අන්තිම මොහොත - NPP

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Screenshot 2024-09-20 at 22-08-24 Facebook.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,193
    166,340
    113
    එකමත් එක රටක
    මට නම් දැනෙන්නේ අයිස්ක්‍රීම් කන්දක් කියලා අයිස් කන්දක් පැත්තට හුරේ කියා කිය යන නැවක ඉන්න උන් ටිකක් . 😂

    රටක් පුකෙන් යාමට නියමිතයි ,
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මට නම් දැනෙන්නේ අයිස්ක්‍රීම් කන්දක් කියලා අයිස් කන්දක් පැත්තට හුරේ කියා කිය යන නැවක ඉන්න උන් ටිකක් . 😂

    රටක් පුකෙන් යාමට නියමිතයි ,
    එ ඉතින් උබෙ බුද්දි මටටම අනුව උබට තෙරෙන දෙ වෙන්න ඇති
    හොරුන්ට කඩෙ ගිහින් හොරුන්ගේන් යැපුනාම ඇත්ත නෙමෙයි හිතට එන්නෙ තම්න්ට වාසි දෙ විතරයි

    උබලට ඉතින් රට ගොඩ ගන්න නෙමෙයි හොරු රකින්නනෙ ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,193
    166,340
    113
    එකමත් එක රටක
    එ ඉතින් උබෙ බුද්දි මටටම අනුව උබට තෙරෙන දෙ වෙන්න ඇති
    හොරුන්ට කඩෙ ගිහින් හොරුන්ගේන් යැපුනාම ඇත්ත නෙමෙයි හිතට එන්නෙ තම්න්ට වාසි දෙ විතරයි

    උබලට ඉතින් රට ගොඩ ගන්න නෙමෙයි හොරු රකින්නනෙ ඕන
    උබේ මුජ්ජි මට්ටමට තේරෙන්නේ රැල්ලට වෙන එකෙක් ලියලා දීපු එකක් උස්සන් යන්න විතරයි .
    ඔය එකපාරම මේ චන්දෙදි හොරු අල්ලන පුකේ අමාරුව මේ රටේ උන්ට හැදුනේ කොහොමද කියලා රෑට පොඩ්ඩක් හිත හිත නිදාගනින .
    මේ චන්දෙ ලංකාවේ ඔක්කොම උන්ට එකපාරම් ඕන වෙලා තියෙන්නේ හොරු අල්ලලා රට දියුණු කරන්න .
    ගිය පර ඔය වගේ රැල්ලට යන හුත්ත්ලාට දීපු සටන් පාටේ තමයි රට ජාතිය බේරගන්න , ජාතික ආරක්ෂාව .

    ඔය වගේ එක එකා ගේ රැල්ලට පුක දීගෙන යන එක තමයි උබේ බුජ්ජි මට්ටමේ සීමාව .
    ඕක තේරුණා දවසක හිතපන් දැනට තේරෙන්නේ නැත්නම් . මේ රටේ කොහොමත් ඉන්න උන්ගෙන් සාම්පල් එකක් විතරයි ඔය දේශපාලන හොරු . එහෙම නැතුව හොරු එකතු වෙලා පක්ෂ හදාගෙන චන්දෙ දින්නා නෙවෙයි .
    හොරු නෙවෙයි , කියලා එන උන් තමයි කම්බ හොරු වෙන්නේ ඉස්සරහට !!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එ ඉතින් උබෙ බුද්දි මටටම අනුව උබට තෙරෙන දෙ වෙන්න ඇති
    හොරුන්ට කඩෙ ගිහින් හොරුන්ගේන් යැපුනාම ඇත්ත නෙමෙයි හිතට එන්නෙ තම්න්ට වාසි දෙ විතරයි

    උබලට ඉතින් රට ගොඩ ගන්න නෙමෙයි හොරු රකින්නනෙ ඕන

    හනේ...😹😹😹😹

    51V2vk3a026f2b17f791621.jpg
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උබේ මුජ්ජි මට්ටමට තේරෙන්නේ රැල්ලට වෙන එකෙක් ලියලා දීපු එකක් උස්සන් යන්න විතරයි .
    ඔය එකපාරම මේ චන්දෙදි හොරු අල්ලන පුකේ අමාරුව මේ රටේ උන්ට හැදුනේ කොහොමද කියලා රෑට පොඩ්ඩක් හිත හිත නිදාගනින .
    මේ චන්දෙ ලංකාවේ ඔක්කොම උන්ට එකපාරම් ඕන වෙලා තියෙන්නේ හොරු අල්ලලා රට දියුණු කරන්න .
    ගිය පර ඔය වගේ රැල්ලට යන හුත්ත්ලාට දීපු සටන් පාටේ තමයි රට ජාතිය බේරගන්න , ජාතික ආරක්ෂාව .

    ඔය වගේ එක එකා ගේ රැල්ලට පුක දීගෙන යන එක තමයි උබේ බුජ්ජි මට්ටමේ සීමාව .
    ඕක තේරුණා දවසක හිතපන් දැනට තේරෙන්නේ නැත්නම් . මේ රටේ කොහොමත් ඉන්න උන්ගෙන් සාම්පල් එකක් විතරයි ඔය දේශපාලන හොරු . එහෙම නැතුව හොරු එකතු වෙලා පක්ෂ හදාගෙන චන්දෙ දින්නා නෙවෙයි .
    හොරු නෙවෙයි , කියලා එන උන් තමයි කම්බ හොරු වෙන්නේ ඉස්සරහට !!
    කම්මැලි බන් කියවන්න. දිග වැඩි
     
    • Haha
    Reactions: nul