අන්තිම පේලිය (The Last Row) සයිට් එක කාටද මතක

nethdeco

Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    ඒ කලේ ඉවරයි මචන්ලා. ඒකාලේ තම සිරාම blogs ටික තිබ්බේ. සමනල විප්ලවය කියල බ්ලොග් එකක පොලිටිකල් කතාවක් ගිය මාරු.

    FB එකේ ඇත්තටම යාලුවෝ එක්ක ෆොටෝ share කලේ. දැන් ඒවා ඔක්කොම ඉවරයි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    සිරාවට. ඒ කාලේ ඒව කියවල ගත්ත ෆීලින් එක දැන් ෆේස් බුක් වල තියන ඒවා කියෙව්වට එන්නේ නෑ.
     
    kazunn

    Member
    Mar 24, 2008
    1
    6
    3
    at my home
    බැකප් එකක් ඇත. කොහොමත් කන්ටෙන්ට් අයිති කොමියුනිටියට කියන මතේ ඉන්න නිසා ලියපු අය ඉල්ලොවොත් හෝ සයිට් එක ආයෙ පබ්ලිශ් කලොත් ඇර වෙන එලියට දෙන්න අදහසක් නෑ. සෑහෙන වටින කතා අතුරු කතා කොමෙන්ට් වලත් තියේ.

    අනික් එක ලියන අය ගොඩක් ඩී මෝටිවේට් උනේ කොපිරයිට් ක්‍රෙඩිට් දෙන්නෙ නැතුව ෆේස්බ්යුක් පේජස් කතා කොපි කරන්න ගත්තම. ආයෙ ඕක අප් කලත් ඕක තමා වෙන්නෙ. අනික කොහොමත් මේක කලෙ ඩේ ජොබ් කරන ලොකුවට ෆයිනෑන්ශල් ප්‍රශ්න නැති හිතනවට වඩා පොඩ්ඩක් වයසක සෙට් එකක්. පස්සෙ අතෑරලදැම්මා. බ්ලොග් , ඔය වගෙ සයිට් ඔක්කොම දැන් තෙරුමක් නෑ.

    End of an era මචන්

    - කස්සා
     
    පුලුවන්නම් අයේ පබ්ලිශ් කරන්න මචන් පරන කතා ටිකවත්. 2010 කාලේ වගේ වැඩිය සෙට් එකක් ඉදපු නැති කාලේ තිබුන ආතල් එක, ඉන්ටනෙට් එකේ වෙන මොන සයිට් එකකින්වත් තිබ්බේ නෑ.
    සිරාවට ඒ කාලේ ඉවරයි තමයි දැන්.
     
    dilchi16

    Junior member
  • Aug 27, 2016
    34
    21
    18
    බැකප් එකක් ඇත. කොහොමත් කන්ටෙන්ට් අයිති කොමියුනිටියට කියන මතේ ඉන්න නිසා ලියපු අය ඉල්ලොවොත් හෝ සයිට් එක ආයෙ පබ්ලිශ් කලොත් ඇර වෙන එලියට දෙන්න අදහසක් නෑ. සෑහෙන වටින කතා අතුරු කතා කොමෙන්ට් වලත් තියේ.

    අනික් එක ලියන අය ගොඩක් ඩී මෝටිවේට් උනේ කොපිරයිට් ක්‍රෙඩිට් දෙන්නෙ නැතුව ෆේස්බ්යුක් පේජස් කතා කොපි කරන්න ගත්තම. ආයෙ ඕක අප් කලත් ඕක තමා වෙන්නෙ. අනික කොහොමත් මේක කලෙ ඩේ ජොබ් කරන ලොකුවට ෆයිනෑන්ශල් ප්‍රශ්න නැති හිතනවට වඩා පොඩ්ඩක් වයසක සෙට් එකක්. පස්සෙ අතෑරලදැම්මා. බ්ලොග් , ඔය වගෙ සයිට් ඔක්කොම දැන් තෙරුමක් නෑ.

    End of an era මචන්

    - කස්සා
    Adde kssa, මමත් තෙලෙස්ත්‍රෝවට ලිව්ව "චින්ත" කියන නමින්. "කොට්ටෝරු ලව් එක", "රජ්ජුරුවන්ගෙ රෙද්ද" එහෙම ලිව්වෙ මම. තව ලිව්ව මතක නෑ. ඕකෙ විතරයි ලීව්වෙ බැකප් නෑ. පුලුවන් නම් මම ලියපු ටික දීපන්කො බන්.
     
    • Like
    Reactions: kazunn and Gaash

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒ කලේ ඉවරයි මචන්ලා. ඒකාලේ තම සිරාම blogs ටික තිබ්බේ. සමනල විප්ලවය කියල බ්ලොග් එකක පොලිටිකල් කතාවක් ගිය මාරු.

    FB එකේ ඇත්තටම යාලුවෝ එක්ක ෆොටෝ share කලේ. දැන් ඒවා ඔක්කොම ඉවරයි.
    අම්මෝ මේක මතක් උනේ අවුරුදු ගානකිං මම හිතන්නේ
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    බැකප් එකක් ඇත. කොහොමත් කන්ටෙන්ට් අයිති කොමියුනිටියට කියන මතේ ඉන්න නිසා ලියපු අය ඉල්ලොවොත් හෝ සයිට් එක ආයෙ පබ්ලිශ් කලොත් ඇර වෙන එලියට දෙන්න අදහසක් නෑ. සෑහෙන වටින කතා අතුරු කතා කොමෙන්ට් වලත් තියේ.

    අනික් එක ලියන අය ගොඩක් ඩී මෝටිවේට් උනේ කොපිරයිට් ක්‍රෙඩිට් දෙන්නෙ නැතුව ෆේස්බ්යුක් පේජස් කතා කොපි කරන්න ගත්තම. ආයෙ ඕක අප් කලත් ඕක තමා වෙන්නෙ. අනික කොහොමත් මේක කලෙ ඩේ ජොබ් කරන ලොකුවට ෆයිනෑන්ශල් ප්‍රශ්න නැති හිතනවට වඩා පොඩ්ඩක් වයසක සෙට් එකක්. පස්සෙ අතෑරලදැම්මා. බ්ලොග් , ඔය වගෙ සයිට් ඔක්කොම දැන් තෙරුමක් නෑ.

    End of an era මචන්

    - කස්සා
    අඩේ කතා ටික දාපන්කෝ... 🙏 🙏 🙏
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    Thelastrow okkama katha kiyewwa. Aye his ahasa kiyala blog ekak thibuna ekath asama ekak. Passe ewa newathila giya.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පට්ට ආතල් එකක් ගත්තෙ මරු කතා සෙට් එකක් තිබ්බෙ. තව අර හිස් අහස BLOG එකත් පට්ට