නඩුකාර උත්තමයෝ ටැක්ස් ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,376
    1
    25,120
    113
    කැළෑ පොජ්ජේ
    දැන් නඩුකාර උත්තමයෝ ටැක්ස් ගෙවනවද? අර තහනම් නියෝගයක් ද මොකක්ද දිදී හිටියා නේද පහු ගිය ටිකේ?

    උණුසුම අඩු වෙනකන් අල්ලාගෙන හිටිය...දැන් ගෙවන උන්ට ගානකුත් නැහැ, ටැක්ස් කපන උන්ට ගානකුත් නැහැ..ඒ නිසා උන් ගේ තහනම් නියෝගය දැන් ශෙයා වෙන්නේ නැහැ...

    පාර්ලිමේන්තුවේ හොරු ටිකත් non cash benefits එකක් දාගෙන හැත්තෑ දහසකට කිට්ටු ටැක්ස් එක 17,000 ගානට අඩු කරගෙන තියෙනවා කියල දැක්කා..

    දැන් එතකොට ටැක්ස් ගෙවන්නේ අපි විතරද?? මොකක්ද වෙන්නේ මේ ටැක්ස් එකේ ඉස්සරහට කතාව මොකක්ද?

    මෙහෙම අසාදාරන විදිහට ටැක්ස් ගෙව ගෙව ඉන්න බැහැ ...තව මුන් අපිට කෝචෝක් කරනවත් එක්ක..උන් ගෙවන්නෙත් නැහැ...තිබුන ගානට අනුපාතිකව සාදාරන ගානක් වැඩි කරානම් තව කමක් නැහැ...මමත් දැන් මේ මාස පහට විතර ලක්ෂ 10කට කිට්ටු වෙන්න ගෙවල ඇති..මොනවද ලැබෙන්නේ අපිට..?

    මෙච්චර ගෙවලත් උන්ගේ ගෙවලයෝ ටිකයි, බත් බැලයෝ ටිකයි එකතු වෙලා මිනිස්සු කුලප්පු කරවලා ටැක්ස් ගෙවන උන්ටම බනින්න සෙට් කරලා..ටැක්ස් ගෙවලත් අපි දැන් වැරදි කාරයෝ මේ රටේ...

    IMF එකක් කිය කිය ඉලක්ක ගත මිනිස්සු පිරිසකට සෑහෙන්න ගහනවා.එකත් IMF කියල තියෙන විදිහටත් නෙමෙයි නේ ක්‍රියාත්මක කරන්නේ...45,000 ඉදල උඩට ටැක්ස් එක ගැහුවා නම් මේ ලොකු ලොකු ගණන් කපන එක අඩු කරලා ආදායම බැලන්ස් කරගන්න තිබුනා...මේක තවත් මේ විදිහට අරන් යන්න නම් බැරි වෙයි..මොකක් හරි නොකරොත් මේක පිළිකාවක් වෙනවා..:dull:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    24,524
    17,335
    113
    tax eka wadi karanna onne
    mee ponnayonta free education free health denna
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,376
    1
    25,120
    113
    කැළෑ පොජ්ජේ
    වෙන රටකට යන එක තමයි විසදුම

    ඒක විසඳුමක් නෙමෙයි...මේ රටේ හොරු ටිකයි අනීතික සිස්ටම් එකයි වෙනස් වෙන එක තමයි විසඳුම වෙන්න ඕනේ
     

