආත්මාර්තකාමී සෙට් එකක් ඉන්නේ දැන්
    දොස්තරලා වැඩක් නෑ නේ

    නඩුකාර හාමුදුරුවරු, නීතීඥවරු නේද රටට වැදගත් 😜

    https://elakiri.com/threads/නඩුකාර-උත්තමයෝ-ටැක්ස්.2105015/

    https://elakiri.com/threads/වෘත්තීන්-කීපයකට-income-tax-ගෙවීම-අනිවාර්ය-කරමින්-ගැසට්-නිවේදනයක්.2107689/#
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    trigger wela nemene pons kiwwe, yana unta yanna deela eka solution ekak kiwwe. Un ehe gihin oliwen hitan hitiyath mata wadak na. Ei ehema adagasak denna barida? Eaka trigger wennama oaneda?

    Bond eka gana ahanawanam meka danagananna, oya anith moratuwa unta wage neme doca lata, vehice permit ekak denawa annduwen, qualification walata rata yawanawa, hospital wala in out oane na specialist lata, aanduwe rassawa karana gaman openly wena thanaka wada karanna puluwan, kauwruth ei ahanne na, lamayinta area eke top schools wala priority denawa, oawa anith unta na. Ehema unama mora un yana eka eeta wada saadharanayi.
    ඔය පර්මිට් කියන එක උස්සන් දෑගලුවට මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් ඔක්කොමටම permit හෝ fuel allowance එක ලැබෙනවා. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ fuel allowance එක වෙනුවට permit එක. ඒක එක විෂය අනුව වෙනස්. ගොඩක් අය ඉල්ලන්නේ fuel allowance එක. මේ කාලේ කොහොමත් fuel allowance එක වාසි. Engineer කියන්නේ මාණ්ඩලික ශ්‍රේණි නේ. එයාලට fuel allowance දෙනවා. ඕනේ නම් එයාලටත් permit ඉල්ලලා මාරු වෙන්න පුළුවන්. ඔවා රජයේ ශ්‍රේණියට දෙන වරප්‍රසාද මිසක් දොස්තරලා කියලා වෙනස් නෑ. ශ්‍රේණියේ හැමෝටම ලැබෙනවා.

    ආන්ඩුවේ රස්සාව කරන ගමන් වෙන තැනක වැඩ කරන එක දොස්තරලා හැමෝම කරන්නේ නෑනේ. කොටසක් විතරයි. එකට වෙනම නීතියෙන් ඉඩ දීලා තියෙන්නේ. ගුරුවරු ටියුෂන් කරනවා. ඔතන ප්‍රශ්න එහෙම පෞගලික අංශයෙනුත් තමාගේ සේවා සපයන්න පුළුවන්, සේවාවන් කීපයන්ස් තියෙන්නේ. රැක ඉතින් ඒ අදාළ සේවයට ලැබෙන වාසියක් මිසක් වැරදි දෙයක් නෙවෙයිනේ. කවුරුවත් මුකුත් කියයි කියලා බයේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්නේ නෑ. වෙනම චක්‍රලේඛයක් දීලා තියෙනවා එහෙම කරන විදිය ගැන.

    ඔය ඉස්කෝල වල priority දෙන කතාව GMOA එකෙන් ගෙනාපූ කතාවක්නේ. හැම දෝස්තරයෙක්ගේම ළමයි cololmbo schools යන්නේ නෑනේ. මගේ unit එකේ වැඩ කරන උන්ගේ ළමයි බහුතරයක් යන්නේ private schools වලට. ඔය priority දෙන කතාව ආවේ union එකේ උඩ උන්ගේ වුවමනාව මිසක් බහුතරයකගේ වුවමනාව නෙවෙයි. ඒක එහෙමම අන්තිමට නැතිවෙලා ගියානේ.

    අනික උබ කියන වාසි ඔක්කොම රට පනින එකාට නැති වෙනවනේ. එතකොට පාර්මිට් එක ඉතුරුයි, ඉස්කෝලෙක vacancy ඉතුරුයි, උගේ pp එක වහලනේ යන්නේ. එතකොට අවුලක් නෑනේ. රට පනින්නේ වෙන රට වල මීට වඩා සලකන නිසා මිසක් ඔය දීපූ ඒවා මාර විදියට වටිනා නිසා නෙවෙයිනේ. දොස්තර කියන්නේ ලංකාවේ underpaid job එකක්. එකයි පොකුරු පිටින් මෙහෙ උන් රට යන්නේ. ඉන්දියාවේ දොස්තර කෙනෙක්ටත් මෙහෙට වඩා පැදි ගෙවනවා. පඩි මදි එකට එකට උත්තරේ pp කරලා සල්ලි හොයාගන්න කියන එක නෙවෙයි.

    FB_IMG_1679823482191.jpg
     
    • Like
    Reactions: U-tag

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    මයින්ද මහත්තයාට බැරි උනේ දොස්තර බේබි කෙනෙක් හදන්න විතරයි

    අහසයත්‍රා යෝෂිත බේබි
    නාවික යාත්‍රා රෝහිත බේබි
    ලෝයර් නාමල් බේබි

    දොස්තර බේබිගෙ අඩුව දැනෙන්නේ ගොඩක්
     
    • Haha
    Reactions: Ulti and Xi Jinping

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    View attachment 208799

    Whema executives lata permit dena kathawak nam kohewath na. eka nam boruwak. Egollanta departments waha waahana use karanna puluwan., raajakaariyata enna yanna.

