අන්තිම මොහොත - NPP

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    උබේ මුජ්ජි මට්ටමට තේරෙන්නේ රැල්ලට වෙන එකෙක් ලියලා දීපු එකක් උස්සන් යන්න විතරයි .
    ඔය එකපාරම මේ චන්දෙදි හොරු අල්ලන පුකේ අමාරුව මේ රටේ උන්ට හැදුනේ කොහොමද කියලා රෑට පොඩ්ඩක් හිත හිත නිදාගනින .
    මේ චන්දෙ ලංකාවේ ඔක්කොම උන්ට එකපාරම් ඕන වෙලා තියෙන්නේ හොරු අල්ලලා රට දියුණු කරන්න .
    ගිය පර ඔය වගේ රැල්ලට යන හුත්ත්ලාට දීපු සටන් පාටේ තමයි රට ජාතිය බේරගන්න , ජාතික ආරක්ෂාව .

    ඔය වගේ එක එකා ගේ රැල්ලට පුක දීගෙන යන එක තමයි උබේ බුජ්ජි මට්ටමේ සීමාව .
    ඕක තේරුණා දවසක හිතපන් දැනට තේරෙන්නේ නැත්නම් . මේ රටේ කොහොමත් ඉන්න උන්ගෙන් සාම්පල් එකක් විතරයි ඔය දේශපාලන හොරු . එහෙම නැතුව හොරු එකතු වෙලා පක්ෂ හදාගෙන චන්දෙ දින්නා නෙවෙයි .
    හොරු නෙවෙයි , කියලා එන උන් තමයි කම්බ හොරු වෙන්නේ ඉස්සරහට !!
    මමනම් කියලා තියෙන්නෙ මේ පාර නෑවට පස්සෙ මමනම් කට්ට කන්න ඉන්නෙ නෑ. මම නොර්මැඩ් දාගෙන මාරු වෙනවා. චූන් වෙලා පුක දීපු, ඒත් රට යන්න බැරි හුත්තිගෙ පුතාල ටික ආයි අමාරුවෙන් නොකා නොබී මේක ගොඩ දාවි අපි කලා වගේ පහුගිය ටිකේ. එහෙම උනාම මම ආයි එනවා :yes: :yes:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,724
    4,958

    අම්මෝ අම්මෝ උඹට ගොඩක් අමාරු ඇති මේක ගොඩදාල 🤣🤣🤣.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අම්මෝ අම්මෝ උඹට ගොඩක් අමාරු ඇති මේක ගොඩදාල 🤣🤣🤣.
    මට වියදම් කරන්න සල්ලි තිබ්බ නිසා මට අවුලක් උනෙ නෑ. ඒත් පෙට්‍රල් ගන්න පොලිම් වල ඉන්න උනා. ගෑස් නැතුව දරලිප් පාවිච්චි කරන්න උනා. ලයිට් නැතුව කාලයක් ඉන්න උනා inverter එක ගහනකන්. ශෙඩ් කාරයට 500ක් දීලා වැඩිපුර පෙට්‍රල් ගහන්න උනා ට්‍රිප් යන කොට. මගේ ඉන්කම් එක කෙලින්ම LKR වලට බෑන්ක් රේට් එකට බලෙන් convert උනා. ඒකෙන් මට පට්ට පාඩුයි. ඒ වගේ කටු සෑහෙන්න කෑවා. ආයිනම් කන්නෙ නෑ.
     
    • Like
    Reactions: supun_sg

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,724
    4,958
    113
    මට වියදම් කරන්න සල්ලි තිබ්බ නිසා මට අවුලක් උනෙ නෑ. ඒත් පෙට්‍රල් ගන්න පොලිම් වල ඉන්න උනා. ගෑස් නැතුව දරලිප් පාවිච්චි කරන්න උනා. ලයිට් නැතුව කාලයක් ඉන්න උනා inverter එක ගහනකන්. ශෙඩ් කාරයට 500ක් දීලා වැඩිපුර පෙට්‍රල් ගහන්න උනා ට්‍රිප් යන කොට. මගේ ඉන්කම් එක කෙලින්ම LKR වලට බෑන්ක් රේට් එකට බලෙන් convert උනා. ඒකෙන් මට පට්ට පාඩුයි. ඒ වගේ කටු සෑහෙන්න කෑවා. ආයිනම් කන්නෙ නෑ.
    ඕව කෑවෙත් දැන් උකදෙන රනිල්තුමා රකින උන්ම තමා.
    cat-dance-dancing-cat.gif
     
    • Like
    Reactions: zid2021

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,032
    113
    ඒ කියන්නේ මයින්ට කියල ඇර ගත්තට හපන් වෙන්න ඇරගැනීමක් අත ළඟයි. 🤦
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    හෙට උදේට ඉලක්කෙට කතිර ගහන්න යමල්ලා
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    උබේ මුජ්ජි මට්ටමට තේරෙන්නේ රැල්ලට වෙන එකෙක් ලියලා දීපු එකක් උස්සන් යන්න විතරයි .
    ඔය එකපාරම මේ චන්දෙදි හොරු අල්ලන පුකේ අමාරුව මේ රටේ උන්ට හැදුනේ කොහොමද කියලා රෑට පොඩ්ඩක් හිත හිත නිදාගනින .

    රැල්ල හදාගන්න බැරි උන උන්ගෙ පොදු පාඨය තමයි ඕක. “අපි රැල්ලට ගියේ නෑ”. ඒත් ඇත්ත කතාව, රැල්ලක් නැතුව politics වල දිනන්න බෑ. අඩුම රැල්ලක් නැතුව product එකක් market කරගන්නවත් බෑ. රැල්ල හදාගන්න බැරි උනේ උන්ගේ තියන අදක්ෂ කමයි මරි මෝඩ කමයි නිසා.