    Sen-lu

    Well-known member
  • ඔය නන් කෑෂ් ටැක්ස්වල අවුලක්නම් තියෙනව. ඕක නොදා ඉන්න බෑ හැම එකාම එතකොට ඕක ඇබියුස් කරනව දාලත් බෑ සමහර වෙලාවට වැඩකරන මිනිස්සුන්ට ඒකෙන් බර පාඩුවෙනව. උදාහරණෙකට ආයතනෙ වාහනේක යන උන්ට අවුලක්නෑ. ආයතනෙ වාහන නැතිහින්ද තමන්ගෙ එකක ගිහින් ගානක් ගන්න උන්ට පාඩුයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,994
    1
    8,416
    113
    නව උපදෙස් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රජයේ සේවකයන්ට රජයෙන් ලබාදෙන වාහනයක් ලැබෙන්නේ නම් බදු අය කළ හැකි ආදායමක් ලෙස සැලකෙන්නේ වාහන සහ ඉන්ධන දීමනාවලින් 25%ක් පමණි. ඒ හා සමානව, සන්නිවේදන දීමනාවෙන් 25% ක් පමණක් බදු අය කළ හැකි ආදායමක් ලෙස සැලකේ.

    මෙම සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස මන්ත්‍රීවරුන්ගේ බදු වගකීම රු. 76,000 සිට ~රු. 17,000 කි.

    මෙම සංශෝධනය පුද්ගලික අංශයේ සේවකයින්ට අදාළ නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ඔවුන් තවමත් ඔවුන්ගේ ඉන්ධන/ප්‍රවාහන/වාහන/සන්නිවේදන දීමනා වලින් 100%ක් සඳහා බදු ගෙවීමට සිදුවේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,718
    33,262
    113
    දැන් නඩුකාර උත්තමයෝ ටැක්ස් ගෙවනවද? අර තහනම් නියෝගයක් ද මොකක්ද දිදී හිටියා නේද පහු ගිය ටිකේ?

    උණුසුම අඩු වෙනකන් අල්ලාගෙන හිටිය...දැන් ගෙවන උන්ට ගානකුත් නැහැ, ටැක්ස් කපන උන්ට ගානකුත් නැහැ..ඒ නිසා උන් ගේ තහනම් නියෝගය දැන් ශෙයා වෙන්නේ නැහැ...

    පාර්ලිමේන්තුවේ හොරු ටිකත් non cash benefits එකක් දාගෙන හැත්තෑ දහසකට කිට්ටු ටැක්ස් එක 17,000 ගානට අඩු කරගෙන තියෙනවා කියල දැක්කා..

    දැන් එතකොට ටැක්ස් ගෙවන්නේ අපි විතරද?? මොකක්ද වෙන්නේ මේ ටැක්ස් එකේ ඉස්සරහට කතාව මොකක්ද?

    මෙහෙම අසාදාරන විදිහට ටැක්ස් ගෙව ගෙව ඉන්න බැහැ ...තව මුන් අපිට කෝචෝක් කරනවත් එක්ක..උන් ගෙවන්නෙත් නැහැ...තිබුන ගානට අනුපාතිකව සාදාරන ගානක් වැඩි කරානම් තව කමක් නැහැ...මමත් දැන් මේ මාස පහට විතර ලක්ෂ 10කට කිට්ටු වෙන්න ගෙවල ඇති..මොනවද ලැබෙන්නේ අපිට..?

    මෙච්චර ගෙවලත් උන්ගේ ගෙවලයෝ ටිකයි, බත් බැලයෝ ටිකයි එකතු වෙලා මිනිස්සු කුලප්පු කරවලා ටැක්ස් ගෙවන උන්ටම බනින්න සෙට් කරලා..ටැක්ස් ගෙවලත් අපි දැන් වැරදි කාරයෝ මේ රටේ...

    IMF එකක් කිය කිය ඉලක්ක ගත මිනිස්සු පිරිසකට සෑහෙන්න ගහනවා.එකත් IMF කියල තියෙන විදිහටත් නෙමෙයි නේ ක්‍රියාත්මක කරන්නේ...45,000 ඉදල උඩට ටැක්ස් එක ගැහුවා නම් මේ ලොකු ලොකු ගණන් කපන එක අඩු කරලා ආදායම බැලන්ස් කරගන්න තිබුනා...මේක තවත් මේ විදිහට අරන් යන්න නම් බැරි වෙයි..මොකක් හරි නොකරොත් මේක පිළිකාවක් වෙනවා..:dull:
    Lawyersla, Judgesla taram kari horu/manipulatorsla wena kohewath ne ban.