    Guruwarunta ehema school time eke tuition karanna puluwan kiyala ekak nam na, mama ehema openly karanawa dakala na. meka wela thiyenne doca la raajakaari welaweth PP karana eka. mokada specialists lata ehema work time ekakwath na mama danna tharamin. ea nidahasa wena kisima rassawaka na.

    bahutharaya ho sulutharaya, colombo neme mama kiwwe inna area aeke honda schools gana.

    අනික උබ කියන වාසි ඔක්කොම රට පනින එකාට නැති වෙනවනේ. එතකොට පාර්මිට් එක ඉතුරුයි, ඉස්කෝලෙක vacancy ඉතුරුයි, උගේ pp එක වහලනේ යන්නේ. එතකොට අවුලක් නෑනේ. රට පනින්නේ වෙන රට වල මීට වඩා සලකන නිසා මිසක් ඔය දීපූ ඒවා මාර විදියට වටිනා නිසා නෙවෙයිනේ. දොස්තර කියන්නේ ලංකාවේ underpaid job එකක්. එකයි පොකුරු පිටින් මෙහෙ උන් රට යන්නේ. ඉන්දියාවේ දොස්තර කෙනෙක්ටත් මෙහෙට වඩා පැදි ගෙවනවා. පඩි මදි එකට එකට උත්තරේ pp කරලා සල්ලි හොයාගන්න කියන එක නෙවෙයි.

    Rata paninana ewunta waasi natthama yanne naane. eaka awulak na. mamaa kiwwe bond ekak gana ahapu nisa, rajayen godank pahasukam deela thiyena nisa. Rata giyata awulak na eakata mehe denna puluwan solution ekak
    mama kiwwe. AL hondata pass wena untwa gewala medical college yanna deela mehe awurudu ganak wada karanna kiwwa nam kamathi una eaka karayi. Ethaninuth inna un undii yana unyaawi. Ape medical education patta nam unta loku recognition ekak thiyewi.

    Meka nam hondayi USA wage free healthcare nathi karaa nam oeka karanna puluwan weyi. Healthcare developed nam danata thiyena medical tourism thawath develop weyi.

    Oya mokuth hithanna oane na, rata paninawa nam. :D
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    විය යුතුම දේ වෙමින් පවතී. ජය වේවා.....!!! මං නම් කියන්නෙ ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්නලා මුන්ට බෙහෙත් කරන්න ඕනේ පුපේ අමාරුව සනීප වෙන්න පණ ඉතිරි උනොත්. මදි පාඩුවට ප්‍රයිවට් කැම්පස් ටිකකුත් දාන්න ඕනේ.

    ඩොක්ටර්ලට ඉංග්‍රීසි එක්සෑම් පාස් වෙන්න බෑ නේත ? 😂🤔
    :yes: pinata ugannana ekath nawaththanta one :yes:
     
    • Like
    Reactions: rockmon

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඉන්දියන් උන් ලංකාවට එන්න ලගයි ඩොක්ටර්ස්ලගෙ අඩුව පුරවන්න.
    මගේ රටට දෙවියන්ගේම පිහිටයි
    Doctor kese wethath electrician macanic wage genawoth loku deyak. TV hada gannawath ba vehicle sencer maru karannawath puluwanda lankawe unta.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    Whema executives lata permit dena kathawak nam kohewath na. eka nam boruwak. Egollanta departments waha waahana use karanna puluwan., raajakaariyata enna yanna.

    බොරු හදා හදා කියන්න එපා බං. දන්නේ නැත්නම් දන්නේ නෑ කියපන්.

    IMG_20230701_092816.jpg

    IMG_20230701_092926.jpg

    මෙතන ඔක්කෝටම permit දෙනවා. Permit එපා කියලා ඒ වෙනුවට fuel allowance ගන්න අයත් ඉන්නවා. කොහොමත් permit එකට වඩා fuel allowance එකෙන් ගානක් හම්බෙනවා ඔක්කොම එකතු කලාම.

    Guruwarunta ehema school time eke tuition karanna puluwan kiyala ekak nam na, mama ehema openly karanawa dakala na. meka wela thiyenne doca la raajakaari welaweth PP karana eka. mokada specialists lata ehema work time ekakwath na mama danna tharamin. ea nidahasa wena kisima rassawaka na.

    IMG_20230701_093711.jpg

    රාජකාරි වෙලාවේ බලන්න පුළුවන් අමාරු ලෙඩ්ඩු විතරයි. ඒකටත් නීතිය සපයාල තියෙන්නේ
    ------ Post added on Jul 1, 2023 at 9:41 AM
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    cupiri. ඉන්දියාවේ උන් ගෙනල්ලා මුන්ට දුවන්න බෙහෙත් කරමු සනිල් මැතිදුනි
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    මයින්ද මහත්තයාට බැරි උනේ දොස්තර බේබි කෙනෙක් හදන්න විතරයි

    අහසයත්‍රා යෝෂිත බේබි
    නාවික යාත්‍රා රෝහිත බේබි
    ලෝයර් නාමල් බේබි

    දොස්තර බේබිගෙ අඩුව දැනෙන්නේ ගොඩක්
    l2GoJIp.jpg
     
    • Haha
    Reactions: lapaman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවේ දොස්තර නැත්නම් ඉන්දියාවේ දොස්තරලා ට ලංකාවේ වැඩ කරන්න දුන්නා නම් හරි PR එකත් එක්ක
    ඉන්දියාවේ දොස්ථාරලාට ඩියුටි Free වාහන වගේ පහසුකම මොනවත් නැහැ
    මයිනයි පොනිලයි ඉන්දියාවෙ ලැට් හෝදන්න යවලා මෝඩිව ජනාදිපති කරානං ඉවරයි නේ බං