දොස්තරලනේ මාධ්‍ය සාකච්ඡා තිය තිය අවධානය ඉල්ලන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කාරණයක්නෙ එයාල යටතේ තියෙන ඉස්පිරිතාල වල දොස්තරල මදි නං ඒකට ඇක්ශන් ගන්න එක. ඒක හරියට කරන්නෙ නැත්නම් මිනිස්සු සෞඛ්‍ය අමාත්‍යාශෙ වෙන කෙනෙකුට බාර දෙයි.
දොස්තරලට තමන්ට පවරපු රාජකාරිය පාඩුවේ කරගෙන ඉන්න නෙ තියෙන්නෙ තෙල් හිඳින්න ටැක්ස් හදන්න දොස්තර ගණපූරණය මේන්ටේන් කරන්න යන්නේ නැතුව.
රාජකාරිය පාඩුවෙ කරගෙන ඉන්න බෑනෙ තමන්ට වැඩ කරන්න අදාළ ස්ටාෆ් එක නැත්තං. එතකොට ඒක රටට පෙන්නන්න ඕන. නැත්තං “අදද රෙන” වගේ ඒවයෙ මිනිස්සු අන්දන බොරුවනෙ පෙන්නන්නෙ. දොස්තරල වැඩ කරන්නෙ නෑ, මෙච්චර හොඳට ඔක්කොම තිබිලත් රට දාල යනව වගේ..
දොස්තරල අඩු උනා කියලා ඇක්ෂන් අරගෙනත් නෑනෙ. ඒ වෙනුවට කරන්නෙ දොස්තරලගෙ තමයා වැරැද්ද කියලා රටට පෙන්නන්න හදන එකනෙ. ඒකට ඉඩ දෙන්න බෑනෙ. මං නං කායන්නෙ තවත් මාධ්‍ය සාකච්ඡා තියන්න ඕන.
ලංකාවෙ දොස්තරල මිනිස්සුන්ගෙ ජීවිතය, මරණය ගැන කම්පාවට පත්වෙලා තමන්ට අදාළ නැති වුණත් ඔය මාධ්‍ය සාකච්ඡා තිය තියා පුරවැසියො දැනුවත් කරනව කියන්න නං එපා ඉතින් කොටනවා සෙනිකව![]()
නෑ ඒක නිසා කියනව කිව්වෙ නෑ. හේතුව මොකක් උනත් ඇත්තටම වෙන දේ තමයි මං කිව්වෙ. දොස්තරල මාධ්‍ය සාකච්ඡා තිව්වත් නැතත් ඒක වෙනස් වෙන්නෙ නෑනෙ.