    2019 ගෝටට දුන්න උන් දුන්නෙ රැල්ලට තමයි. හැබැයි ඒ ගෝට රට හදයි කියන අවංක විස්වාසෙන්. ඒක ගෝට කලේ නෑ. අද තියෙන්නෙ අනුර මේ දේශපාලන ක්‍රමේ වෙනස් කරයි කියන විස්වාසෙ. ඒ සටන් පාඨය මිනිස්සුන්ගෙ ඔලුවට ආවේ අරගලෙන් පස්සේ. සමහරවිට අනුර ඒක කරයි. සමහර විට ඒ විස්වාසෙත් කැඩෙයි. හැබැයි මේ වෙලාවේ පුද්ගලික වාසි නැතුව මේ රට හරි පැත්තට ගන්න අවංක උවමනාවක් තියන හැමෝම චන්දෙ දෙන්නෙ අනුරට. මිනිස්සු එක්ක කතා කරල බැලුවම රනිල්ට හෝ සජිත්ට තියෙන්නෙ මේ තියන system එකෙන් ඍජුව හෝ වක්‍රව නීති විරෝදී වාසි ගන්න උන්ගෙන් influence උන චන්ද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,336
    113
    එකමත් එක රටක
    රැල්ල හදාගන්න බැරි උන උන්ගෙ පොදු පාඨය තමයි ඕක. “අපි රැල්ලට ගියේ නෑ”. ඒත් ඇත්ත කතාව, රැල්ලක් නැතුව politics වල දිනන්න බෑ.
    ඉතින් උබට ඕනේ රැල්ලක් හදල හරි මොකෙක් හරි චන්දෙ දිනනවා බලන්න නම් එහෙම කරපං .
    මට එහෙම මූ චන්දෙ දිනන්නම ඕනේ කයිල එකක් නෑ .
    රැල්ලට චූන් වෙච්ච උන්ම තමයි මූට කෙලවනෙන් මේ පර .

    . අද තියෙන්නෙ අනුර මේ දේශපාලන ක්‍රමේ වෙනස් කරයි කියන විස්වාසෙ.
    පව් බන් උබල
    ------ Post added on Sep 20, 2024 at 11:38 PM

    2019 ගෝටට දුන්න උන් දුන්නෙ රැල්ලට තමයි. හැබැයි ඒ ගෝට රට හදයි කියන අවංක විස්වාසෙන්. ඒක ගෝට කලේ නෑ. අද තියෙන්නෙ අනුර මේ දේශපාලන ක්‍රමේ වෙනස් කරයි කියන විස්වාසෙ. ඒ සටන් පාඨය මිනිස්සුන්ගෙ ඔලුවට ආවේ අරගලෙන් පස්සේ. සමහරවිට අනුර ඒක කරයි. සමහර විට ඒ විස්වාසෙත් කැඩෙයි. හැබැයි මේ වෙලාවේ පුද්ගලික වාසි නැතුව මේ රට හරි පැත්තට ගන්න අවංක උවමනාවක් තියන හැමෝම චන්දෙ දෙන්නෙ අනුරට. මිනිස්සු එක්ක කතා කරල බැලුවම රනිල්ට හෝ සජිත්ට තියෙන්නෙ මේ තියන system එකෙන් ඍජුව හෝ වක්‍රව නීති විරෝදී වාසි ගන්න උන්ගෙන් influence උන චන්ද.
    එහෙම මිනිස්සු හැදෙන්නේ නැතුව චදෙකින් රටක් හැදෙන්නේ නෑ බන් .
    ------ Post added on Sep 20, 2024 at 11:38 PM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අනාගතේ බුම් වෙන ත්‍රෙඩ් 60 ගානන් වල ඉඳලා ට්‍රයි කරලා කරලා ඔහොම හිතෙන්නේ ඩයිහර්ඩ් ජෙප්පොන්ට තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,336
    113
    එකමත් එක රටක
    උබ දිග හැල්ලක් අමාරුවෙන් ටයිප් කරලනේ. පව් බන් උබ.
    ඒක ච්චර දිග නෑ බන් .
    අකුරු පොඩි කරල බලපං . පොඩියි . උබට කියවන්න නෙවෙයි දැම්මේ . උබ වගේ එකෙක් මේකේ ඉන්නව කියලා මතක්වත් නෑ . උබ පැත්තක ඉදන් ඒක ගැන හිත හිත ඉදල . 🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    එ ඉතින් උබෙ බුද්දි මටටම අනුව උබට තෙරෙන දෙ වෙන්න ඇති
    හොරුන්ට කඩෙ ගිහින් හොරුන්ගේන් යැපුනාම ඇත්ත නෙමෙයි හිතට එන්නෙ තම්න්ට වාසි දෙ විතරයි

    උබලට ඉතින් රට ගොඩ ගන්න නෙමෙයි හොරු රකින්නනෙ ඕන
    හොරු හොරු හොරු.. අලුත් දෙයක් කියපන්කො බන්.. අහලම ඇතිවෙලා.. හොරු හොරු
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,297
    5,385
    113
    Panadura
    ජීවිතයේ දිගුම රාත්‍රියක් එළැඹ ඇත.හෙට පායන ඉර අලුත් ඉතිහාසයක් මේ මහපොළොවේ ලියනු ඇත.ආදරණීය මිනිසුනේ වසර 76ක ඓතිහාසික වැරැද්ද නිවැරැදි කරන්න..❤🙏
     
    • Haha
    Reactions: dayt0na and dxx