හමුද යුද හමුදාවේ ඉහල නිධාරීන් දෙදෙනෙකු මහා මාර්ගයේ දී ඇති කරගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් ඔවුන් දරන ධූරයන්ගෙන් ඉවත් කළ බව යුද හමුදාව සඳහන් කරයි.
නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් එල් එස් බාලචන්ද්‍ර හා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික ප‍්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා යන නිලධාරීන් මෙසේ ගැටුමක් ඇති කරගෙන ඇත්තේ මහා මාර්ගයක දී ඔවුන්ගේ වාහනය වලට ඉස්සර කිරීමට යාමේදී ඇති වූ මතභේදයක් හේතුවෙනි.
https://lankacnews.com/army-ඉහලම-ලොක්කන්-දෙදෙනෙක්-මහ/
@2osama ko ballige putho aaraksaawa