    Radical ponnayo saliya pieriswa oluwa uda tiyan diwwata uth karima controversial dial ekak.

    but itin yakka ponnayanta penne politicianlai, police kaaryoi hambuda kaaryoi witarai 🤭 🤭
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,547
    1
    33,760
    113
    ප*යාගල
    sorry.com
    ඒක විසඳුමක් නෙමෙයි...මේ රටේ හොරු ටිකයි අනීතික සිස්ටම් එකයි වෙනස් වෙන එක තමයි විසඳුම වෙන්න ඕනේ
    බුද්දිමත් මිනිස්සුන්ට මෙවට විසදුම් දෙන්න අමාරුයි. හේතුව උන්ට වඩා හිගන බයියො ජනගහනය වැඩි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,376
    1
    25,120
    113
    කැළෑ පොජ්ජේ
    @thanujaka මහත්තයා ටැක්ස් ගෙවනවැයි?? :rolleyes:

    ඔව් 45000 උඩ ගැහුවනම් 45000 ට රැ300 විතර වදියි ඒක දැනෙන්නෙවත් නැ. එතකොට taxවදින පිරිස වැඩිවෙලා මීට වඩා වැඩි ආදායමක් ගන්නත් පුලුවන්.

    එහෙම නොගහන්නේ එතකොට ඒ කුලකයට අහු වෙන ප්‍රමාණය වැඩි නිසා..ඒකත් පහල මධ්‍යම පාන්තික සෙට් එක..

    රටේ බහුතරයක් ආණ්ඩුව ගැන අප්‍රසාදයක් ඇති වෙනවා කියන්නේ ආයේ අරගල වලට අනුබල දීමක් සහ ඒකෙන් උන්ගේ චන්ද කැඩෙනවා...

    ඒකයි කිව්වේ මුල ඉඳලම මේක රට ගොඩ ගන්න ගහපු ටැක්ස් එකක් නෙමෙයි...උන්ගේ පැවැත්මට ඕන කරන සල්ලි ටික ගන්න කරපු කූට ප්ලෑන් එකක කොටසක්..

    මොකද එහෙම ඕන කමක් තිබුණා නම් IMF එකට කලින් ගන්න තිබුනා නැවේ වන්දිය ඒ වගේ දෙගුණයක්:sorry:

    ඒකෙනුත් කොමිස් ගහලා එක සමාජ කොටසක් හූරන් කනවා මදි පාඩුව පියවගන්න..

    කාලකන්නි ඕකුන්ට හෙනයක් වත් වදින්නැති හැටි...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,176
    38,747
    113
    සේදවත්ත
    Just migrate
    ඉන්නවනම් ඉදපන් ඒ හැටියට බැරිනම් පලයන් මකබෑවිලා

    යකෝ ලෝකේ උතුම්ම රට ශ්‍රී ලංකාව
    බෞද්ධ උරුමය සංකෘතිය
    7000 වඩා පැරණි ඉතිහාසය

    මේවා නඩත්තු කරන්න බදු ඕනේ
     
    • Sad
    Reactions: saja and kolavari

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,496
    6,451
    113
    wena ratakata gihin meheta wada tax gewapan..
    eunata ehe meheta wada benefits hambenawa blah blah wadak naha... yanawa nam yanna, innawa nam inna..
    deshe hatiyata wase...
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,066
    9,214
    113
    Arkham City
    not only nadu uththamayo


    Actors, Tution karayo, SIngersla th kelinma cash wada karanne, Kasun Kalharaya wage nam 2010 kaleth Laksha 2k wath gannawa event ekakata. Okun sathayak gewanwada Tax
     
    • Like
    Reactions: kolavari